NPP Ambakote

Directions

NPP Ambakote හෙට පිණිස, මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව.
ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Pow

සේරම ෆ්ලැට් කරපු ඒ මහා බලගතු බිල්ඩිම 😁😁
26/10/2026

සේරම ෆ්ලැට් කරපු ඒ මහා බලගතු බිල්ඩිම 😁😁

25/10/2026

මට 107 ට උණ 🤒
මොනවද නතරවෙන්න තියන හොද හෝටල්

ජාතික ජන බලවේගයේ කිසිම කෙනෙක්ට ඔය වගේ ගෝත්‍රික අදහස් නෑ බයියනි. ඉතින් පරණ ෆොටෝ දාලා මිනිස්සු බයියන් කුලප්පු කරා කියලා ආන...
21/10/2026

ජාතික ජන බලවේගයේ කිසිම කෙනෙක්ට ඔය වගේ ගෝත්‍රික අදහස් නෑ බයියනි. ඉතින් පරණ ෆොටෝ දාලා මිනිස්සු බයියන් කුලප්පු කරා කියලා ආන්ඩු පෙරලන්න බෑ. මොකද අපි මේවගේ බොරු සමාජගත කරන්න දෙන්නේ නෑ (හැබැයි මේවට අහුවෙන බයි ජනතාවකුත් නැතුවාම නෙවෙයි)

වහිනවා බම් .... 😁😁
20/10/2026

වහිනවා බම් .... 😁😁

ආයේ මේ වගේ තිරිසන් මිනිසුන් ඉන්න ලෝකෙකට එන්න එපා ~~~ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව!
16/10/2026

ආයේ මේ වගේ තිරිසන් මිනිසුන් ඉන්න ලෝකෙකට එන්න එපා
~
~
~
ඇත් රජුනි ඔබට අජරාමර නිවන් සුව!

අපේ ඇතැම් භික්ෂූන් වහන්සේලාට පින්සිද්ද වෙන්න දැන් චීවරයටත් උසාවි භූමියට වරද කරුවා සමගම වැඩම කරන්න පුලුවන් 😐
14/10/2026

අපේ ඇතැම් භික්ෂූන් වහන්සේලාට පින්සිද්ද වෙන්න දැන් චීවරයටත් උසාවි භූමියට වරද කරුවා සමගම වැඩම කරන්න පුලුවන් 😐

10/10/2026

මේ රටේ හැමදාම උනේ රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන එක එක පිරිස් තමන්ගේ පටු දේශපාලනික අරමුණු ඉටුකරගත්ත එක. ඒකෙන් උනේ සැබෑ ප්‍රශ්න හැමදාම යට ගිය එක

ඥාණසාර ස්වාමීන් වහන්සේ වගේ අය එදත් පාවිච්චි උනා මේ මොහොතේ පවා පාවිච්චි වෙනවා කියන්න මේක තමයි හොදම උදාහරණය.

ආගම දහම මාකටින් වලට අහු වෙන්නේ නැති බොහෝ පිරිස සිටියද තාම මේ වගේ කැම්පේන් වලට අහුවෙන ජීවීන් පිරිසක් මේ රටේ සිටීම ඉතාම කණගාටුවට කාරණයකි.

🌷 විසාල විපතක් වෙලා නේත... 😁😁
29/09/2026

🌷 විසාල විපතක් වෙලා නේත... 😁😁

28/09/2026

හෙට (29) සිට නව මාර්ග 5ක් ඔස්සේ Metro බස් ධාවනයට පියවර.- Metro බස් සමාගම

28/09/2026

තිලීපන් වගේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටි LTTE නායකයෙක් සමරණ එක ගැන අපද එකග නොවේ. නමුත් මේ සැමරුම් සියල්ලම මාලිමා රජය ආවට පසුව ආරම්භ වූවාවේ සලකන බයි ජනතාවගේ දැනගැනීම පිනිස මෙම වීඩියෝව පලකරන ලදි

Address

Ambakotte
Kurunegala
60036

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Ambakote posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share