Ndrsc matara

Directions

Ndrsc matara ආපදා සහන සේවා ඒකකය- මාතර

02/10/2026

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 ඔක්තෝබර් මස 02 වන දින ප.ව. 11.30 දක්වා වලංගු වන පරිදි
2026 ඔක්තෝබර් මස 02 වන දින පෙ. ව. 11.30 ට නිකුත් කරන ලදී.

30/09/2026

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 සැප්තැම්බර් මස 30 වන දින ප.ව. 11.30 දක්වා වලංගු වන පරිදි
2026 සැප්තැම්බර් මස 30 වන දින පෙ. ව. 10.30 ට නිකුත් කරන ලදී.

30/09/2026

Advisory for Severe Lightning
Issued by the Natural Hazards Early Warning Centre
Issued at 10.30 a.m. 30 September 2026 valid for the period until 11.30 p.m. 30 September 2026

26/09/2026

⚠️ අධික වර්ෂාව සමඟ අවධානයෙන් සිටිමු…!
🌧️ ජීවිත ආරක්ෂා කර ගනිමු!

El Niño කාලගුණික තත්ත්වයේ බලපෑම් සමඟ ඉදිරි කාලයේදී වැඩි වර්ෂාපතන තත්ත්වයන් ඇති විය හැකි බැවින්, අපගේ ආරක්ෂාව සඳහා දැන් සිටම සූදානම් වීම වැදගත්ය.

🚨 අයහපත් කාලගුණික තත්ත්වයකදී පළමුවෙන් ප්‍රතිචාර දක්වන්නා ඔබයි!

✅ හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා දැන් සිටම සූදානම් වන්න
✅ පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් දැනුවත් කරන්න
✅ නිල අනතුරු ඇඟවීම් සහ උපදෙස් පිළිපදින්න
✅ ගංවතුර, නායයෑම් හා අනෙකුත් අවදානම් ප්‍රදේශ පිළිබඳ අවධානයෙන් සිටින්න
✅ අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යන්න

🛡️ ඔබගේත්, ඔබගේ සහෘදයින්ගේත් ජීවිත ආරක්ෂා කර ගැනීම ඔබගේ වගකීමකි.

☎️ හදිසි අවස්ථාවකදී – 117
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

📢 මෙම පණිවිඩය ඔබේ පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ අසල්වැසියන් අතර බෙදාහරින්න.
එක් පුද්ගලයෙකු දැනුවත් කිරීමක් පවා ජීවිතයක් ආරක්ෂා කිරීමට උපකාරී විය හැක.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දැනුවත් කිරීමකි.

24/09/2026

UPDATE 9

🚨 🚨 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.

වලංගුභාවය: 2026.09.24 දින ප.ව. 17.00 සිට 2026.09.25 දින ප.ව.17.00 දක්වා

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න(රතු)
------------------------------- *

ගාල්ල දිස්ත්‍රික්කය:
* තවලම
* ⁠නාගොඩ
* ⁠නෙළුව
* ⁠නියාගම

මහනුවර දිස්ත්‍රික්කය:
* පස්බාගේ කෝරලේ
* ⁠උඩපලාත
* ⁠ගඟ ඉහල කෝරලේ
* ⁠දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* ⁠අඹගමුව
* ⁠නෝර්වුඩ්
* ⁠කොත්මලේ බටහිර
* ⁠කොත්මලේ නැගෙනහිර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
------------------------------- *

ගාල්ල දිස්ත්‍රික්කය:
* කරන්දෙණිය
* ⁠ඇල්පිටිය
* ⁠බද්දේගම

හම්බන්තොට දිස්ත්‍රික්කය:
* ⁠කටුවන
* ⁠වලස්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය:
* වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:
* දෙල්තොට
* ⁠පන්විල
* ⁠යටිනුවර
* ⁠ගඟවට කෝරලේ
* ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠දැරණියගල
* ⁠යටියන්තොට
* ⁠මාවනැල්ල
* ⁠දෙහිඕවිට
* ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය:
* ⁠තලවකැලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠රත්නපුර

මාතර දිස්ත්‍රික්කය:
* ⁠කොටපොල
* ⁠පස්ගොඩ
* ⁠පිටබැද්දර

🚨 🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ) ------------------------------- *

කොළඹ දිස්ත්‍රික්කය:
* සීතාවක
* ⁠පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය:
* ⁠අත්තනගල්ල
* ⁠මීරිගම

කෑගල්ල දිස්ත්‍රික්කය:
* ⁠වරකාපොළ
* ⁠කෑගල්ල
* ⁠ගලිගමුව
* ⁠බුලත්කොහුපිටිය
* ⁠රුවන්වැල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
* ⁠පාතහේවාහැට
* උඩුදුම්බර
* ⁠මැදදුම්බර
* ⁠කුණ්ඩසාලේ
* ⁠පාතදුම්බර
* ⁠තුම්පනේ
* ⁠පූජාපිටිය
* ⁠අකුරණ
* ⁠හතරලියද්ද
* ⁠හාරිස්පත්තුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:
* ⁠අලව්ව
* ⁠මාවතගම
* ⁠පොල්ගහවෙල
* ⁠මල්ලවපිටිය

කළුතර දිස්ත්‍රික්කය:
* ⁠ඉංගිරිය
* ⁠බුලත්සිංහල

මාතර දිස්ත්‍රික්කය:
* ⁠අකුරැස්ස

රත්නපුර දිස්ත්‍රික්කය:
* ⁠කලවාන
* ⁠ඇලපාත
* ⁠අයගම
* ⁠පැල්මඩුල්ල
* ⁠නිවිතිගල
* ⁠කුරුවිට

Panadugama
24/09/2026

Panadugama

24/09/2026

තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 සැප්තැම්බර් මස 25 වන දින පෙ.ව 07.00 දක්වා වලංගු වන පරිදි
2026 සැප්තැම්බර් මස 24 වන දින පෙ.ව 07.00 නිකුත් කරන ලදී.

අවදානයෙන් සිටින්න
24/09/2026

අවදානයෙන් සිටින්න

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Ndrsc matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category