03/10/2026
ගම්මිරිස් වගාවේ ඉක්මන් මැලවීමේ රෝග පාලනය සදහා ට්රයිකොඩර්මා යෙදීම ඇතුළු නවතම දෙපාර්තමේන්තු නිර්දේශයන් සමගින් යාවත්කාලින තොරතුරු දැනගන්න 2026.10.06. දින පෙරවරු 10.00 සිට 11.00 දක්වා පැවත්වෙන මෙම පුහුණු වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන්න.
(Zoom ඔස්සේ සම්බන්ධ වීමට පහත සබැඳිය (link)භාවිතා කරන්න.
https://us02web.zoom.us/j/83858261642?pwd=NMNmR8rMk6Vuy2JvRTp3iRzADwoKPb.1
Meeting ID: 838 5826 1642
Passcode: 944987
🔵 Facebook live
🔴 Youtube live බලාපොරොත්තු වන්න.
සම්පත්දායකත්වය
රුචිරා කොඩිතුවක්කු මහත්මිය
පර්යේශණ හා සංවර්ධන සහකාර
ශාක ව්යාධි විද්යා අංශය
අපනයන කෘෂිකර්ම පර්යේශණ මධ්යස්ථානය
මාතලේ
#ගම්මිරිස්
#ඉක්මන්මැලවීම