28/05/2026
කොට්ඨාසයේ ව්‍යවසායකයින් හට අලෙවි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් යටවත්ත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මාසිකව පවත්වනු ලබන SED mini fair යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ 2026/05/25 වන දින පැවැත්විය.
අපේම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා සහාය ලබා දුන් ඔබ සැමට තුති...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය,
යටවත්ත.
14/05/2026
🔴 ව්‍යාපාර විශ්ලේෂණ වැඩසටහන
==============================
යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් 2026/05/13 හා 14 යන දෙදින යටවත්ත කොට්ඨාසයේ 2026 වර්ෂය සඳහා Bisiness Level up වැඩසටහනට අදාළව සංවර්ධනය කිරීමට අපේක්ෂිත ව්‍යාපාර කිහිපයක් පරීක්ෂාවට ලක් කරමින්, ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනයට අදාළ උපදේශනය ලබා දීම සිදු කෙරිණි.
මෙහිදී ඔවුනට මූලික වශයෙන් අලෙවි සම්බන්ධීකරණය, මූල්‍ය ගැටළු විසදීම හා ව්‍යාපාර උපදේශන සේවා ලබාදීමට හැකිවීම සතුටට කරුණකි.
මේ වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය ,සහකාර අධ්‍යක්ෂතුමා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි ශ්‍යාමලි ෆොන්සේකා මහත්මිය සම්බන්ධ විය.
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ,
යටවත්ත.
30/04/2026
T.G chandima madushani samaravickrama.
205,Deevilla,Yatawatta,Matale.
KAD HAPPY CAKE .Yatawatta
https://www.facebook.com/share/19zpv1urcj/
20/04/2026
#අවුරුදු_අලෙවිපොල
කොට්ඨාසයේ ව්‍යවසායකයින් හට අලෙවි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් යටවත්ත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් අලුත් අවුරුදු පොලක් යටවත්ත යේලක්කරය මංසන්ධියේදී 2026/04/10 වන දින පවත්වනු ලැබීය. මෙය සාර්ථක කර ගැනීම සඳහා මඟපෙන්වීම් හා උපදෙස් ලබා දුන් ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියටත් ,මේ සඳහා සහයෝගය ලබා දුන් පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා හා යටවත්ත පොලිසීයේ ස්ථානාධිපතිතුමා ඇතුළු නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමට තුති...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය,
යටවත්ත.
30/03/2026
කොට්ඨාසයේ ව්‍යවසායකයින් හට අලෙවි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් යටවත්ත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මාසිකව පවත්වනු ලබන SED mini fair යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ 2026/03/30 වන දින පැවැත්විය.
අපේම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා සහාය ලබා දුන් ඔබ සැමට තුති...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය,
යටවත්ත.
28/03/2026
ප්‍රාදේශීය කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන සභාව
========================================
යටවත්ත කොට්ඨාශයේ ප්‍රාදේශීය කර්මාන්ත හා ව්‍යවසායකත්ව ප්‍රවර්ධන සභාව ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2026/03/27 වන දින යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන ඉතාමත් සාර්ථකව පවත්වන ලද අතර ඒ සඳහා අධීක්ෂණය හා මගපෙන්වීම සිදු කල ප්‍රදේශීය ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හට ස්තූති වන්ත වෙමු. වැඩසටහන සඳහා යටවත්ත කොට්ඨාශයේ ව්‍යවසායකයින් වෙනුවෙන් කටයුතු සිදු කරන රාජ්‍ය හා මූල්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය. පැමිණ සිටි සියලුම රාජ්‍ය නිලධාරීන් හට, ව්‍යවසායකයින් හට ,අප කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩලයට සහ වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහය ලබා දුන් සියලුම නිලධාරීන්ට හා සහය දැක්වූ සැමට ස්තූති වන්ත වෙමු.
🙏🙏🙏🙏🙏🙏
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ,
යටවත්ත.
28/03/2026
2026 වර්ෂයට අදාළව Business Level Up වැඩසටහන සඳහා ව්‍යවසායකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය
2026/03/26 වන දින පලාපත්වල ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි.යටවත්ත සහ පල්ලේපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මේ සඳහා ව්‍යවසායකයින් සම්බන්ධ විය.
මේ අවස්ථාවට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය ,ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරිතුමිය සහභාගී විය.
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය,
යටවත්ත
06/03/2026
සියලුම වර්ගයේ කාන්තා හා ළමා ඇදුම්
ශානිකා ට්‍රේලර්ස්
එස්.ශානිකා දිල්හානි
මඩදෙනිය,උඩස්ගිරිය,මාතලේ
📞0763293898
31/12/2025
කොට්ඨාසයේ ව්‍යවසායකයින් හට අලෙවි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් යටවත්ත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මාසිකව පවත්වනු ලබන SED mini fair යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ 2025.12.29 වන දින පැවැත්විය.
අපේම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අලෙවිය සදහා සහාය ලබා දුන් ඔබ සැමට තුති...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය,
යටවත්ත.