හෙළ ලක් දීපය

හෙළ ලක් දීපය

Share

අප ලක් දීපය රැක ගැනීම ස‍දහා… ජාතිය රැක ගමු

20/04/2025

බුදු දහමේ පවතින දේව විශ්වාස කෙරෙහි පහර ගසමින් එය "මිත්‍යාවක්" ලෙස හඳුන්වන ප්‍රචාරක කටයුතු වලට නොරැවටෙන්න. 1815 උඩරට ගිවිසුමේ සඳහන් වූයේ බුදු දහම පමනක් නොව බුදු දහම සහ දේව දහම සුරකින බවයි. බුදු දහම හැරෙන්නට අනෙකුත් සියලූම ආගම් සර්ව බලධාරී දෙවියකු හෝ ලෝක පාලක දෙවියන් අදහන අතර එම දෙවියන් අප ලොව මැවූ බවක් විශ්වාස කරයි. බුදු දහමේ දේව විශ්වාසය මෙයට සම්පූර්ණයෙන්ම වෙනස් වන්න බුදු දහමේ දෙවියන් ලෝක පාලකයන් ලෙස විශ්වාස නොකරන අතර සම්‍යක් දෘෂ්ථික දෙවියන් වීමයි, සම්‍යක් දෘෂ්ඨික යනු බුදු දහම සරණ ගිය යන්නයි.

බුදු දහමේ ඇති සීමිත දේව සංකල්පයට මිත්‍යා යනුවෙන් පහර ගසන අය, අනෙකුත් දේව විශ්වාසන්ට එලෙසින්ම පහර ගසනවාද? නැත.

අදිසි හස්ත ක්‍රියාත්මක ආකාරය මෙයින් තේරුම් ගන්න.

20/04/2025
28/01/2025

මේ මොකක්ද?

27/01/2025

බඩ දරැ මව්වරැන් යොදා ගනිමින් මිනී මැරෑ එකම කණ්ඩායම කොටි ත්‍රස්වාදීන්, අපි පැරැද්දුවේ එවන් මිනීමරැ කන්ඩායමක්

26/01/2025

අපේ අය බෙදිලා රන්ඩු කරන අතර, මිනීමරැ කොටි හිත වාදීන් සමාජ මාධ්‍ය රජ කරමින් සිටී.

26/01/2025

ඔබේ අදහස පුකාශ කරන්න

26/01/2025

අනුන්ට වහලුන් කියමින් වහල් කමේ යන අපගේ සමූහය

25/01/2025

අපේ ජනාධිපති

Want your business to be the top-listed Government Service in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Matale