03/10/2026
✨ ජීවිතයට පාට දෙන්න (01 / 02 / 03) - ජීවිතයට අරුතක් සොයන, හදවතට සමීප සොඳුරු කතා පෙළක්. මෙම පොත් ත්‍රිත්වය හරහා දිවෙන ජීවිතයේ විවිධ පැතිකඩයන් ඔබත් අත්විඳින්න.
සිතට දැනෙන, ජීවිතය ස්පර්ශ කරන සොඳුරු කියවීමක් ඔබ සොයනවාද? මනුෂ්‍යත්වයේ අසිරිය, ජීවිතයේ වටිනාකම සහ අප නොදකින ජීවන පැතිකඩයන් ගැන ලියැවුණු සරත් කුමාර පෙරේරා මහතාගේ නිර්මාණ #ජීවිතයටපාටදෙන්න #සිංහලපොත් #සිංහලසාහිත්‍ය #කෙටිකතා #පොත්කියවමු #සාහිත්‍ය #සරත්කුමාරපෙරේරා