President Girls College - Kurunegala

Call Directions Contact the organization

President Girls College - Kurunegala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from President Girls College - Kurunegala, Government Official, Saragama, Kurunegala.

President Girls’ College, Kurunegala | A leading 1AB Girls’ School in the Kurunegala Education Zone, committed to excellence in academics, leadership, sports, and co-curricular activities

HAPPY BIRTHDAY, MADAM PRINCIPAL! Wishing our beloved Principal, Mrs. Vajira K. Rathnayake, a very Happy Birthday! ❤️Your...
26/10/2026

HAPPY BIRTHDAY, MADAM PRINCIPAL!

Wishing our beloved Principal, Mrs. Vajira K. Rathnayake, a very Happy Birthday! ❤️

Your kindness, care, and dedication continue to inspire us all. May your special day be filled with happiness, good health, and countless blessings. May the year ahead bring you success, strength, and joy in all that you do.

With love, respect, and warm wishes from the President Girls’ College family. 💙🤍💛

Happy Birthday, Madam! 🎉🎂

President Girls’ College, Kurunegala

SCIENCE DAY 2026 | AUREXIAPresident Girls’ College, Kurunegala
21/10/2026

SCIENCE DAY 2026 | AUREXIA
President Girls’ College, Kurunegala

අංශ තුනකින්, තරග තුනකින් 2026 සමස්ත ලංකා  නියෝජනය කිරීමට තේරී පත්ව ඇති යුහස්නි අධිකාරි දියණියට ජනාධිපති බාලිකා නාමය නව ව...
18/10/2026

අංශ තුනකින්, තරග තුනකින් 2026 සමස්ත ලංකා නියෝජනය කිරීමට තේරී පත්ව ඇති යුහස්නි අධිකාරි දියණියට ජනාධිපති බාලිකා නාමය නව වාර්තාවකින් බැබළවීමට උණුසුම් සුබ පැතුම්!

•Recitation
•සිංහල නාට්‍ය - ඒකල
•ඉංග්‍රීසි නාට්‍ය - ජේෂ්ඨ

සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල - පළාත් වටයඒකල කතාන්දර කථනය අංශය,🥇 ප්‍රථම ස්ථානය දිනා ගත්A.M. යුහස්නි සෙනුල්යා අ...
18/10/2026

සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල - පළාත් වටය

ඒකල කතාන්දර කථනය අංශය,
🥇 ප්‍රථම ස්ථානය දිනා ගත්
A.M. යුහස්නි සෙනුල්යා අධිකාරි දියණියට සහ

ඒකල නිරූපණ අංශයෙන්,
කුසලතා සම්මාන දිනාගත්
R.M.S. අධීෂා රත්නායක දියණියට

විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!

සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 202609 ශ්‍රේණිය පද්‍ය ගායනා අංශයෙන්,☑️සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් ☑️ජාතික මට්ටමේ දෙවන ස්ථ...
17/10/2026

සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2026
09 ශ්‍රේණිය පද්‍ය ගායනා අංශයෙන්,
☑️සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්
☑️ජාතික මට්ටමේ දෙවන ස්ථානයත් දිනාගත්,
S.D සකරාජ දියණියට විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!

සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ,12,13 පද්‍ය ගායනා අංශයෙන්,සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් 🥇ජාතික මට්ටමේ ප්‍රථම ස්...
11/10/2026

සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ,
12,13 පද්‍ය ගායනා අංශයෙන්,
සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් 🥇
ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානයත් 🥇
දිනාගත් W.M.R.C.K.හුළුගල්ල දියණියට
විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්!

10/10/2026

The biggest lie you'll ever hear is humans and nature are not connected. Nature is the creator of everything, including humans. Born from nature we gave our own creations life. AUREXIA will soon make this wonderful phenomenon come to display...STAY TUNED!

Teachers’ Day Celebration 2026 📸 President Girls’ College Photography Club © 2026The photographs in this album are captu...
07/10/2026

Teachers’ Day Celebration 2026

📸 President Girls’ College Photography Club © 2026

The photographs in this album are captured and edited by the President Girls’ College Photography Club. All digital content is protected under applicable copyright and intellectual property laws of Sri Lanka.

Unauthorized copying, editing, reproduction, commercial use, or digital distribution of these photographs is strictly prohibited without prior permission.

Photographers: Malinsa Jayasundara & Sarasisee Senadheera
Editor: Malinsa Jayasundara

© 2026 President Girls’ College Photography Club. All Rights Reserved.

02/10/2026

පුංචි හිත් හැමදාම සතුටින් පිරේවා!
Happy Children's Day

Address

Saragama
Kurunegala
60000

Telephone

+94372237480

Website

Alerts

Be the first to know and let us send you an email when President Girls College - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to President Girls College - Kurunegala:

Shortcuts

Share