St. Joseph's College, Kolonnawa

Call Directions

St. Joseph's College, Kolonnawa St.Joseph's College, Kolonnawa, one of the Major schools in Kolonanwa found in 1943.

ඔබ අප සියලු දෙනාට සෙවන දුන් පාසලේ අභිමානවත් ජීවය අද මෙසේ අවසන් ගමන් යනවගයි.ජිවිතයට වටිනා පාඩම් රැසක් කියා දි අද සදහටම අප...
25/09/2026

ඔබ අප සියලු දෙනාට සෙවන දුන් පාසලේ අභිමානවත් ජීවය අද මෙසේ අවසන් ගමන් යනවගයි.

ජිවිතයට වටිනා පාඩම් රැසක් කියා දි අද සදහටම අපෙන් සමුගන්නා ආදරණිය බෙලි ගස, ජිවත්ව සිටින තාක්කල් කිසිවෙකුටත් හිංසාවක් නොකරන්න, හැකි උපරිමෙන් උදවු කරන්න පෙරලා කිසිත් බලාපොරෙිත්තු නෙවන්න අවසානයද කිසිවෙකුටත් කරදරයක් නැතුව සතුටින් සැමගේ ආශිර්වාදය සුබපැතුම් ආදරය සමගින් නික්මෙන්න…

යන පාඩම අපට කියා දි අද මෙසේ පාන්දර තම ශරීරය දිරාපත් විම හේතුවෙක් පාසලේ කිසිවෙකුත් නැති අවස්ථාවක අපෙන් සදහටම සමුගෙන ඇත…

ආදරණිය බෙලි ගස ඔබට අපගේ උත්තමාචාරය෴෴෴

උපුටාගැනීම: Deepthi Molligoda

Address

Keppetipola Mawatha
Kolonnawa

Telephone

+94112531915

Website

Alerts

Be the first to know and let us send you an email when St. Joseph's College, Kolonnawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category