State Printing Corporation

Call Directions Website Contact the organization

State Printing Corporation Ministry Of Education, Higher Education & Vocational Education

23/10/2026
අනාගත ලෝකය ලස්සන කරන්නට,දැයේ දරුවන් රජුන් කරන්නට,ඔබ දරණ උත්සාහයටඅපගේ ගෞරවනීය ආචාරය...රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
06/10/2026

අනාගත ලෝකය ලස්සන කරන්නට,
දැයේ දරුවන් රජුන් කරන්නට,
ඔබ දරණ උත්සාහයට
අපගේ ගෞරවනීය ආචාරය...

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව

මනසින් සවිමත් – දරුවන් පොහොසත් 📚✨හෙට දින ලොව දිනන දරු පරපුරක සැබෑ ධනය මුදල් නොව ශක්තිමත් නිරෝගී මනසකි. 🧠❤️මනසින් සවිමත් ...
30/09/2026

මනසින් සවිමත් – දරුවන් පොහොසත් 📚✨

හෙට දින ලොව දිනන දරු පරපුරක සැබෑ ධනය මුදල් නොව ශක්තිමත් නිරෝගී මනසකි. 🧠❤️

මනසින් සවිමත් දරුවෙකු බිහි කළ හැක්කේ ඔවුන්ගේ අයිතීන් සුරැකෙන සමාජයක පමණි:

🛡️ ළමා ආරක්ෂාව - බියෙන් තොර සුරක්ෂිත ලොවක්.
📖 අධ්‍යාපනය - සම අවස්ථා සපිරුණු ඥානාලෝකයක්.
🍎 සෞඛ්‍යය - කායික මෙන්ම මානසික සුවපත්භාවය.
🗣️ අදහස් පළ කිරීමේ අයිතිය - දරුවන්ගේ හඬට දෙන නිසි ඉඩකඩ.

අකුරු කරන, ලොව කියවන දරුවන්ට මනසින් සවිමත් වන්නට අවශ්‍ය ඥානීය පදනම සකසන්නට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ලෙස අපි නිරන්තරයෙන් කැපවී සිටිමු. 📖🌱 මෙවර ලෝක ළමා දිනයේදී, දරු අයිතීන් සුරකිමින් ඔවුන්ව සැබෑ ලෙසම පොහොසත් මිනිසුන් කරමු! 🤝

මාධ්‍ය ඒකකය - රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා අලෙවි කුටියට ඉහළ ප්‍රතිචාර! 📚✨සැප්තැම්බර් 25 වැනිදා ආරම්...
30/09/2026

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා අලෙවි කුටියට ඉහළ ප්‍රතිචාර! 📚✨

සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා අලෙවි කුටිය වෙත ප්‍රදර්ශණය ආරම්භක දිනයේ සිටම ජනතාවගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමිවෙමින් පවතී. 🙌

ප්‍රදර්ශන භූමියේ සේවයේ නියුතු අප සංස්ථා කාර්ය මණ්ඩලය දිරිගැන්වීම පිනිස සංස්ථාවේ සභාපති උජීත බණ්ඩාර මහතා අද දින අලෙවි කුටිය වෙත පැමිණි අතර, එහි කටයුතු නිරීක්ෂණය කරමින් සේවක මහත්ම මහත්මීන් ඇගයීමට ලක් කළේය. 🤝💼

ඔක්තෝබර් 04 වනදා දක්වා BMICH පරිශ්‍රයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී:

📑 ඉහළම ප්‍රමිතියේ අභ්‍යාස පොත්
✏️ උසස් තත්ත්වයේ ලිපි ද්‍රව්‍ය
💰 විශේෂ සහන වට්ටම් යටතේ මිලදී ගැනීමට ඔබටත් හැකියාව පවති.
ගුණාත්මක බවින් ඉහළම නිෂ්පාදන සාධාරණ මිලකට මිලදී ගන්න ඔබත් අදම පොත් ප්‍රදර්ශනයේ K 35 සහ K 36 අපගේ අලෙවි කුටි වෙත පියනඟන්න.

29/09/2026

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026
විශේෂ වට්ටම් සහිතව හොදම අභ්‍යාස පොත් අඩුම මිලට
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා අලෙවි කුටි අංක K35 සහ K 36 මගින් දැන් මිලදි ගත හැක.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 විශේෂ වට්ටම් සහිතව හොදම අභ්‍යාස පොත් අඩුම මිලටරජයේ මුද්‍රණ නීතිගත සංස්ථා අලෙවි කුටි...
25/09/2026

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026
විශේෂ වට්ටම් සහිතව හොදම අභ්‍යාස පොත් අඩුම මිලට
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා අලෙවි කුටි අංක K35 සහ K 36 මගින් මිලදි ගත හැක.

Address

Panaluwa, Watareka
Padukka

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112422341

Alerts

Be the first to know and let us send you an email when State Printing Corporation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to State Printing Corporation:

Shortcuts

Share