06/11/2026
මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ යාපහුව ආසනයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරඹේ මන්ත්‍රී කොට්ඨාසයේ අංක 223 කරඹේ ග්‍රාම නිලධාරී වසමේ දඹුව, පන්හේන්යාය බෝක්කුව හා පැති බැම්ම ඉදි කිරීම.
කොන්ත්‍රාත්ගත මුදල රු. 4,564,361 කි.
සුමේද කුමාර හේරත්
සභාපති,
මහව ප්‍රාදේශීය සභාව.