01/03/2022
අද දින උපන්දිනය සමරන
අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ සේවය කරන
වැවිලි ප්‍රඡා සංනිවේදන
පහසුකම් සලස්වන නිලධාරී
සෆාන් මොහමධ් මහතාට
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ambangangakorale Divisional Secretariat,Matale., Government Organization, Rattota, Matale.
01/03/2022
අද දින උපන්දිනය සමරන
අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ සේවය කරන
වැවිලි ප්‍රඡා සංනිවේදන
පහසුකම් සලස්වන නිලධාරී
සෆාන් මොහමධ් මහතාට
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු
23/02/2022
අද දින උපන්දිනය සමරන
අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ සේවය කරන
කළමනාකරණ සේවා නිලධාරී
අනූෂා රත්නායක මහත්මියට
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු
ආරම්භ කිරීමට කතන්දර දෙකක්:
1. Nokia ඇන්ඩ්‍රොයිඩ් ප්‍රතික්ෂේප කළේය.
2. Yahoo ගූගල් ප්‍රතික්ෂේප කළේය.
පාඩම:
1. අවදානම් ගන්න.
2. වෙනස්කම් වැලඳ ගන්න.
3. කාලයත් සමඟ වෙනස් වීම ඔබ ප්‍රතික්ෂේප කළහොත් ඔබට පසුතැවිමට
හැකිය.
තවත් කථා දෙකක්:
1. ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් පවරා ගනී.
2. Grab උබර් පවරා ගනී.
පාඩම:
1. ඔබේ තරඟකරුවන් ඔබේ සහචරයින් බවට පත්වන තරමට බලවත් වන්න.
2. ඉහළම ස්ථානයට පැමිණ තරඟය තුරන් කරන්න.
3. නව්‍යකරණය දිගටම කරගෙන යන්න.
තවත් කථා දෙකක්:
1. කර්නල් සැන්ඩර්ස් වයස අවුරුදු 65 දී KFC ආරම්භ කළේය.
2. කේඑෆ්සී හි රැකියාවක් ලබා ගත නොහැකි ජැක් මා, අලිබබා ආරම්භ කළේය.
පාඩම:
1. වයස යනු සංඛ්‍යාවක් පමණි.
2. සාර්ථක වන්නේ දිගටම උත්සාහ කරන අය පමණි.
අන්තිම නමුත් අවම නොවේ:
1. ලැම්බෝගිනි ආරම්භ කරන ලද්දේ ට්‍රැක්ටර් හිමිකරුවෙකුගෙන් පළිගැනීමේ ප්‍රතිපලයක් ලෙසය. ෆෙරාරි හි නිර්මාතෘ එන්සෝ ෆෙරාරි විසින් අපහාස කරන ලදී.
පාඩම:
1. කිසි විටෙකත් කිසිවෙකු අවතක්සේරු නොකරන්න !!
2. සාර්ථකත්වය හොඳම පළිගැනීමයි.
- වෙහෙස මහන්සි වී වැඩ කරන්න.
ඔබේ කාලය නැනවන්තව ආයෝජනය කරන්න.
අසමත් වීමට බිය නොවන්න.
- උපුටා ගැනීමකි. -
23/02/2022
German Tech
23/02/2022
කොරියානු භාෂා පරික්ෂණය සඳහා විභාග
අයදුම්පත් නිකුත් කිරිම -2022
கொரிய மொழிப் பரீட்சைக்காக பரீட்சை அனுமதிப்பத்திரம் வழங்குதல் - 2022
23/02/2022
මාධ්‍ය නිවේදනය - 2022.02.19
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
👉රියදුරු උපදේශකයන් හා සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සදහා වන ලිඛිත විභාගය 2022
18/02/2022
අඹන්ගගකෝරලේ ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් පරිදි
වෘත්තීය මාර්ගෝපදේශනය,ආකල්ප සංවර්ධනය හා නායකත්ව පුහුණු වැඩසටහනක් මානව සම්පත් සංවර්ධන නිලධාරී විසින් 2022/02/08 දින කුඹල්ඔලුව විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී.
18/02/2022
අඹන්ගඟකෝරළේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස අද දින(09.02.2022) රාජකාරි ඇරඹූ දිනුෂිකා කුමුදිනී මහත්මියට අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම් තුමා
ඇතුලු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභපැතුම්.
- මාධ්‍ය ඒකකය අඹන්ගඟකෝරළේ-
18/02/2022
අඹන්ගගකෝරළේ ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ නිදහස් දින සැමරුම් වැඩසටහනට සමගාමීව ළමා සමාජ දරු දැරියන්ගේ හා කාන්තා සමිති සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් හුණුකැටේ ශ්‍රී ආලෝකාරාම විහාරස්ථානයේ දි ශ්‍රමදානයක් හා ආගමික වැඩ සටහනක් 2022.02.11 වැනි දින පවත්වන ලදි.
18/02/2022
අඹන්ගගකෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පවුලට අලුතෙන් එක්වූ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමන් සහ සමෘද්ධි කළමනාකරුවන් පිළිගැනීමේ උත්සවයක් සහ කාර්‍ය මණ්ඩල රැස්වීමක් ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (14.02.2022) දින පැවැත්විණි.
18/02/2022
අද දින උපන්දිනය සමරන
අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරී
තරංගා ප්‍රියදර්ශනී මහත්මියට
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු
10/02/2022
අද දින උපන්දිනය සමරන
අඹන්ගඟකෝරළේ ප්‍රාදේශීය ලේකම්
කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරි
මනෝරි ප්‍රියදර්ශනී මහත්මියට
සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු