Smart Line Group of Company

Website

Smart Line Group of Company Smart Line Group focuses on Sri Lankan agriculture,Logistics,Property,Auto Traders,Hotels and Restaurants.

07/08/2026

⭕මීගමුව⭕පුහුණු / නුපුහුණු ඔබට රැකියා අවස්ථා.....

ආකර්ෂණීය වැටුප්
අතිකාල දීමනා
Epf/Etf

අදම කතාකරන්න 0777491980

🌕🙏 පින්බර ඇසළ පොහොය දිනයේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා! 🙏🌕ඇසළ පොහොය දිනය බෞද්ධයන්ගේ ඉතාමත් වැදගත් පොහොය දිනයකි.මෙම පින්බර දි...
30/07/2026

🌕🙏 පින්බර ඇසළ පොහොය දිනයේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා! 🙏🌕

ඇසළ පොහොය දිනය බෞද්ධයන්ගේ ඉතාමත් වැදගත් පොහොය දිනයකි.

මෙම පින්බර දිනයේ සිහිපත් කරන ප්‍රධාන සිදුවීම් අතර,

✨ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු වරට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරමින් ලොවට ධර්මය ප්‍රකාශ කළ දිනයයි.

✨ එම දේශනාව අසා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සෝවාන් ඵලයට පත්ව, බෞද්ධ සංඝරත්නයේ ආරම්භය සිදු වූ දිනයයි.

✨ දෙව්රම් වෙහෙරේ වස් කාලය ආරම්භ වීමට පෙර සිහිපත් කරන පින්බර අවස්ථාවක් ලෙසද ඇසළ පොහොය වැදගත් වේ.

අද දිනයේ සිල් සමාදන් වී, දන් දී, භාවනා කරමින්, ධර්මය ශ්‍රවණය කරමින් පින් රැස් කර ගනිමු.

"සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
සැමගේ ජීවිත සතුට, සාමය හා සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා!" 🤍

🌼 පින්බර ඇසළ පොහොය දිනයක් වේවා! 🌼

22/07/2026
15/07/2026

Rice and curry ලබන සතියේ සිට O3 Tasty Family Restaurant එකෙන්...🍱🍲🥘🥗🍛

හැම තැනම නැති අලුත් විදිහට......
බලාපොරොත්තු වන්න...👍👍👍👍

📲0777491980

05/07/2026

🥤 Fresh Juices • 🎉 Celebrations • 🍾 BYOB(corkage🆓 )

ඔබේ special moments තවත් special කරගන්න O3 Tasty Family Restaurant එකට එන්න! ✨

🍹 Refreshing Fresh Juices
🍱 Tasty meals
🎂 Birthday Celebrations
🎉 Family Get-Togethers
💍 Anniversaries & Special Events
🍾 BYOB – Bring Your Own Bottle

රසවත් food, relaxing atmosphere එකක් සහ unforgettable memories එක තැනක!

❤️ Good Food
❤️ Great Moments
❤️ Better Memories

📍 O3 Tasty Family Restaurant
📲0777491980

Book your table today and celebrate in style! 🎊

🌾🙏 "අපට බත දෙන ගොවියාට අපෙන් පොහොර දන්සලක්" 🙏🌾 2026-06-06 දින පැවති ගොවි හමුවේදී ගොවි ජනතාව වෙත ලබාදුන් පොරොන්දුව ඉටු කර...
30/06/2026

🌾🙏 "අපට බත දෙන ගොවියාට අපෙන් පොහොර දන්සලක්" 🙏🌾

2026-06-06 දින පැවති ගොවි හමුවේදී ගොවි ජනතාව වෙත ලබාදුන් පොරොන්දුව ඉටු කරමින්, උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් 2026-06-27 දින අප ස්මාර්ට් ලයින් අග්‍රෝ (පුද්ගලික) සමාගම හා ආරෝග්‍යා ලෝක සංවිධානය එක්ව සංවිධානය කළ "අපට බත දෙන ගොවියාට අපෙන් පොහොර දන්සලක්" වැඩසටහන ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

මෙම වැඩසටහන රිටිගල සහ ගලෙන්බිඳුනුවැව යන ප්‍රදේශවලදී ක්‍රියාත්මක කරන ලද අතර, ගොවි මහතුන් වෙත පොහොර පරිත්‍යාග කිරීම මෙන්ම ජනතාව වෙනුවෙන් සීනි සම්බෝල සමඟ පාන් දන්සලක් ද සංවිධානය කරන ලදී.

දන්සැල් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම, එම ස්ථාන ද්විත්වයේදීම පූජ්‍ය කටාන ධම්මරක්ඛිත ස්වාමින් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු අතිශය විචිත්‍රවත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමටද එහි රැස්ව සිටි සැදැහැවතුන්ට අවස්ථාව උදා විය. සිත නිවන දහම් අමා වැස්සෙන් අනතුරුව දන්සැල් කටයුතු ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා අසීමිත කැපවීමෙන් දායක වූ මුරියාකඩවල ශ්‍රී නාගල විහාරස්ථානයේ විහාරස්ථාධිපති පූජ්‍ය මෛත්‍රි ස්වාමින් වහන්සේ සහ නිතුල්ගොල්ලෑවගම ශ්‍රී ඉන්ද්‍රජෝතිරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දුටුවැව සෝමසාර ස්වාමින් වහන්සේටද,සියලුම සංවිධායකයින්ට, අනුග්‍රාහකයින්ට, ස්වේච්ඡා සේවකයින්ට, දායක පින්වතුන්ට, සහභාගී වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏

අනාගතයේදීත් ගොවි ජනතාවගේ සුබසිද්ධිය සහ සමාජයේ යහපත උදෙසා මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අප ආයතනය කැපවී සිටී.

🌱රටට බත සපයන ගොවියාගේ ශක්තිය රැකගැනීම, අප සැමගේ වගකීමයි🌱

🌕🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏🌕අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට දායාද කළ උතුම් පොසොන් දිනය සිහිප...
29/06/2026

🌕🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏🌕

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට දායාද කළ උතුම් පොසොන් දිනය සිහිපත් කරමින්, සියලු දෙනාටම සාමය, සතුට සහ ආධ්‍යාත්මික සුවය පිරි පින්බර පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරමු.

🌿 දානය, ශීලය හා භාවනාවෙන් සිත පිරිසිදු කරමු.
🪷 මෛත්‍රිය, කරුණාව හා දයාව වර්ධනය කරමු.
🕯️ බුදු දහමේ අගය ජීවිතයට එක් කරගෙන යහපත් සමාජයක් ගොඩනගමු.

"ධර්මයේ ආලෝකයෙන් ජීවිතය පහන් කරමු."

#පොසොන්_පෝය #බුදුදහම #පින්බර_පොසොන් 🙏

ඔබත් විශ්‍රාමික දිවියක් ගත කරන අයෙක්ද?නිවසේ සිටම අමතර ආදායමක් ලබා ගන්න ඔබත් කැමතිද.ඔබගේ අත්දැකීම් උපයෝගි කරගනිමින් වඩාත්...
26/06/2026

ඔබත් විශ්‍රාමික දිවියක් ගත කරන අයෙක්ද?

නිවසේ සිටම අමතර ආදායමක් ලබා ගන්න ඔබත් කැමතිද.

ඔබගේ අත්දැකීම් උපයෝගි කරගනිමින් වඩාත් විශ්වාසදායි ලෙස ඔබගේ සේවය ලබාදෙන්න ඔබටත් අවස්ථාව.

* ඔබට සුදුසු වේලාවක් තෝරාගත හැකිවීම.
* නිවසේ සිටම වැඩකටයුතු සිදුකිරීමේ හැකියාව.
* සරල හා විශ්වාසදායි වීම.
* වැඩි අමතර ආදායමක් කරා යාමට ඇති හැකියාව.

ඔබත් අදම අප හා සම්බන්ධ වන්න
වැඩි විස්තර සදහා
071 320 6221
071 139 3399

22/06/2026

Address

No:349/1A/1/2, Main Street
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Smart Line Group of Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category


Other Public Services in Negombo

Show All