R/Vidyakara Maha Vidyalaya - Opanayaka

Call Directions Contact the organization

R/Vidyakara Maha Vidyalaya - Opanayaka Official page of R/ Vidyakara Maha Vidyalaya

සමස්ත ලංකා සංගීත තරග - 2026  සබරගමු පළාත් තරගය / විවෘත / මිශ්‍ර /සමූහ වාදන /ශාන්තිකර්ම ගී ආශ්‍රිත  නව නිර්මාණ
19/09/2026

සමස්ත ලංකා සංගීත තරග - 2026
සබරගමු පළාත් තරගය / විවෘත / මිශ්‍ර /සමූහ වාදන /ශාන්තිකර්ම ගී ආශ්‍රිත නව නිර්මාණ

✨️2026 - *34 වන පළාත් පාසල් ක්‍රීඩා  උළෙලේ විද්‍යාකර නාමය බබළවමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට ජයග්‍රහණ සනිටුහන් කිරීමට...
16/09/2026

✨️2026 - *34 වන පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ විද්‍යාකර නාමය බබළවමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට ජයග්‍රහණ සනිටුහන් කිරීමට සමත් විය.*✨️
✨️*විද්‍යාකර මහා විද්‍යාලයට අභිමානය ගෙනා ජයග්‍රහණ... *

🏆️ පාපන්දු 20 පහළ බාලිකා තෙවන ස්ථානය⚽

🏆️ පාපන්දු 17 පහළ බාලිකා සිව්වන ස්ථානය⚽

✨️*මලල ක්‍රීඩා ජයග්‍රහණ*

🥇16 පහළ උස පැනීම රන් පදක්කම

🥉18 පහළ බාලිකා උස පැනීම ලෝකඩ පදක්කම

🏅18 පහළ බාලක තුන් පිම්ම සිව්වන වන ස්ථානය

🏅16 පහළ බාලක 300m කඩුලු මතින් දිවීම සිව්වන ස්ථානය

🏅12 පහළ බාලිකා උස පැනිම සිව්වන ස්ථානය සමග පරිසාධන මට්ටම ඉක්මවීම

🏅12 පහළ බාලිකා හය වන ස්ථානය සමගින් පරිසාධන මට්ටම ඉක්මවීම

🏅16 පහළ බාලිකා හෙල්ල විසිකිරීම හය වන ස්ථානය

🎖️️12 පහළ බාලක උස පැනීම අට වන ස්ථානය සමගින් පරිසාධන මට්ටම ඉක්මවීම

🏅 🏆 සමස්ත 16 පහළ බාලක 7 වන ස්ථානය

🏛️ විද්‍යාකර පාසලේ නාමය පළාත තුල විශිෂ්ට ලෙස සනිටුහන් කිරීමට
කැපවු අප පාසලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ඒ කරා මෙහෙය වු හා කැපවු සියලුම දෙනාටද ගෞරවනීය ස්තුතිය... සහ
උණුසුම් සුබ පැතුම්!!!🏵🌻

13/09/2026

සැප්තැම්බර් 14 වන සදුදා දින රාත්‍රී 10 ට විකාශය වන ස්වර්ණවාහිනී නාලිකාවේ "නාඩිය" දේශපාලන සංවාද වැඩසටහන සදහා සීවලී මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින්, කෞශල්‍යයා හටන්පොල ශිෂ්‍යයාව සහභාගීවීමට නියමිත ය.

ඇය එම වැඩසටහනේ ප්‍රශස්ත ම ප්‍රශ්න අසන්නා බවට පත් කිරීමට ඔබ සැමගේ වටිනා මනාපය බලාපොරොත්තු වන්නෙමු.

පහත දක්වා ඇති පරිදි මනාප ලබා දිය හැකි ය.

NDS හිස් තැනක් වැඩසටහන අතරතුර ලබාදෙන අංකය සඳහන් කර 076 35 68 914 යන අංකයට හැකිතාක් SMS කරන්න.

@2026-09-13

12/09/2026
13 වසරක සහතික කළ අඛණ්ඩ අධ්‍යාපනය සදහා අවස්ථා
04/07/2026

13 වසරක සහතික කළ අඛණ්ඩ අධ්‍යාපනය සදහා අවස්ථා

Address

Main Street
Opanake
70080

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452270390

Website

Alerts

Be the first to know and let us send you an email when R/Vidyakara Maha Vidyalaya - Opanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to R/Vidyakara Maha Vidyalaya - Opanayaka:

Shortcuts

Share

Category