Department of Rural Development - Southern Province

Directions

Department of Rural Development - Southern Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Rural Development - Southern Province, Government Organization, Rural Development Department, 3rd Floor, Dakshinapaya, Labuduwa.

20/09/2026
🌿 අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහන – උතුරු පළාත 🌿📅 2026.09.20 | 📍 මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඅන්තර් පළාත් අත...
20/09/2026

🌿 අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහන – උතුරු පළාත 🌿

📅 2026.09.20 | 📍 මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහනේ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහනට එක්වූ දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂතුමිය ඇතුළු කණ්ඩායම, මන්නාරම දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී, කොට්ඨාස ග්‍රාම සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් උණුසුම් හා සුහදශීලී අයුරින් පිළිගනු ලැබීය. 💐

ඉන් අනතුරුව, මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කීරි ප්‍රදේශයේ කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය වෙත ගොස්, එම සමිතියේ ක්‍රියාකාරිත්වය, කාන්තා සහභාගීත්වය සහ ව්‍යවසායකත්ව ණය ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව වටිනා අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබුණි. 🤝

🌱 දැනුම හුවමාරු කරමු | අත්දැකීම් බෙදාගනිමු | කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගන්වමු | ග්‍රාමීය සංවර්ධනය ශක්තිමත් කරමු

#අන්තර්පළාත්අත්දැකීම්හුවමාරුව #මන්නාරම #කීරි #ග්‍රාමසංවර්ධනය #කාන්තාසවිබලගැන්වීම #ව්‍යවසායකත්වය

🌿 අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහන – උතුරු පළාත 🌿📅 2026.09.18 | 📍 උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවඅන්තර් ...
19/09/2026

🌿 අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහන – උතුරු පළාත 🌿

📅 2026.09.18 | 📍 උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව

අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන උතුරු පළාත් ප්‍රධාන සඳහා එක්වූ දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂතුමිය ඇතුළු කණ්ඩායම, උතුරු පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ Ms. Kajani Barthipan මහත්මිය විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී උණුසුම් හා සුහදශීලී අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ පසුගිය වසර තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් පිළිබඳව වටිනා දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

🤝 මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීතුමිය, පරිපාලන නිලධාරීතුමිය, දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ මැහුම් උපදේශිකාවන් ද සහභාගී වූහ.

🎭 උතුරු පළාතේ සංස්කෘතික අනන්‍යතාවය විදහා දැක්වෙන විචිත්‍රවත් සංස්කෘතික අංගයන්ගෙන් වැඩසටහන තවදුරටත් වර්ණවත් විය.

🌱 දැනුම හුවමාරු කරමු | අත්දැකීම් බෙදාගනිමු | සහයෝගීතාව වර්ධනය කරමු |

#අන්තර්පළාත්අත්දැකීම්හුවමාරුව #උතුරුපළාත #ග්‍රාමසංවර්ධනය #දැනුමහාඅත්දැකීම්හුවමාරුව

🌿 අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහන – උතුරු පළාත 🌿📅 2026.09.18📍 වවුනියාව දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන කාර්යාලයඅන්තර් ...
19/09/2026

🌿 අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහන – උතුරු පළාත 🌿

📅 2026.09.18
📍 වවුනියාව දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන කාර්යාලය

අන්තර් පළාත් අත්දැකීම් හුවමාරු වැඩසටහනේ උතුරු පළාත් අදියර 2026.09.18 දින වවුනියාව දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන කාර්යාලයේදී ආරම්භ කරන ලදී.

එහිදී වවුනියාව දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරීතුමා විසින් අප කණ්ඩායම ඉතා සුහදශීලීව පිළිගනිමින්, දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කාන්තා ග්‍රාම සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය සහ එහි පවත්වාගෙන යනු ලබන විවිධ පුහුණු පාඨමාලා පිළිබඳව වටිනා දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

🤝 පළාත් අතර දැනුම, අත්දැකීම් හා සාර්ථක ක්‍රියාකාරකම් හුවමාරු කරගනිමින්, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව අදහස් හා ක්‍රමවේද හඳුනාගැනීමට මෙය සුවිශේෂී අවස්ථාවකි.

✨ දැනුමෙන් සවිමත් වෙමු | අත්දැකීම් හුවමාරු කරගනිමු | ග්‍රාමීය සංවර්ධනය ශක්තිමත් කරමු ✨

#අන්තර්පළාත්අත්දැකීම්හුවමාරුව
#උතුරුපළාත
#වවුනියාව
#කාන්තාග්‍රාමසංවර්ධනය
#දැනුමහාඅත්දැකීම්හුවමාරුව

    Rural Development Prasadini Bomiriyarachchi Erandi Niranjika
05/09/2026


Rural Development Prasadini Bomiriyarachchi Erandi Niranjika

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ🌼දෙබරවැව - ශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය මගින් ග්‍රාම සංවර්ධන දිනය සැමරීම වෙනුවෙන් ...
26/08/2026

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
🌼දෙබරවැව - ශක්ති ග්‍රාම සංවර්ධන සමිතිය මගින් ග්‍රාම සංවර්ධන දිනය සැමරීම වෙනුවෙන් හා වාර්ෂිකව පවත්වනු ලබන දක්ෂතා එලි දැක්වීමේ උත්සවය 2026.08.24 දින පවත්වන්නට යෙදුණු අතර , එහිදී,

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ ප්‍රථම වතාවට සිදු කරන ලද විශේෂ කටයුත්තක් ලෙස,

🌼 දෙබරවැව ශක්ති *ග්‍රාම සංවර්ධන සමිති ගීතය* එළිදැක්වීම සිදුකරන ලදි......
එම උත්සවයේ අවස්ථාවන් කිහිපයක්.......

20/08/2026




Ministry of Sports, Cultural & Rural Development
Rural Development
Nuwan Dahanayake
Prasadini Bomiriyarachchi

16/08/2026

Address

Rural Development Department, 3rd Floor, Dakshinapaya
Labuduwa
.

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Department of Rural Development - Southern Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share