Okewela Divisional Secretariat

Call Directions Website Contact the organization

Okewela Divisional Secretariat යහපත් පොදු ජන දිවියක් උදෙසා කැපවෙමු

ආර්ථික සංගණනය 2️⃣0️⃣2️⃣6️⃣...🌲🌳🐖🐂🐔💷💶💵💴💰☎️🚘🚜🏎️🚲🛵🏍️🚙
03/10/2026

ආර්ථික සංගණනය 2️⃣0️⃣2️⃣6️⃣...
🌲🌳🐖🐂🐔💷💶💵💴💰☎️🚘🚜🏎️🚲🛵🏍️🚙

දකුණු  පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන  මත ලෝක ළමා දිනයට සමගාමීව මොරකන්ද ගොඩ කනිටු විදුහලේ දී  පවත්වන ලද ගීරසව...
01/10/2026

දකුණු පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ලෝක ළමා දිනයට සමගාමීව මොරකන්ද ගොඩ කනිටු විදුහලේ දී පවත්වන ලද ගීරසවින්ද වැඩසටහනෙහි අවස්ථා...

🪕🎸🎹🎷🪉🪘🥁🪇🪈🪗🎤🎧🎻🎛️🎙️🎷🎺🎹
#ගීරසවින්දන

"ලෝක වැඩිහිටි හා ළමා දිනය සමරමු" 🧑🏻‍🦳.👶🏻
01/10/2026

"ලෝක වැඩිහිටි හා ළමා දිනය සමරමු"
🧑🏻‍🦳.👶🏻

30/09/2026
🏆 “යහපත් දිවිපෙවෙතකට හිමිකම් කියන ජනතාවක් බිහි කිරීම තුළින් විශිෂ්ටත්වය කරා” යන ගමනේ නොමැකෙන ජයග්‍රහණයක්! 🏆2025/26 ජාතික...
30/09/2026

🏆 “යහපත් දිවිපෙවෙතකට හිමිකම් කියන ජනතාවක් බිහි කිරීම තුළින් විශිෂ්ටත්වය කරා” යන ගමනේ නොමැකෙන ජයග්‍රහණයක්! 🏆

2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී (NPA) රාජ්‍ය අංශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් වූ බව ඉතා අභිමානයෙන් යුතුව දන්වා සිටිමු! 🥈✨

මෙම විශිෂ්ට ජයග්‍රහණය අපගේ සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම, කාර්යක්ෂමතාව, වගකීම්සහගත සේවය සහ සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයකි.

ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවමින්, ජනතාව වෙත වඩාත් ගුණාත්මක හා විශිෂ්ට රාජ්‍ය සේවාවක් සැපයීම සඳහා අපි අඛණ්ඩව කැපවී සිටින්නෙමු.

-ප්‍රාදේශීය ලේකම් ඕකෙවෙල

ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් ජීවන...
29/09/2026

ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් ජීවනී ගංගා රුවන්පතිරණ මිය ගේ ප්‍රධානත්වයෙන් 2026.09.25 දින පවත්වන ලදි.
🟣🔵🟡🔴🟠🟤🔴🟡🔵🟣🟤⚫🟢🟠🔴🟡🔵🟣
#සමෘද්ධි

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා භාණ්ඩ ප්‍රදානය.... 🙏🏻ප්‍රාදේශිය සම්බන්ධීකරණ ...
29/09/2026

අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා භාණ්ඩ ප්‍රදානය.... 🙏🏻
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සාලිය සදරුවන් මැතිතුමාගේ සහ ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් ජීවනි ගංගා රුවන්පතිරණ මැතිණියගේ සහභාගිත්වයෙන් 2026.09.29 දින ඕකෙවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
💠🔷🔹💠🔷🔹💠🔷🔹💠🔷🔹💠🔷🔹💠🔷🔹
#සමෘද්ධි



29/09/2026

Address

Divisional Secretariat, Okewela
Modarawana
82416

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472254178

Alerts

Be the first to know and let us send you an email when Okewela Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Okewela Divisional Secretariat:

Shortcuts

Share