Old Students' Association of YV

Directions

Old Students' Association of YV Official page of OSAYV
යටියන විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුව
(2)

අපගේ ජීවිතයට දැනුම, ගුණධර්ම සහ යහපත් මඟ පෙන්වීම ලබාදුන් සියලුම ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට අපගේ හෘදයාංගම උපහාරය!ඔබ...
06/10/2026

අපගේ ජීවිතයට දැනුම, ගුණධර්ම සහ යහපත් මඟ පෙන්වීම ලබාදුන් සියලුම ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට අපගේ හෘදයාංගම උපහාරය!
ඔබේ කැපවීමෙන් දැල්වූ දැනුමේ ආලෝකය අපගේ ජීවිත සාර්ථකත්වයේ මඟ පෙන්වයි.

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය

Happy World Children’s Day 2026! 🌟The Old Students’ Association of Yatiyana Vidyalaya – Matara extends our warmest wishe...
01/10/2026

Happy World Children’s Day 2026! 🌟

The Old Students’ Association of Yatiyana Vidyalaya – Matara extends our warmest wishes to all the wonderful children on this special day.

May every child grow with love, kindness, knowledge, confidence, and hope, and may their dreams shine brightly for a better tomorrow. 💙💛

Let us protect, support, and inspire every child to smile, learn, and dream. 🌈✨

Happy Children’s Day! 👧👦❤️

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍යය සංගමයේ සුබ පැතුම්‍!.
04/09/2026

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍යය සංගමයේ සුබ පැතුම්‍!.

2026 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව මෑත ඉතිහාසයේ ඉහලම ලකුන,182,ලබා ගනිමින් කලාපයේ විශිෂ්ටතම පාසල බවට පත්වෙමින්, කඩයිම සමත් ප්‍රතිශතය මෑත ඉතිහාසයේ ඉහලම අගයකට ගෙන ඒමට කැපවූ 5 ⁣ශ්‍රේණිය ගුරුභවතුන්ටත් පලමු දෙවන ප්‍රධාන අවධිවල ගුරුභවතුන්ටත් අමතර සහාය දැක්වූ ගුරුභවතුන්ටත් සෑම අතින්ම සහායවූ අනධ්‍යන කාර්යමණ්ඩලයේ සැමටත්,ආදරණීය දෙමාපියන්ටත් ආදශිෂ්‍ය සංගමයට හා විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති දෙපලටත් බෙහෙවින්ම ස්තුතියි.

බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම වෙසක් මංගල්‍යයේදී, මෛත්‍රිය, කරුණාව හා ප්‍රඥාවේ ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත පහන...
30/05/2026

බුදුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම වෙසක් මංගල්‍යයේදී, මෛත්‍රිය, කරුණාව හා ප්‍රඥාවේ ආලෝකයෙන් ඔබ සැමගේ ජීවිත පහන් වේවා!

සියලු ලෝකවාසීන්ට සාමය, සතුට, නිරෝගීභාවය හා සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

🙏☸️ තෙරුවන් සරණයි! ☸️🙏

යටියන විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය
🌼🪔🌼

#පින්බරවෙසක්මංගල්‍යයක්වේවා

2026 අප්‍රේල් මස 16 වන දින 3වන වරටත් පැවැත් වූ ආදි ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව ආවසන් විය. එදින රාත්‍රී යටියන Y...
24/04/2026

2026 අප්‍රේල් මස 16 වන දින 3වන වරටත් පැවැත් වූ ආදි ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව ආවසන් විය. එදින රාත්‍රී යටියන YCC කණ්ඩායම සහ තිහගොඩ කණ්ඩායම අතර තරගාවලියක් ද පැවැත්වින. එම තරගාවලිය තිහගොඩ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී. මේ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට යටියන ආදිශිෂ්‍ය සංගමයේ ගෙෳරවනීය ස්තුතිය.

17/04/2026
සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්!🌞🌾
14/04/2026

සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්!
🌞🌾

06/04/2026

Address

Hakmana Road, Yatiyana
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Old Students' Association of YV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category