Divisional Secretariat Nuwaraeliya

Call Directions Website Contact the organization

Divisional Secretariat  Nuwaraeliya Excellent public service through friendly, efficient and effective local administration

ඔබ විදේශගත රැකියා අපේක්ෂිතයෙක්ද?නොඑසේ නම් ඔබගේ දුව, පුතා,මිතුරා විදෙස් රැකියාවක් පිළිබඳ අපේක්ෂාවෙන්ද?ඔබේ විදේශ රැකියා සි...
30/10/2026

ඔබ විදේශගත රැකියා අපේක්ෂිතයෙක්ද?
නොඑසේ නම් ඔබගේ දුව, පුතා,මිතුරා විදෙස් රැකියාවක් පිළිබඳ අපේක්ෂාවෙන්ද?

ඔබේ විදේශ රැකියා සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මෙන්ම කදිම අවස්ථාවක්..

නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම උසස් අධ්‍යාපන හා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර දහම් සෙනෙවිරත්න මහතාගේ ප්‍...
28/10/2026

නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම උසස් අධ්‍යාපන හා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර දහම් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ප.ව. 1.00 සිට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

නුවරඑළිය මහනගර සභාව, ප්‍රාදේශීය සභාව, පළාත් මාර්ග ඉංජිනේරු කාර්‍යාලය,කලාප අධ්‍යාපන කාර්‍යාලය,ජල සම්පාදන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 40කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර නුවරඑළිය ප්‍රාදේශිකය තුල 2026 වර්ෂය තුල ක්‍රියාවට නංවන ලද සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින් රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූ අතර සම්බන්ධීකරණ කමිටුව මෙහෙයවන ලද්දේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කේ.එල්.ඒ.එස්. කළුගම්පිටිය මහතා විසිනි.


நுவரெலியா பிரதேச ஒருங்கிணைப்புக் குழுவுக் கூட்டம் உயர்கல்வி மற்றும் கல்வி பிரதி அமைச்சர் மதுர தஹம் செனவிரத்ன அவர்களின் தலைமையில் நேற்று (27) பி.ப. 1.00 மணி முதல் நுவரெலியா பிரதேச செயலகக் கேட்போர் கூடத்தில் நடைபெற்றது.

​நுவரெலியா மாநகர சபை, பிரதேச சபை, மாகாண வீதி பொறியியலாளர் அலுவலகம், வலயக் கல்வி அலுவலகம், நீர்வழங்கல் சபை உள்ளிட்ட 40க்கும் மேற்பட்ட அரச நிறுவனங்களைப் பிரதிநிதித்துவப்படுத்தி பல அதிகாரிகள் இந்நிகழ்வில் கலந்துகொண்டனர். இதன்போது நுவரெலியா பிரதேசத்திற்குள் 2026 ஆம் ஆண்டில் நடைமுறைப்படுத்தப்பட்ட அபிவிருத்தித் திட்டங்களின் முன்னேற்ற மறுஆய்வு மற்றும் எதிர்கால நடவடிக்கைகள் குறித்து விரிவாகக் கலந்துரையாடப்பட்டது.

​நுவரெலியா மாநகர சபையின் மேயர் உபாலி வனிகசேகர உள்ளிட்ட அரசியல் அதிகாரசபையின் பிரதிநிதிகள் பலரும் இந்நிகழ்வில் கலந்துகொண்டதுடன், இந்த ஒருங்கிணைப்புக் குழுவுக் கூட்டத்தை நுவரெலியா பிரதேச செயலாளர் கே.எல்.ஏ.எஸ். களுகம்பிட்டிய அவர்கள் வழிநடத்தினார்.

AI translation

2026/10/21 වන දින ප්‍රජා විශෝධන නියෝග ලාභීන් සදහා 1. ගෘහ ආර්ථික මුල්‍ය කලමනාකරනය 2. ආකල්ප සංවර්ධන වැඩසටහනක් ප්‍රාදේශීය ල...
23/10/2026

2026/10/21 වන දින ප්‍රජා විශෝධන නියෝග ලාභීන් සදහා

1. ගෘහ ආර්ථික මුල්‍ය කලමනාකරනය
2. ආකල්ප සංවර්ධන

වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී...

සම්පත් දායකත්වය _ චමිලා රත්නායක (උපදේශන නිලධාරී)මධ්‍යම පළාත් ප්‍රජා විශෝධන කාර්යාලය

සංවිධානය _ සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන)

2026 වර්ෂයේ නව රාත්‍රී උත්සවය අද(16)  නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.ප්‍රාදේශ...
16/10/2026

2026 වර්ෂයේ නව රාත්‍රී උත්සවය අද(16) නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් ළහිරු කළුගම්පිටිය මහතා ඇතුළු කාර්‍යමණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

2026 ஆம் ஆண்டின் புதிய இரவுத் திருவிழா இன்று (16) நுவரெலியா பிரதேச செயலகத்தின் பிரதான கூட்ட மண்டபத்தில் நடைபெற்றது.

பிரதேச செயலகத்தின் கலாசார அமைப்பினால் ஏற்பாடு செய்யப்பட்ட இந்நிகழ்வில் பிரதேச செயலாளர் திரு. லஹிரு களுஹம்பிட்டிய உள்ளிட்ட பெருமளவிலான உத்தியோகத்தர்கள் கலந்துகொண்டனர்.

உங்களுக்கு இதில் ஏதேனும் மாற்றங்கள் தேவைப்பட்டால் அல்லது வேறு ஏதேனும் உரையை மொழிபெயர்க்க வேண்டுமானால் என்னிடம் கூறலாம்.

AI Translation

📣 නුවරඑළිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්! 📣සුපිළිපන් හා විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය සේවයක් සඳහා  ඔබත් ද...
16/10/2026

📣 නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්! 📣

සුපිළිපන් හා විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න.

අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු,

🛑 අල්ලස් ඉල්ලීමක් සිදු කරන්නේ නම්
🛑 දූෂණ ක්‍රියාවක නිරත වන්නේ නම්
🛑 වෙනත් කිසියම් අක්‍රමිකතාවයක් සිදු කරන්නේ නම්

ඒ බව අපගේ අභ්‍යන්තර කටයුතු ඒකකයට වහාම දැනුම් දෙන්න.

ඔබගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිමු! 🛡️

ඔබගේ පැමිණිලි සහ තොරතුරු පහත සඳහන් මාර්ග ඔස්සේ අප වෙත යොමු කළ හැකියි:

📞 දුරකථන: 052- 2222593
📱 WhatsApp: 071-7322238
📧 ඊමේල්: [email protected]

📌 නැතහොත් පෝස්ටරයේ ඇති QR කේතය Scan කරන්න.

📣 னுவரெலிய கோரளை பிரதேச செயலகத்திலிருந்து சிறப்பு அறிவித்தல்! 📣

நேர்மையானதும் வெளிப்படைத்தன்மை கொண்டதுமான அரச சேவைக்காக நீங்களும் பங்களியுங்கள்.

எமது நிறுவனத்தின் பணியாளர்களில் எவரேனும்,

🛑 இலஞ்சம் கோரினால்
🛑 ஊழல் நடவடிக்கைகளில் ஈடுபட்டால்
🛑 வேறு ஏதேனும் முறைகேட்டில் ஈடுபட்டால்

அது தொடர்பில் எமது உள் விவகார அலகிற்கு உடனடியாகத் தெரிவிக்கவும்.

உங்கள் ரகசியத்தன்மை முழுமையாகப் பாதுகாக்கப்படும் என்பதை உறுதிப்படுத்துகிறோம்! 🛡️

உங்கள் முறைப்பாடுகள் மற்றும் தகவல்களைப் பின்வரும் வழிகளில் எம்மிடம் தெரிவிக்கலாம்:

TP: 052- 2222593
📱 WhatsApp: 071-7322238
📧 email: [email protected]

📌 அல்லது, சுவரொட்டியில் உள்ள QR குறியீட்டை Scan செய்யவும்.

📣 A Special Notice from the Divisional Secretariat Nuwaraeliya 📣

Contribute to an honest and transparent public service.

If any member of our institution’s staff:

🛑 Requests a bribe
🛑 Engages in a corrupt activity
🛑 Commits any other irregularity

please inform our Internal Affairs Unit immediately.

We are committed to ensuring that your confidentiality is fully protected! 🛡️

You can submit your complaints and information through the following channels:

TP: 052- 2222593
📱 WhatsApp: 071-7322238
📧 email: [email protected]

📌 Alternatively, scan the QR code on the poster.

https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/LEODI

නුවරඑළිය සමථමූල මණ්ඩලය සඳහා පස් දින පුහුණුවෙන් පසු අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් නව සාමාජිකයන් පත් කි...
09/10/2026

නුවරඑළිය සමථමූල මණ්ඩලය සඳහා පස් දින පුහුණුවෙන් පසු අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව මගින් නව සාමාජිකයන් පත් කිරීම පසුගියදා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී සිදුවිය.

එහිදී සමථ මූල මණ්ඩල නව සභාපති ලෙස අජන්තා රාජකරුණා මහත්මියද,උපසභාපති ලෙස චන්ද්‍රානි දිසානායක මහත්මියද,සියලූම සාමාජිකයන් විසි හය දෙනෙක්ද පත්කරන ලදී.

මෙහීදී පත්වීම් ලද සාමාජිකයින් වෙත සාමවිනිසුරු පදවියද පිරිනැමුණු අතර
2026/09/15 දින සිට වසර තුනක කාලයක් සඳහා මෙම සමථ මූල මණ්ඩලය ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහනට නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පරිපාලන නිලධාරී ප්‍රියංගනී දිසානායක මිය, පරිපාලන ග්‍රාම නිලධාරී සරත් ප්‍රේමචන්ද්‍ර මයා, සංවර්ධන නිලධාරී කාංචනා මහීපාල ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

னுநரஎளிய எலியா சமரச மத்தியஸ்த சபைக்கு ஐந்து நாள் பயிற்சிகளின் பின்னர், நீதி அமைச்சின் சமரச மத்தியஸ்த ஆணைக்குழுவினால் புதிய உறுப்பினர்களை நியமிக்கும் நிகழ்வு அண்மையில் நுவரெலியா பிரதேச செயலகக் கூட்டடங்களில் இடம்பெற்றது.
​இதன்போது, சமரச மத்தியஸ்த சபையின் புதிய தலைவராக திருமதி அஜந்தா ராஜகருணாவும், உப தலைவராக திருமதி சந்திரானி திஸாநாயக்காவும், உள்ளடங்கலாக மொத்தம் இருபத்தாறு உறுப்பினர்கள் நியமிக்கப்பட்டனர்.
​இங்கு நியமனம் பெற்ற உறுப்பினர்களுக்கு சமாதான நீதிவான் பதவியும் வழங்கப்பட்டதுடன், 2026.09.15 ஆம் திகதி முதல் மூன்று வருட காலத்திற்கு இச்சமரச மத்தியஸ்த சபை இயங்கும்.
​இந்நிகழ்வில் நுவரெலியா பிரதேச செயலகத்தின் நிர்வாக அதிகாரி திருமதி பிரியங்கனி திஸாநாயக்கா, நிர்வாக கிராம உத்தியோகத்தர் திரு. சரத் பிரேமச்சந்திர, அபிவிருத்தி உத்தியோகத்தர் காஞ்சனா மஹிபால உள்ளிட்ட பெருந்திரளானோர் கலந்துகொண்டனர்.

AI Translation

2026 ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව "චිර ජීවන යුගය: දිගු ජීවිතයක් සඳහා වූ අපේ ක්‍රම ගැන නැවත සිතමු" යන තේමාව යටතේ ජාත...
09/10/2026

2026 ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව "චිර ජීවන යුගය: දිගු ජීවිතයක් සඳහා වූ අපේ ක්‍රම ගැන නැවත සිතමු" යන තේමාව යටතේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්‍යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය සහ, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කරන ලද විශේෂ වැඩිහිටි දින සැමරුම් උළෙලක් 2026.10.08 වන දින කලාපුර වැඩිහිටි දිවා සුරැකුම් ශාලාවේදී පැවැත්විණි.

ප්‍රදේශයේ වැඩිහිටි සමිති 11ක් නියෝජනය කරන ජ්‍යේෂ්ඨ පුරවැසියන් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සම්බන්ධ වී සිටි අතර වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය, යහ පැවැත්ම සහ සතුට වෙනුවෙන් විශේෂිත විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් සමග නව සමාජ මාධ්‍ය සහ තාක්ෂණය වැඩිහිටියන් විසින් පරිහරණය කිරීමේදී සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශනයක්ද මේ වැඩසටහන තුළ අන්තර්ගත විය.

නුවරඑළිය සහකාර ප්‍රාදේශීය ලේකම් සුජානි වීරසිංහ මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ සභාපති සුදු බණ්ඩා මහතා, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී චානක වික්‍රමසිංහ මහතා සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන්ද මේ වැඩසටහනට සම්බන්ධ වූහ.

වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඥානප්‍රකාශම් ප්‍රින්සි මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, සමාජ සේවා නිලධාරි මල්ලිකා රත්නායක මහත්මිය විසින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.

2026 சர்வதேச முதியோர் தினத்தை முன்னிட்டு, "நீண்ட ஆயுள் காலம்: நீண்ட ஆயுளுக்கான நமது முறைகளைப் பற்றி மீண்டும் சிந்திப்போம்" எனும் கருப்பொருளின் கீழ் தேசிய முதியோர் செயலகம், மாவட்ட செயலகம் மற்றும் நுவரெலியா பிரதேச செயலகம் ஆகியவை இணைந்து ஏற்பாடு செய்த விசேட முதியோர் தின விழா 2026.10.08 அன்று கலாபுர முதியோர் பகல் பராமரிப்பு நிலையத்தில் நடைபெற்றது.
​இப்பகுதியிலுள்ள 11 முதியோர் சங்கங்களைச் சேர்ந்த சுமார் 100 சிரேஷ்ட பிரஜைகள் இதில் கலந்துகொண்டதுடன், முதியோர் சமூகத்தின் மன ஆரோக்கியம், நல்வாழ்வு மற்றும் மகிழ்ச்சிக்கான விசேட பொழுதுபோக்கு நடவடிக்கைகள் பலவும், புதிய சமூக ஊடகங்கள் மற்றும் தொழில்நுட்பத்தை முதியோர்கள் பயன்படுத்தும்போது கவனிக்க வேண்டிய விடயங்கள் தொடர்பான விழிப்புணர்வு விரிவுரையும் இந்நிகழ்ச்சியில் உள்ளடக்கப்பட்டிருந்தன.
​நுவரெலியா உதவிப் பிரதேச செயலாளர் திருமதி சுஜானி வீரசிங்க அவர்கள் இதில் முதன்மை விருந்தினராகக் கலந்துகொண்டதுடன், மாவட்ட முதியோர் அதிகார சபையின் தலைவர் திரு. சுது பண்டா, மாவட்ட சமூக சேவை அதிகாரி திரு. சானக விக்கிரமசிங்க மற்றும் நுவரெலியா பிரதேச செயலகத்தின் சமூக சேவைப் பிரிவின் அதிகாரிகளும் இந்நிகழ்ச்சியில் கலந்துகொண்டனர்.
​முதியோர் உரிமை மேம்பாட்டு அதிகாரி திருமதி ஞானப்பிரகாசம் பிரின்ஸி அவர்களால் இந்நிகழ்ச்சி ஏற்பாடு செய்யப்பட்டிருந்ததுடன், சமூக சேவை அதிகாரி திருமதி மல்லிகா ரத்நாயக்க அவர்களால் ஒருங்கிணைப்புப் பணிகள் மேற்கொள்ளப்பட்டன.

AI Translate

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධය පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ උපදෙස් හා අනුග්‍රහය...
06/10/2026

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධය පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ උපදෙස් හා අනුග්‍රහය මත "මනසින් සවිමත් දරුවන් පොහොසත් "යන තේමාව පේරදැරි කරගනිමින් පැවති විශේෂ ලෝක ළමා දින සැමරුම් වැඩසටහනක් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ලහිරු කළුගම්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් බඹරකැලේ නරිතසං පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මුල් ළමාවිය ගත කරන දරුවන්ගේ මානසික යහ පැවැත්ම වෙනුවෙන් සුදුසු ක්‍රියාකාරකම් රැසක් සමග දරුවන්ට යහපත් මානසික පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ දේශන කීපයක් මෙහිදී ඉදිරිපත් විය.

ප්‍රදේශයේ පෙරපාසල් දරුදැරියන්, පෙරපාසල් ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහන මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී නදීශා සේනානි මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය නියෝජනය කරමින් සමාජ සේවා අංශයේ අංශ ප්‍රධානී ප්‍රභාත් තළාකුඹුර, සංවර්ධන නිලධාරී ඉමල්කා හපුගොඩ, සංවර්ධන නිලධාරී ඒ.ආර්. රිෆ්කා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

மகளிர் மற்றும் சிறுவர் விவகார அமைச்சின் கீழ் இயங்கும் முன்பள்ளைப் பருவ அபிவிருத்திக்கான தேசிய செயலகத்தின் வழிகாட்டல் மற்றும் அனுசரணையில், "மனதளவில் வலுவான குழந்தைகள் செல்வ வளம் மிக்கவர்கள்" எனும் கருப்பொருளை மையமாகக் கொண்டு நடாத்தப்பட்ட விசேட உலக சிறுவர் தின விழா நிகழ்ச்சி, நுவரெலியா பிரதேச செயலாளர் லஹிரு களுகம்பிட்ட அவர்களின் தலைமையில் பம்பரகலை நரிதசங் முன்பள்ளி வளாகத்தில் நடைபெற்றது.
​முன்பள்ளைப் பருவ குழந்தைகளுக்கான மனநல நலனுக்காகப் பொருத்தமான பல செயற்பாடுகளுடன், குழந்தைகளுக்குச் சிறந்த மனநிலையிலான சூழலை உருவாக்குவது தொடர்பாகப் பெற்றோர்களை விழிப்புணர்வு செய்யும் பல விரிவுரைகளும் இங்கு இடம்பெற்றன.
​இப்பகுதியைச் சேர்ந்த முன்பள்ளி சிறுவர் சிறுமியர்கள், முன்பள்ளி ஆசிரியர்கள் மற்றும் பெற்றோர்கள் உட்படப் பெருந்திரளானோரின் பங்களிப்புடன் நடைபெற்ற இந்நிகழ்ச்சியை முன்பள்ளைப் பருவ அபிவிருத்தி அதிகாரி நதீஷா சேனாணி அவர்கள் ஏற்பாடு செய்திருந்தார். மேலும், நுவரெலியா பிரதேச செயலகத்தைப் பிரதிநிதித்துவப்படுத்தி சமூக சேவைப் பிரிவின் பிரிவுத் தலைவர் பிரபாத் தளாக்கும்புர, அபிவிருத்தி அதிகாரி இமல்கா ஹபுகொட மற்றும் அபிவிருத்தி அதிகாரி ஏ.ஆர். ரிஃப்கா ஆகிய அதிகாரிகளும் இதில் கலந்து கொண்டனர்.

AI Tranalation

03/10/2026
"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන තේමාව යටතේ 2026 ලෝක ළමා දිනයට සමගාමීව  නුවරඑළිය කොට්ඨාසයේ ළමයින් වෙනුවෙන් පැවැත්වුනු...
03/10/2026

"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන තේමාව යටතේ 2026 ලෝක ළමා දිනයට සමගාමීව නුවරඑළිය කොට්ඨාසයේ ළමයින් වෙනුවෙන් පැවැත්වුනු විශේෂ වැඩසටහනක් අද (03) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ආශ්චර්‍ය ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ළමා ආරක්ෂාව සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීම උදෙසා ළමයින් විසින් පවත්වන ලද විශේෂ පාගමනක් නුවරඑළිය නගරයේදී සිදු කෙරුණු අතර ,ඉන් අනතුරුව ළමා ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ දේශන, නර්තනාංග සහ ගැයුම් වලින් සමන්විත විශේෂ වැඩසටහනක් පැවැත්වුනු අතර සහභාගී වූ දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණි.

මෙම වැඩසටහන සඳහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිඳකුඹුර මහත්මිය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ළහිරු කළුගම්පිටිය මහතා, දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී උපුල් විජේරත්න මහතා , කාන්තා උප පොලිස් පරීක්ෂක නීතා හේරත් මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Address

Nuwara Eliya
22200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94522222238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Nuwaraeliya:

Shortcuts

Share

Nearby government services