Maliyadeva Balika Vidyalaya

Call Directions Website Contact the organization

Maliyadeva Balika Vidyalaya This is an Official page of Maliyadeva Balika Vidyalaya ,Kurunegala

15/09/2026
දශක හතරකට ආසන්න කාලයක් අප විද්‍යාලයේ කරාතේ පුහුණුකරු ලෙස කටයුතු කල, එමෙන්ම අප පාසලට කරාතේ ක්‍රීඩාව හා සම්බන්ධ ජයග්‍රහණයන...
14/09/2026

දශක හතරකට ආසන්න කාලයක් අප විද්‍යාලයේ කරාතේ පුහුණුකරු ලෙස කටයුතු කල,

එමෙන්ම අප පාසලට කරාතේ ක්‍රීඩාව හා සම්බන්ධ ජයග්‍රහණයන් රාශියක් ලබා ගැනිමට දියණියන් හට මග පෙන්වු,

කරාතේ පුහුණුකරු වු ප්‍රභාත් ජයවර්ධන මහතා අද දින අභාවප්‍රාප්ත වු බව කණගාටුවෙන් දැනුම් දෙමු..

විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු, අධ්‍යන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේත්, සිසු දියණියනිවරුන්ගේත්, සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමු..

අප විද්‍යාලයේ මලල ක්‍රීඩිකාවන් 2026 - 09 - 08, 09,10,11 යන දිනයන්හිදී වෙන්නප්පුව ඇල්බටි පිරිස් ක්‍රීඩාංගනයේ පැවති වයඹ පල...
12/09/2026

අප විද්‍යාලයේ මලල ක්‍රීඩිකාවන් 2026 - 09 - 08, 09,10,11 යන දිනයන්හිදී වෙන්නප්පුව ඇල්බටි පිරිස් ක්‍රීඩාංගනයේ පැවති වයඹ පලාත් මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී විය. එහිදී

* සනුජි සෙනෙවිරත්න - වයස අවුරුදු 16න් පහල බාලිකා 400m ඉසව්වේ නව තරග වාර්තාවක් ද
* ටෙෂානි වංශනායක - වයස අවුරුදු 18 න් බාලිකා 400m හා 200m ඉසව්වේ නව තරග වාර්තා දෙකක්ද
* ටෙෂානි වංශනායක - වයස අවුරුදු 18න් පහල බාලිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද
* ටෙෂානි වංශනායක - සමස්ත තරඟාවලියේ ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද
ලබා ගනිමින් වයඹ පලාත් මලල ක්‍රිඩා තරඟාවලියේ සමස්ත බාලිකා ශූරතාවය අප විද්‍යාලය දිනා ගත් බව සතුටින් දැනුම් දෙමු ..❤️🎉

Congratulations Devians…. 💛💚💛💚💛
04/09/2026

Congratulations Devians…. 💛💚💛💚💛

As the sacred *Esala Perahera* comes to a close, we celebrate the devotion, tradition, and vibrant heritage that filled ...
28/08/2026

As the sacred *Esala Perahera* comes to a close, we celebrate the devotion, tradition, and vibrant heritage that filled the streets of Kandy,
held in the sacred grounds surrounding the *Temple of the Sacred Tooth Relic*, *a UNESCO World Heritage Site,* this magnificent procession stands as a proud symbol of Sri Lanka’s rich cultural heritage. 🇱🇰
May its blessings and timeless spirit remain in our hearts!
🙏✨






Kurunegala

පුර පසළොස්වක පොහොය  සඳ , රාත්‍රී අහස ආලෝකවත් කරන්නාක් මෙන්, දහම් ආලෝකය අපගේ හදවත් ආලෝකවත් කර නොදැනුවත්කම, කෝපය සහ දුක් ව...
27/08/2026

පුර පසළොස්වක පොහොය සඳ , රාත්‍රී අහස ආලෝකවත් කරන්නාක් මෙන්, දහම් ආලෝකය අපගේ හදවත් ආලෝකවත් කර නොදැනුවත්කම, කෝපය සහ දුක් වේදනා වලින් අපව ඈත් කරත්වා! සත්‍යයේ මාවතේ අපට ශක්තිය ලැබී සියලු ජීවීන් කෙරෙහි ප්‍රේමනීය කරුණාව වර්ධනය වේවා !

මෙම නිකිණි පොහොය දිනය සෑම හදවතකටම සාමය, සෑම මනසකටම ප්‍රඥාව සහ සෑම නිවසකටම ආශිර්වාදය ගෙනදේවා!

🌕🪷 සැමට සාමකාමී, අර්ථවත් සහ ආශිර්වාදලත් , පින්බර නිකිණි පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු ! 🙏

#නිකිණි පොහොය දිනය .
#යුනෙස්කෝ සංගමය .
#මලියදෙව බාලිකා විද්‍යාලය.
කුරුණෑගල

Just as the full moon illuminates the night sky, may the light of Dhamma illuminate our hearts and lead us away from ign...
27/08/2026

Just as the full moon illuminates the night sky, may the light of Dhamma illuminate our hearts and lead us away from ignorance, anger, and suffering. May we find strength in the path of truth and cultivate loving-kindness towards all beings.

May this Nikini Poya Day bring peace to every heart, wisdom to every mind, and blessings to every home.

🌕🪷 Wishing everyone a peaceful, meaningful, and blessed Nikini Poya Day! 🙏



මේ අවුරුද්දේ අපේ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා පුංචි දුවලාගේ අම්මල තාත්තලා හැමෝම එකතුවෙලා අපිට එළිමහනේ ලස්සන පන්ත...
24/08/2026

මේ අවුරුද්දේ අපේ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා පුංචි දුවලාගේ අම්මල තාත්තලා හැමෝම එකතුවෙලා අපිට එළිමහනේ ලස්සන පන්ති කාමරයක් නිර්මාණය කරලා දුන්නා.

Address

Colombo Road
Kurunegala
60000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94372222372

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva Balika Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Maliyadeva Balika Vidyalaya:

Shortcuts

Share