Sri Sumangala College

Call Directions

Sri Sumangala College "Welcome to the Official page of Sri Sumangala College! 📚🎓


Sri Sumangala College,Nuwara Eliya.

"Nonawathi Idiriyata"

Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principal. This school was started with a very small amount of students as a mix school with only one building and named as Nildandahinna Royal School. Afterwards the school was divided into two parts with a separate school for girls with Mrs.Meegasdeniya as the 1st principal. As time passes the two girls and boys schools were reunited as one mix school and were named as Sri Sumangala School. As the school was in a rapid developing process it was named as a “Maha Vidyalaya” and in 1982 was named as a “Madya Maha Vidyalaya” and 1993 was raised to a National College which a historic milestone of this school. At present this school consists of approximately 3000 students in all grades and a well trained teaching staff led by the present principal Mr.Kapila Aththanayaka. Social Web-
http://www.facebook.com/Sumangalans
https://twitter.com/Sumangala5

13/09/2026

09/09/2026

4 Days to go … ⏳🔥

28/08/2026

"සුමඟුල් සර - Live in Concert" 🎶

ශ්‍රී සුමංගල ආදි ශිෂ්‍ය සංගමය අභිමානයෙන් ගෙන එන 2026 වසරේ දැවැන්තම සංගීත ප්‍රසංගය මෙන්න!
ලංකාවේ ජනප්‍රියම තරු පිරිවරක් සමඟින් අමතක නොවන රාත්‍රියක් ගත කරන්න, උපරිම වින්දනයක් ලබන්න ඔබත් එන්න.

🎤 රාත්‍රිය හැඩ කරන තරු පිරිවර:
• සෝමසිරි මැදගෙදර | යශෝධා මැදගෙදර
• මනේජ් සංජය | දිනේෂ් තරංග
• තුෂාර සුබසිංහ | දිහේන් දුල්වින් | සිහෙලි තූර්යා

🎸 සංගීතය: Thushara Subasinghe with OXY-GENTS

🎙️ නිවේදනය: චමින්ද යාපා

✨ විශේෂාංග:
LED Walls | Mega Stage | Fire Works | Array Sound System සමඟින් ඉහළම තාක්ෂණික අත්දැකීමක්!

📅 දිනය: 2026 සැප්තැම්බර් 13
📍 ස්ථානය: නිල්දණ්ඩාහින්න මහජන ක්‍රීඩාංගනය
🎟️ ප්‍රවේශපත්‍ර:
• VIP: රු. 1000/-
• General: රු. 400/- (එදින දොරටුවෙන් රු. 500/-)
• Kids: රු. 150/-

ප්‍රවේශපත්‍ර සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න:
📞 නදීකා - 070 5845573 | සාලිය - 071 7469620 | ප්‍රදීප් - 071 7229309

පරණ යාලුවෝ ඔක්කොම එකතු වෙලා උපරිම ෆන් එකක් ගන්න සෙට් වෙමු! 🔥

"එදිනට සහභාගී වන සියලු දෙනාගේම පහසුව උදෙසා විශේෂ ප්‍රවාහන පහසුකම් ද සපයා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු."

Can you guess who’s behind the shadow? 👀☀️✨
19/08/2026

Can you guess who’s behind the shadow? 👀

☀️✨

Who’s coming? 👀✨**Just breathe… O² is coming. 🫧🔥
19/08/2026

Who’s coming? 👀✨**
Just breathe… O² is coming. 🫧🔥

18/08/2026

🔥 SRI SUMANGALA OLD BOYS SPORTS CARNIVAL 2026 🔥

One Spirit. One Family. One Victory. 🏆

Get ready for the biggest event of the year! Join us for an action-packed day full of excitement, unity, and unforgettable memories.

📅 Date: September 12th, 2026
📍 Location: Nildandahinna Public Ground
EVENT SCHEDULE:
🚜 08:00 AM – Grand Vehicle Parade
🏏🏀 10:00 AM - 05:00 PM – Cricket & Netball Matches
🎧🎉 07:00 PM - 12:00 AM – DJ Party.

🔥 SRI SUMANGALA OLD BOYS SPORTS CARNIVAL 2026 🔥අපේ එකමුතුකම පෙන්නන්න පරණ යාලුවෝ ඔක්කොම එකම තැනකට එකතු වෙමු! 🏆💥📅 දිනය: 20...
12/08/2026

🔥 SRI SUMANGALA OLD BOYS SPORTS CARNIVAL 2026 🔥

අපේ එකමුතුකම පෙන්නන්න පරණ යාලුවෝ ඔක්කොම එකම තැනකට එකතු වෙමු! 🏆💥

📅 දිනය: 2026 සැප්තැම්බර් 12
📍 ස්ථානය: නිල්දණ්ඩහින්න පොදු ක්‍රීඩාංගනය

🚗 රථ පෙරහැර | 🏏 ක්‍රිකට් | 🏐 නෙට්බෝල් | 🎶 සංගීත රාත්‍රිය

🏆 ශ්‍රී සුමංගල ජාතික පාසලට විශිෂ්ට ජයග්‍රහණයක්! 🏆2026 ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලියේදී (Sri Lanka Schools ...
09/08/2026

🏆 ශ්‍රී සුමංගල ජාතික පාසලට විශිෂ්ට ජයග්‍රහණයක්! 🏆

2026 ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලියේදී (Sri Lanka Schools Taekwondo Poomsae Championship 2026) අප පාසලේ දක්ෂ ක්‍රීඩකයින් පෙන්වූ විශිෂ්ට දක්ෂතාවය පිළිබඳව අප අතිශයින්ම ආඩම්බර වන්නෙමු! 🥋🔥
අපගේ දක්ෂ ක්‍රීඩකයින් තරඟාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා දක්වමින් මෙන්න මේ වගේ විශිෂ්ට පදක්කම් ප්‍රමාණයක් මව් පාසලට දිනා දීමට සමත් වුණා:

🥇 රන් පදක්කම් 9 ක්
🥈 රිදී පදක්කමක් 1 ක්
🥉 ලෝකඩ පදක්කම් 2 ක්

මෙම සුවිශේෂී ජයග්‍රහණය අපගේ සිසුන්ගේ නොපසුබට උත්සාහය, විනය සහ කැපවීම මෙන්ම පුහුණුකරු ඇතුළු ගුරු මණ්ඩලයේ මගපෙන්වීම මනාව පිළිබිඹු කරන්නකි.
විශිෂ්ට ජයග්‍රහණ ලැබූ අපගේ සියලුම පුංචි වීරයින්ට අපගේ උණුසුම් සුභපැතුම්! ඔබ ශ්‍රී සුමංගල ජාතික පාසල් මාතාවට ඉමහත් ගෞරවයක් සහ කීර්තියක් අත්කර දී ඇත. ඉදිරියටත් මේ වගේම දක්ෂතා දක්වන්නට ශක්තිය ලැබේවා! 🌟💪

📸 Urgent Need for Sumangala National School Media Unit! Donate a DSLR Camera and Make a Difference! 📸Our school’s media ...
15/04/2025

📸 Urgent Need for Sumangala National School Media Unit! Donate a DSLR Camera and Make a Difference! 📸

Our school’s media unit is facing a significant shortage and urgently requires a DSLR camera to capture valuable programs and events.

If you can donate a camera, it would be a tremendous support for our students.
Your contribution will pave the way for us to nurture future journalists and media professionals! 🌟

If you’re willing to help, please reach out to us. Let’s work together to empower the next generation! 🙌




ි contact us 0706678983

ශ්‍රි සුමංගල ජාතික පාසල - නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025  Photography & Retouch - Kanchana Herath| Pavo photography     ...
15/04/2025

ශ්‍රි සුමංගල ජාතික පාසල - නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025

Photography & Retouch - Kanchana Herath| Pavo photography

Copyright © 2025 Sri Sumangala College.
All rights reserved.

Images may be shared and redistributed by individuals for non-commercial purposes, provided they are not modified and proper credit is given to Sri Sumangala College. Commercial use, editing, or reproduction

ි

Address

Sri Sumangala College
Nildandahinna
22280

Opening Hours

Monday 07:00 - 15:00
Tuesday 07:00 - 15:00
Wednesday 07:00 - 15:00
Thursday 07:00 - 15:00
Friday 07:00 - 15:00

Telephone

+94522278172

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share