Sri Lanka Freedom Party Media Unit - Matale

Sri Lanka Freedom Party Media Unit - Matale

Share

Sri Lanka Freedom Party Media Unit - Matale

28/05/2023

Udula Perera

18/05/2023
14/05/2023

02/05/2023

වැඩ කරන කම්කරැ ජනතාවට මාතලේ අපේ හදපිරි ගෞරවය සහ ප්‍රණාමය ! Lakshman Wasantha Perera Udula Perera Maithripala Sirisena

02/05/2023

ඔබ සැමට ආරාධනා ! Lakshman Wasantha Lakshman Wasantha Perera

01/05/2023

මහතලාවේ තාරුණ්‍යයේ එඩිතර නායකත්වය. අපි ඔබ සමඟයි !

Photos from Sri Lanka Freedom Party Media Unit - Matale's post 01/05/2023

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධාන කරනු ලැබූ මැයි රැලිය අද දින, මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිටදී 6 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනි. දැයේ උන්නතියට කැපවූ, වැඩ කරන ජනතාවගේ මෙම මැයි රැලිය සඳහා විශාල ජන ගඟක් එක්වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ උපසභාපති, මාතලේ දිස්ත්‍රික් නායක නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සමඟින් ද දහසකට අදික ජන ගඟක් මාතලේ දිස්ත්‍රික්කයෙන් සහභාගී වුනි ! මෙම අති සාර්ථක වැඩ කරන ජනතාවගේ මැයි රැලිය, ලෝකයේ සියලුම කම්කරුවන් හට උපහාරයක්ම වේවා ! Lakshman Wasantha Perera Sarathie Dushmantha Mithrapala Maithripala Sirisena

01/05/2023

28/04/2023

25/04/2023

Maithripala Sirisena Lakshman Wasantha Perera Udula Perera Sarathie Dushmantha Mithrapala

Want your business to be the top-listed Government Service in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Matale
21142