Cosmic Energy

Call Directions

Cosmic Energy Life With Dignity
(1)

08/10/2026
08/10/2026

... අසාර්ථක වන විට බිය නොවන්න ...

* ඔබ ඔබට ආදරය කරන්න.
* මනස සංවර්ධනය කරගන්න.
* හිත ශක්තිමත් කරගන්න.
* අලුත් දේවල් ඉගෙන ගන්න.
* නව දේවල් අත්හදා බැලීමට උනන්දු වන්න.
* අරමුණ කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන්න.
* විශ්වයට ස්තුතිය පුද කරන්න." මට හැමදේම ලබා දුන්නට ස්තුතියි "
* ඔබ විශිෂ්ඨ පුද්ගලයෙක් ලෙස සිතන්න
* ඍණාත්මක සිතුවිලි , පුද්ගලයන් අත හරින්න.
* ඔබගේ අරමුණ සිහිනයෙන් ඉටුවී ඇති බව දකින්න.
* මනසට ස්වයං යෝජනාවක් කරන්න " මම අති දක්ෂයෙක් මම ජිවිතය ජය ගන්නව "

ඔබ සියලු දෙනාගෙම කටයුතු සාර්ථක වෙනවාමයි !!!!! මට විශ්වාසයි ....

උපුටා ගැනීමකී

08/10/2026

මානසික නිදහස වෙනුවෙන් අත්හැරියේ මොනවද කියලා ඇහුවොත් මම නම් දෙන උත්තරේ " මිනිස්සු " 💚🌸

ඔබගේ ජීවිතයේ ඔබටම අනන්‍යව යා යුතු ගමනක් ඇත.ඒ ගමන සොයාගත යුත්තේද ඔබම ය.
07/10/2026

ඔබගේ ජීවිතයේ ඔබටම අනන්‍යව යා යුතු ගමනක් ඇත.ඒ ගමන සොයාගත යුත්තේද ඔබම ය.

07/10/2026

කෙනෙක්ව ඔයාට ඔයාගේ ජීවිතේ විශේෂ කෙනෙක් වෙන්න පුලුවන්!
හැබැයි ඒ කෙනාට ඔයාව සාමාන්‍ය කෙනෙක් වෙන්නත් පුලුවන්!
ඒකයි ඇත්ත! අවබෝධයෙන් ජීවත් වෙන්න! 👌❤️

Address

Kurunegala

Telephone

+94777615353

Website

Alerts

Be the first to know and let us send you an email when Cosmic Energy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category