08/02/2026
යළි විවෘත වන UNESCO ලෝක උරුම රිවර්ස්ටන් සංචාරක කලාපය.
INTERVIEW: Milanka Induruwage, President of the Knuckles Tourism Circle (KTC)
Read more: https://www.travelvoice.lk/02_07_22_01/
Welcome to Riverston, Matale – a hidden gem in Sri Lanka’s central highlands! Come and Explore!!!
Known for its stunning mountain vistas, cool climate, and rich biodiversity, Riverston is a paradise for nature lovers and adventure seekers alike.
08/02/2026
යළි විවෘත වන UNESCO ලෝක උරුම රිවර්ස්ටන් සංචාරක කලාපය.
INTERVIEW: Milanka Induruwage, President of the Knuckles Tourism Circle (KTC)
Read more: https://www.travelvoice.lk/02_07_22_01/
02/02/2026
වහනව කිව්ව ගම්මාන, දැන් තියන ලස්සන.
රිවර්ස්ටන් සම්පූර්ණයෙන්ම විවෘතයි.
දොර 2 බස් රථ බෑ.
20/01/2026
රිවස්ටන් මාර්ගය මාතලේ-ඉලුක්කුඹුර ලංගම බස් රථයට අද දින සිට විවෘතයි.
රත්තොට පැත්තෙන් අනෙකුත් සියලුම බස් රථ ඇතුළුවීම දැඩි ලෙස සීමා කර ඇත.
වැදගත් දැන්වීම.
රත්තොට - රිවර්ස්ටන් මාර්ගය සැහැල්ලු වාහන සඳහා විවෘතයි.
බස් රථ සහ අනෙකුත් බර වාහන සඳහා අවසර නැත.
17/01/2026
රිවස්ටන් කියන්නෙ දිව්‍යලෝකයක්.
දිත්වා වලට කලින් රිවර්ස්ටන් තිබුනෙ මෙහෙමයි "The RIV" | Riverston | Island life with Sachith ලංකාවේ ලස්සනම ඉසව්වක් වෙන රිවර්ස්ටන් වල තියෙන සුන්දරම "The RIV" හෝටලයට මම ගිය ගමන තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න.....