මන්දපෝෂණයෙන්
තොර ගෝලීය පුරවැසියන් ලෙස ලාංකික අනන්‍යතාවන් සහිතව අනාගත මිනිස් පරපුර නියෝජනය කිරීම සදහා දරු පරපුර වෙනුවෙන් ඉහල ප්‍රමිතියක් ආහාර සුරක්ෂිතතාවයක් තහවුරු කරමු...
Children's circle
ගෝලීය සමාජ ගතිකයන් ට සංවේදී, ක්‍රිඩා ශීලී, ආදරණීය පෞරුෂයක් සහිත දරු පරපුරක් වෙනුවෙන්.
දරුවාට හොදම දේ ලබාදීමට නම්,
'දරුවන්ට'
ලෙස එය වෙනස් කරගමු.
දරුවන් රටේ අනාගතයයි. ශක්තිමත්, නිරෝගී දරුවෙක් ලෝකයට දායාද කරමින් අපේ පුරවැසි යුතුකම් ඉටු කරමු.
ආහාර අර්බුදයෙන් ඔවුන් බේරා ගනිමු.
දෙමාපියන් මොනතරම් මුග්ධ උවත් දරුවා අළුත් සාමාජිකයෙක් ලෙස සමාජයට යවන්න පුලුවන්.
ඒ අධය්‍යාපනය හා සමාජානුයෝජනය හරහා...
'දරුවට' හොදම දේ වෙනුවට 'දරුවන්ට' හොදම දේ ලබා දීමට වෙහෙසෙමු...
Children are always happy together.
Than in captivity of parents.
Free then as much as possible.
සතියකට පැය දෙකක් අවට සමාජය සමග අන්තර් සබදතාව පැවැත්වීමට දරුවන්ට ඉඩ සලසමු.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
P***e Weragama
Matale
