Matara Central College

Call Directions

Matara Central College දකුණු ලක අභිමානය ©® මැදි විදුහල් මාතාව

අප පාසලේ හිටපු අතිගෞරවනීය විදුහල්පතිතුමා වූ සෝමපාල කන්නංගොඩආරච්චි මැතිතුමාගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු....
21/07/2026

අප පාසලේ හිටපු අතිගෞරවනීය විදුහල්පතිතුමා වූ සෝමපාල කන්නංගොඩආරච්චි මැතිතුමාගේ අභාවය පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.

සිය ජීවිතය පුරා අධ්‍යාපනයටත්, ශිෂ්‍ය පරපුර ගොඩනැගීමටත් කළ අමිල සේවය සදා අමරණීය වනු ඇත.

එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ සැමටත්, ආදරණීය සිසු දරුවන්ටත්, ආචාර්ය මණ්ඩලයටත් අපගේ බලවත් සංවේගය හා කණගාටුව පළ කරමු.

අවසන් කටයුතු 23 වන දින හවස 5ට මාතර සුසානභුමිය
එතුමන් ගේ දේහය
අංක 10, යෙහියාපාර ඉසදීන්ටවුම , මාතර යන ලිපිනයේ 22 දා උදෑසන සිට තැම්පත් කරනු ඇත.

https://maps.google.com/?q=5.956345,80.529900

ඔබතුමාට අජරාමර නිවන් සුව! 🕊️🤍

#සෝමපාල_කන්නංගොඩආරච්චි_මැතිතුමා #අපගේ_ආචාරය

#සෝමපාල_කන්නංගොඩආරච්චි_මැතිතුමා #අපගේ_ආචාරය #අමරණීය_මතකයන්

fans
Matara central collage මාතර

28/06/2026

📚✨ BACK TO SCHOOL 2026 ✨📚

“මතකයන් යළිත් ජීවමාන කරමු…”

පාසල් ජීවිතයේ සිනහව, විහිළු, දඟකාරකම්, ජයග්‍රහණ සහ අමතක නොවන සුන්දර මතකයන් නැවතත් එකම තැනක එක්වන දිනය ළඟයි.

වසර ගණනාවකට පසු ආදරණීය යහළුවන් සමඟත්, ගෞරවනීය ගුරුභවතුන් සමඟත් නැවත හමුවී, පැරණි මතකයන් අලුත් කරගන්න ඔබ සැමට ආරාධනා!

🗓️ ඔක්තෝබර් 18
🕘 පෙ.ව. 9.00 සිට

📢 වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

ඔබේ පැමිණීමෙන්ම මේ හමුව සම්පූර්ණ වේ.
එන්න… අපේ පාසල් දිවියේ සුන්දර පිටු යළිත් පෙරළමු! ❤️

❤️
03/06/2025

❤️

01/08/2024

මාතර කලාප මළල ක්‍රීඩා බාලිකා අනු ශූරතාව දිනාගත් මාතර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට
උණුසුම් සුබ පැතුම්.
ආදි ශිෂ්‍යය සංගමය - මාතර මධ්‍ය මහා විද්‍යාලය

❤️
03/05/2024

❤️

14/07/2023
Congratulations 🎉👏🔥
09/10/2022

Congratulations 🎉👏🔥

Address

මාතර මැදි විදුහල, රාහුල පාර, මාතර
Matara
81000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30
Saturday 07:30 - 13:30
Sunday 07:30 - 13:30

Telephone

0412224301

Website

Alerts

Be the first to know and let us send you an email when Matara Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category