16/09/2026
නාරම්මල මයුරපාද යේ
විද්යා හා ගණිත අංශ වලින් 2028 උසස්පෙළ ආරම්භ කල දරුවන් වෙනුවෙන් විභාගයෙන් උසස් ප්රතිඵල ලබා ගැනිම සදහා උපකාර වන වාර්ෂිකව කරගෙන යනු ලබන " ආදි නේවාසික සෙනෙහස" නම් වූ motivational program එක මෙවරද 2026.09.11 දින විද්යාලීය ප්රධාන ශාලාවේ දි පැවැත්විනි.
මෙය සංවිධානය කරන ලද්දේ මයුරපාද ආදි නේවාසික සන්සදය වන අතර අනුග්රාහකත්වය දක්වනු
ලැබුවේ ELS ඉන්ජිනේරු සමාගමයි.
සම්පත් දායකත්වය දක්වනු ලැබූවේ
ප්රවීන මානව සම්පත් ප්රවර්ධන උපදේශක සනත් ගමගේ මහතාය.
මේ අවස්ථාවට විදුහල්පති තුමිය ඇතුළු විද්යා අංශ ආචාර්ය මණ්ඩලය ද ආදි නේවාසික සන්සදයේ නිලධාරි මණ්ඩලය ඇතුලු සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙකුද සහහාගි විය.
ගමගේ මහතා විසින් පවත්වනු ලැබූ වැඩ සටහන සිසු සිසුවියන් හට ජයග්රහණය ලබා ගැනිම සදහා ඉතා
ප්රයෝජනවත් වනු ඇති බව සහභාගි වූ සැමගේ අදහස විය. 🇲🇺