Ruhunu rasa

Directions Website Contact the organization

Ruhunu rasa රසා කියල එකෙක්
(4)

23/09/2026
ආසම හීනෙට තව ටික දවසයි 😍❤️
14/09/2026

ආසම හීනෙට තව ටික දවසයි 😍❤️

හත්තිලව්වේ! රන් පදක්කම් 32න් 16ක්ම තනියම අතුගාලා ගත්තා කිව්වම ඒක හීනයක් වගේ නේද? 😱🥇🔥මුළු බැච් එකටම දෙන්න තිබුණු රන් පදක්...
10/09/2026

හත්තිලව්වේ! රන් පදක්කම් 32න් 16ක්ම තනියම අතුගාලා ගත්තා කිව්වම ඒක හීනයක් වගේ නේද? 😱🥇🔥

මුළු බැච් එකටම දෙන්න තිබුණු රන් පදක්කම් වලින් හරියටම භාගයක් තනි කෙල්ලෙක්ගේ කරේ! මේක නම් මනුස්සයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි, මේක අදහාගත නොහැකි "වික්‍රමයක්". 🏆

2018 අයිලන්ඩ් ෆස්ට් (Island 1st) වෙලා කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකට පය ගහපු හසිනි රංගිකා, අද එළියට එන්නේ මුළු යුනිවර්සිටි එකේම "History" එක අලුතින් ලියලා. MBBS එකේ හැම අංශයකින්ම ප්‍රථම පන්තියේ සාමාර්ථ එක්ක රන් පදක්කම් 16ක් දිනාගන්නවා කියන්නේ ඒ කෙල්ලගේ කැපවීමයි, මොළෙයි කොයි මට්ටමක ඇද්ද? 🧠💎

හසිනි... ඔයා මේ රටේ ඉන්න, හීන දකින හැම කෙල්ලෙක්ටම දුන්නු ගැම්ම සුළුපටු නැහැ. දක්ෂතාවය කියන්නේ "Luck" එක නෙවෙයි, ඒක "පට්ටම කැපවීමක්" කියලා ඔයා ඔප්පු කළා.

උණුසුම් සුබ පැතුම් දොස්තර නෝනා! ඔබ මේ රටේ සැබෑ දියමන්තියක්! ✋❤️

කැළණි සරසවිය - 1985/1986 ❤️
27/08/2026

කැළණි සරසවිය - 1985/1986
❤️

27/08/2026

Gov. කැම්පස් වලට බණින අයගෙන් පොඩ්ඩක් A/l රිසාල්ට් අහලා බලන්නකෝ 🤭
එයාලට ගොඩක් තරහා යනවා

Address

No 26, , Mudaligewatta, , Kekanadura
Matara

Alerts

Be the first to know and let us send you an email when Ruhunu rasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ruhunu rasa:

Shortcuts

Share