15/09/2022
මෙහෙවර
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මෙහෙවර, Social service, Matale Town.
15/09/2022
20/02/2022
රැල්ලක් හදලා ජනප්‍රිය කරනවා නම් මෙන්න මිනිස්සු🥺🖤
23/01/2022
විනාඩියක් නැවතිලා කියවන්න.
පුංචි මල් කැකුලු වලට ලෝකය දකින්න පුංචි හරි උදව්වක් කරන්න ඔබත් දායක වෙන්න...
අපි හැමෝම වගෙ දන්න තැනක් තමා වත්තේගම ප්‍රදේශයේ තියෙන කැලෑ බොක්ක view point එක.ඉතිං ඒ පාරේ ගිය අය දන්නවා ඒ ගම,ඒ යන්න තියෙන පාර කොයි තරම් දුෂ්කරද කියලා,දුෂ්කර ගමනක අවසානය ලස්සන කරන්න අපේ වෙහෙස, කුසගින්න නිවන්න මේ පොඩිත්තෝ තුන්දෙනා කඩයක් දාලා තියෙනවා .අපි කතා කරලා බලනකොට එයාලා තාම ස්කෝලේ යනවා,පුලුවන් වෙලාවට මේ කඩේ කරගෙන යනවා අම්මට තාත්තට උදව්ක් කරන්න ඕනි නිසා.ඉතිං #මෙහෙවර අපි,අපිට පුලුවන් විදිහට මේ පොඩිත්තන්ට උදව්වක් කලා.පුලුවන් නම් ඔයාලත් මෙහේ යන වෙලාවක එයාලගෙන් දෙයක් අරගන්න,කැමති නම් පුලුවන් විදිහට උදව් කරන්න.ඒ මිනිස්සු විදින දුක දැක්කහම අපිට මොන අඩුපාඩුද කියලා හිතෙනවා...
බුදුසරණයි
23/01/2022
13/12/2021
වීදි සුනකයන්ට බෙහෙත් ලබා දුන්නා.
මෙහෙවර අපේ වැඩක්
09/12/2021
"මෙහෙවර" අපේ කණ්ඩායමේ තෙවන මෙහෙවර ක්‍රියාවලිය.
දිළිදු පවුල්වල මව්වරුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති බව ඔබ හට දන්වා සිටිමි.
පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා.... මෙවැනි පිංකම් කරන්නට සියලු දෙනාටම සිත් පහළ වෙත්වා🙏🙏
හෙට ලෝකය වෙනුවෙන් එලි දකින අපේ ඒ දුවා දරුවන් වෙනුවෙන් අපි අත්වැලක් වෙමු.
මේ මහඟු ප්‍රජා සත්කාරයට දායක වෙන්න ඔබත් කැමති නම් එකතු වෙන්න අපි එක්ක.
රුපියල් 100කින් හෝ ඔබගෙන් ලැබෙන දායකත්වය අපි අගය කරන්නෙමු.
ඒ විතරක් නෙවෙයි මේ post එක share කරන්න අමතක කරන්න එපා...
12/11/2021
27/10/2021
❤
23/10/2021
මිහිපිට දෙවියන් වැනි මිනිසුන් ඉන්නවා කියන්න වෙනත් සාක්ශි ඕනිද.
මෙහෙවර අපි ඇතුල අයට පුලුවන් උනා තවත් ජීවිතයක් කාලයක් තිස්සේ රැකබලා ගන්න.ඇගේ තිබූ තුවාල වලට බෙහෙත් ලබා දී උදරයේ තිබූ තුවාලය ප්‍රතිකාර කිරීමට රැගෙන ගොස් සිටි ආකාරය.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Matale Town
