Sampath Kaluarachchi

Call Directions Contact the organization

Sampath Kaluarachchi ඉංග්‍රීසි පාඨමාලාව පිලිබද විස්තර ලබාගැනිමට නම WhatsApp කරන්න 0775035806

07/10/2026

⭕ මේ 5 පුළුවන්නම් ඔයත් වැඩ්ඩෙක්. Spoken English lesson in Sinhala

✅ Online English grade classes සදහා ශ්‍රේණිය WhatsApp කරන්න 0743247475

⭕🇲🇵 ඊශ්‍රායල් සම්මුඛ පරීක්ෂණය ඉහලින් සමත්වෙන්න කැමතිද?✅ රජයේ ලියාපදිංචි ආයතනයකින් ලබාදෙන පැය 120 ඉංග්‍රීසි සහතිකයක් ඔබට ...
07/10/2026

⭕🇲🇵 ඊශ්‍රායල් සම්මුඛ පරීක්ෂණය ඉහලින් සමත්වෙන්න කැමතිද?

✅ රජයේ ලියාපදිංචි ආයතනයකින් ලබාදෙන පැය 120 ඉංග්‍රීසි සහතිකයක් ඔබට තියනවාද? නැතිනම් අනිවාර්යයෙන්ම ඔබ මෙම දින 14 කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව හදාරන්න.

✅ සම්මුඛ පරීක්ෂණයට භයනැතිව මුහුණදෙන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම අපි ඔබට ලබාදෙනවා.

✅ Recording එකත් අනිවාර්යයෙන් ඔබට ලබාදෙනවා.

✅ ආරම්භක දින නොමිලේ පවත්වන දේශණයට ඔබත් එකතුවන්න.

✅ israel යනුවෙන් WhatsApp message එකක් 0741257475 ට දැන්ම එවන්න.

04/10/2026

⭕ Modal Verbs ටික එක පෙලට (Can/ Could/ Should/ Must/ May/ Might/ Have to/ Has to/ Had to/ Will have to)

⭕ Online English grade classes 0743247475

29/09/2026

on සහ in නොදැන ඉංග්‍රීසි කතාකරන්න හිතන්නවත් බැහැ

25/09/2026

Followers
250k
Thank you! 🙏
Sampath Kaluarachchi

⭕ ඉංග්‍රීසි විෂයට ලකුණු අඩුයිද? 6 සිට 11 ශ්‍රේණිය දක්වා වෙන වෙනම අපි Online ඉංග්‍රීසි පන්ති පවත්වනවා.⭕ වාර විභාගය සහ O/L...
15/09/2026

⭕ ඉංග්‍රීසි විෂයට ලකුණු අඩුයිද? 6 සිට 11 ශ්‍රේණිය දක්වා වෙන වෙනම අපි Online ඉංග්‍රීසි පන්ති පවත්වනවා.

⭕ වාර විභාගය සහ O/L විභාගය ඉලක්ක කරල තමයි අපි උගන්වනේ. ඒ නිසා වැඩි ලකුණු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඔබට ගන්න පුළුවන්.

⭕ ඉංග්‍රීසි පෙල පොතට අදාල ව්‍යාකරණ උගන්වමින් ප්‍රශ්න හොදින් තේරුම් අරගෙන පිලිතුරු ලියන ආකාරය අපි ඔබට කියල දෙනවා.

⭕ පන්තියට සම්බන්ධවීමට 0743247475 නම සහ ශ්‍රේණිය WhatsApp කරන්න.

14/09/2026

🇲🇵ඊශ්‍රායල් interview එකට යන්න කලින් මේ ඉංග්‍රීසි වාක්‍ය 50 අනිවාර්යයෙන් බලන්න 👇

2080s
12/09/2026

2080s

Address

Kegalle

Telephone

+94714722516

Website

Alerts

Be the first to know and let us send you an email when Sampath Kaluarachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sampath Kaluarachchi:

Shortcuts

Share