Divisional Secretariat Medagama

Call Directions Website Contact the organization
👇ලෝක ළමා දිනය අදයි.👇🔵මත්ද්‍රව්‍යයෙන් තොර ළමා පරපුරක් අපේ  අරමුණයි.🔵📍අන්තරායකර ඖෂධ පාලත ජාතික මණ්ඩලය📍ප්‍රාදේශීය ලේකම් කාර...
01/10/2026

👇ලෝක ළමා දිනය අදයි.👇
🔵මත්ද්‍රව්‍යයෙන් තොර ළමා පරපුරක් අපේ අරමුණයි.🔵
📍අන්තරායකර ඖෂධ පාලත ජාතික මණ්ඩලය📍
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මැදගම

#2026

ලෝක ළමා දිනය 2026 “මනසින් සවිමත් - දරුවන් පොහොසත්”   #2026  's day
01/10/2026

ලෝක ළමා දිනය 2026
“මනසින් සවිමත් - දරුවන් පොහොසත්”
#2026 's day

🔰2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ (National Productivity Awards - NPA) රාජ්‍ය අංශය යටතේ අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ...
30/09/2026

🔰2025/26 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ (National Productivity Awards - NPA) රාජ්‍ය අංශය යටතේ අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කුසලතා සම්මානය හිමිවූ බව දන්වා සිටිමු!🔰

#2026

📍දැන්වීමයි..........📍🔰2026.09.25 - 2026.09.28 වන දින දක්වා 🚫දිවයිනේ කිසිදු ස්ථානයකින්🔰ආදායම් බලපත්‍ර ලබාගත නොහැකිබව දැනු...
23/09/2026

📍දැන්වීමයි..........📍
🔰2026.09.25 - 2026.09.28 වන දින දක්වා
🚫දිවයිනේ කිසිදු ස්ථානයකින්
🔰ආදායම් බලපත්‍ර ලබාගත නොහැකිබව දැනුම්දෙමි..........🔰

#2026

📍සීමිත පිරිසක් සහභාගි කර ගන්නා බැවින් ඔබගේ පැමිණිම කඩිනමින් තහවුරු කරන්න.📍     #2026
11/09/2026

📍සීමිත පිරිසක් සහභාගි කර ගන්නා බැවින් ඔබගේ පැමිණිම කඩිනමින් තහවුරු කරන්න.📍

#2026

🙂Thought of The Day🙂🤔அன்றைய சிந்தனை🤔
09/09/2026


🙂Thought of The Day🙂
🤔அன்றைய சிந்தனை🤔

🔴 වාහන අංක තහඩු ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ඔබ රැගෙන ආ යුතු ලේඛන1. වාහන ලියාපදිංචි සහතික...
09/09/2026

🔴 වාහන අංක තහඩු ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ඔබ රැගෙන ආ යුතු ලේඛන
1. වාහන ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත.
2. එම වාහනය ෆිනැන්ස් ආයතන ලබාදෙන ණය මගින් මිලදී ගත්තේ නම් නම්, මේ සඳහා අදාළ ෆිනැන්ස් ආයතනය ලබාදෙන සහතික කළ ලිපිය.
3. වාහන ලියාපදිංචි සහතිකයේ නම සඳහන් අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත
4. 2023/2024 වර්ෂයට අදාළ මුද්‍රණය කර ඇති අංක තහඩුවක් ලබා ගන්නේ නම් ( දෙවන අංක තහඩුව ලෙස)
පැරණි අංක තහඩු යුගලය හා අදාළ ස්ටිකරය නැවත භාරදිය යුතුය.
5. ලියාපදිංචි අයිතිකරු හැර වෙනත් අයකු අංක තහඩු ලබා ගැනීමට පැමිණෙන්නේ නම්, ඒ සඳහා ඔහුට බලය පැවරූ ලිපිය සහ ඔහුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත
අධීක්ෂණ නිලධාරී
අංක තහඩු අංශය 0751626050............................................................
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

📍2026.09.04 වන දින පැවති📍🟣ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව🟣     #2026
08/09/2026

📍2026.09.04 වන දින පැවති📍
🟣ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව🟣

#2026

🙂Thought of The Day🙂🤔அன்றைய சிந்தனை🤔අද දින දවසේ සිතුවිල්ල ලබා දුන්නේ කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි විමලරත්න මහතා විස...
03/09/2026


🙂Thought of The Day🙂
🤔அன்றைய சிந்தனை🤔
අද දින දවසේ සිතුවිල්ල ලබා දුන්නේ කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි විමලරත්න මහතා විසිනි.

ඔබත් රාජ්‍ය සේවයේ  විභාග වලට සූදානම් වන නිලධාරියෙක්ද?කාර්යාලයේ වැඩකටයුතු සහ ක්ෂේත්‍රයේ රාජකාරි අස්සේ පොතපත දිගහැරගෙන පාඩ...
03/09/2026

ඔබත් රාජ්‍ය සේවයේ විභාග වලට සූදානම් වන නිලධාරියෙක්ද?
කාර්යාලයේ වැඩකටයුතු සහ ක්ෂේත්‍රයේ රාජකාරි අස්සේ පොතපත දිගහැරගෙන පාඩම් කරන්න වෙලාවක් හොයාගන්න එක කොතරම් අමාරුද කියලා අපි දන්නවා. ඒත් දැන් ඔබ රාජකාරි ගමන් බිමන් යන අතරතුර හෝ කාර්යාලයේ ලැබෙන කෙටි විවේකයේදී වුණත් ලේසියෙන්ම විභාගයට සූදානම් වෙන්න පුළුවන්!
ඔබේ ස්මාර්ට් දුරකථනයෙන් පහසුවෙන්ම පාඩම් කළ හැකි අයුරින් මා විසින් සකස් කල"Gov Exam" App එක දැන් ඔබ අතටම. 📱🎓
👇 Gov Exam App එක අදම Download කරගන්න:
https://play.google.com/store/apps/details...
Gov Exam App එකේ ඇති සුවිශේෂී පහසුකම්:
📚 සියලුම ප්‍රධාන විෂයයන් එකම තැනකින්:
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යාල ක්‍රම, කාර්ය පටිපාටික රීති, පරිගණක හැකියාව සහ ගෝලීය දැනුම යන සියලු අංශ ආවරණය කෙරේ.
📝 MCQ සහ රචනා ප්‍රශ්න:
විභාග රටාවටම සකසූ ප්‍රශ්නාවලි හරහා ඔබේ දැනුම මැනගන්න.
✅ ක්ෂණික පැහැදිලි කිරීම්:
ඔබ ලබා දුන් පිළිතුර වැරදි නම්, ඊට අදාළ නිවැරදි පිළිතුර සහ ඊට හේතුවන පැහැදිලි කිරීම එසැණින් ලබා දේ. නීති සහ රෙගුලාසි මතක තබාගන්න මෙය කදිම සහයකි.
⏱️ Mock Exam සහ කාල කළමනාකරණය:
නියමිත වේලාවට ප්‍රශ්න පත්‍රය අවසන් කිරීමට හුරුවීම සඳහා Timer එකක් සහිතව පෙරහුරු විභාග (Mock Exams) වලට මුහුණ දීමේ හැකියාව.
📊 අවසාන ලකුණු මට්ටම:
සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේදීම ඔබේ ලකුණු ප්‍රමාණය පරීක්ෂා කර ප්‍රගතිය මැනගන්න.
තරගකාරී රාජ්‍ය සේවා විභාග ජයගන්න අදම ස්මාර්ට් විදිහට පාඩම් කරන්න පටන් ගන්න.

ඔබත් රාජ්‍ය සේවයේ විභාග වලට සූදානම් වන නිලධාරියෙක්ද?

කාර්යාලයේ වැඩකටයුතු සහ ක්ෂේත්‍රයේ රාජකාරි අස්සේ පොතපත දිගහැරගෙන පාඩම් කරන්න වෙලාවක් හොයාගන්න එක කොතරම් අමාරුද කියලා අපි දන්නවා. ඒත් දැන් ඔබ රාජකාරි ගමන් බිමන් යන අතරතුර හෝ කාර්යාලයේ ලැබෙන කෙටි විවේකයේදී වුණත් ලේසියෙන්ම විභාගයට සූදානම් වෙන්න පුළුවන්!

ඔබේ ස්මාර්ට් දුරකථනයෙන් පහසුවෙන්ම පාඩම් කළ හැකි අයුරින් මා විසින් සකස් කල"Gov Exam" App එක දැන් ඔබ අතටම. 📱🎓

👇 Gov Exam App එක අදම Download කරගන්න:
https://play.google.com/store/apps/details?id=com.piyumal.govexamapp

Gov Exam App එකේ ඇති සුවිශේෂී පහසුකම්:

📚 සියලුම ප්‍රධාන විෂයයන් එකම තැනකින්:
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කාර්යාල ක්‍රම, කාර්ය පටිපාටික රීති, පරිගණක හැකියාව සහ ගෝලීය දැනුම යන සියලු අංශ ආවරණය කෙරේ.

📝 MCQ සහ රචනා ප්‍රශ්න:
විභාග රටාවටම සකසූ ප්‍රශ්නාවලි හරහා ඔබේ දැනුම මැනගන්න.

✅ ක්ෂණික පැහැදිලි කිරීම්:
ඔබ ලබා දුන් පිළිතුර වැරදි නම්, ඊට අදාළ නිවැරදි පිළිතුර සහ ඊට හේතුවන පැහැදිලි කිරීම එසැණින් ලබා දේ. නීති සහ රෙගුලාසි මතක තබාගන්න මෙය කදිම සහයකි.

⏱️ Mock Exam සහ කාල කළමනාකරණය:
නියමිත වේලාවට ප්‍රශ්න පත්‍රය අවසන් කිරීමට හුරුවීම සඳහා Timer එකක් සහිතව පෙරහුරු විභාග (Mock Exams) වලට මුහුණ දීමේ හැකියාව.

📊 අවසාන ලකුණු මට්ටම:
සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේදීම ඔබේ ලකුණු ප්‍රමාණය පරීක්ෂා කර ප්‍රගතිය මැනගන්න.

තරගකාරී රාජ්‍ය සේවා විභාග ජයගන්න අදම ස්මාර්ට් විදිහට පාඩම් කරන්න පටන් ගන්න.

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Medagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Medagama:

Shortcuts

Share