Negombo Public Library

Call Directions Contact the organization

Negombo Public Library Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Negombo Public Library, Library, Colombo Road, Negombo.

සියලු ජාතීන් අතර සර්ව ආගමික සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් , අප ජේසු සමිදාණන්ගේ, චතාරික සමය ගෙවමින් උන්වහන්සේගේ සිහිකරමින...
28/03/2026

සියලු ජාතීන් අතර සර්ව ආගමික සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් , අප ජේසු සමිදාණන්ගේ, චතාරික සමය ගෙවමින් උන්වහන්සේගේ සිහිකරමින් මීගමුව මහා නගරසභාව හා ප්‍රධාන පුස්තකාලය එක්ව සංවිධානය කල පාදනමස්කාර පූජාව -2026.03.27 -


#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

සියලු ජාතීන් අතර ආගමික සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් රාමසාන් උපවාස සමය සංකේතවත් කරමින්, මීගමුව මහා නගර සභාව හා ප්‍රධා...
28/03/2026

සියලු ජාතීන් අතර ආගමික සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් රාමසාන් උපවාස සමය සංකේතවත් කරමින්, මීගමුව මහා නගර සභාව හා ප්‍රධාන පුස්තකාලය එක්ව සංවිධානය කල රාමසාන් උපවාසය චාරිත්‍රානුකූලව සැමරීම - 2026.03.06


#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

ලෝ වාසී සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් වේවා. 🇱🇰Happy Thai Pongal Day. 🙏🌸🤩இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள...
17/01/2026

ලෝ වාසී සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් වේවා. 🇱🇰
Happy Thai Pongal Day. 🙏🌸🤩
இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள்.

"අස්වනු නෙලීමේ උත්සවය" යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලෝකවාසී සියලු දමිළ ජනතාව සෑම වසරකදීම සමරනු ලබයි. 🍃
පෝංගල් යන දමිළ වචනයේ අදහස "උතුරා යෑම යි" . 🌾☀️
මැටි කළයක කිරි උතුරා යෑම තම පවුලේ ඇතුළු සියලු දෙනාගේම ජීවිතවලට නව වසරේ සමෘද්ධිය ප්‍රාර්ථනය කිරීම මෙහි අරමුණයි.♥️✨


#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

07/12/2025

විපතට පත් දරුවන්ට නත්තලට පොතක් තෑගි කරමු 📖📚!!!!

Negombo Book Fair !!! 2025

👉 දෙසැම්බර් 12 සිට 21 දක්වා
📍 මීගමුව Glomark පරිශ්‍රයේදී
⏰උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා…

පොත් සහ පාසල් ලිපිද්‍රව්‍ය සදහා වසර අවසාන සුවිෙශ්ෂී වට්ටම් සමගින් දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයින් සහභාගීවන මීගමුවේ දැවැන්තම පොත් ප්‍රදර්ශනයට ඔබත් එන්න…

2025 වර්ෂයේ  ජාතික කියවීමේ මාසයට සමගාමීව මීගමුව ප්‍රධාන  පුස්තකාලයේ විමර්ශන අංශය මගින් , මීගමුව විද්‍යාලංකාර මහ විද්‍යාල...
31/10/2025

2025 වර්ෂයේ ජාතික කියවීමේ මාසයට සමගාමීව මීගමුව ප්‍රධාන පුස්තකාලයේ විමර්ශන අංශය මගින් , මීගමුව විද්‍යාලංකාර මහ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් සංවිධානය කල දැනුම මිනුම තරගය.- 2025.10.29

#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

2025 වර්ෂයේ ජාතික කියවීමේ මාසයට සමගාමීව  මීගමුව ප්‍රධාන පුස්තකාලය මගින්  ශාන්ත ජෝශප් කනිෂ්ඨ විද්‍යාලයට පොත් කබඩ් සහ පොත්...
31/10/2025

2025 වර්ෂයේ ජාතික කියවීමේ මාසයට සමගාමීව මීගමුව ප්‍රධාන පුස්තකාලය මගින් ශාන්ත ජෝශප් කනිෂ්ඨ විද්‍යාලයට පොත් කබඩ් සහ පොත් පරිත්‍යාග කිරීම.

#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

📚📖️ මීපුර සාහිත්‍ය සදෙස 2025 📚 📖️ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 25 වෙනි දින...
30/10/2025

📚📖️ මීපුර සාහිත්‍ය සදෙස 2025 📚 📖️

ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 25 වෙනි දින මීපුර සාහිත්‍ය සදෙසට සමගාමීව පැවැත් වූ මීපුර සාහිත්‍ය සංධ්වනිය හා ගී රස සැදෑවේ මතක සටහන් ..

#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ

Address

Colombo Road
Negombo
11500

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Telephone

94312235430

Website

Alerts

Be the first to know and let us send you an email when Negombo Public Library posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Negombo Public Library:

Shortcuts

Share

Category