NPP Pelmadulla

Directions Website

NPP Pelmadulla ජාතික ජන බලවේගය - හෙට පිණිස, මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව. National People's Power - NPP Pelmadulla

10/10/2026

පැවැත්ම වෙනූවෙන් ගෝසා කරන චීවර අද මහපාරේ ඇතී.. සම්බුද්ධ සාසනය වෙනුවෙන් සැබෑ මෙහෙවරක් කරන සෑබෑ හිමිවරැ අද පන්සලේ ඉඳන් සාසනයේ චීවරයේ පිරිහීම කරන පාරේ චීවර දෙස බලන් .. සැබෑම අනිත්‍යය මෙනෙහි කරනවා ඇති.. 🙏🙏🙏

10/10/2026

උන්ට ඕනී උන්ගේ පරණ රාජ්‍යය.. ආයේ ඒක හදාගත යුතුයි.... උන් උන්ගේ පැවැත්ම උදෙසා... ඒකට ලොකුම බාධාව AKD ප්‍රමුඛ ජනතා ආණ්ඩුව.. මත හදනවා ඉතිම් පාරට ඇවිත්.. උන් දන්නේ නෑ රටේ සාමාන්‍ය ජනතාව ඒ හරකා වික්ක වග.. කොච්චර තටැමුවත් මාලිමාව වට්ටන්න උඔලට බෑ.. එච්චරයි🙏🙏

අතථ්‍ය වත්කම් Virtual Assets සහ VASP නියාමනය පිළිබඳ ප්‍රගතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්...
10/10/2026

අතථ්‍ය වත්කම් Virtual Assets සහ VASP නියාමනය පිළිබඳ ප්‍රගතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාතික කමිටුවට ඉදිරිපත් කරයි !

ආගම ජාතිය  අවුස්සලා මාලිමාවට ලේබල් ගහලා..  තමන් යැපුන ඒ බලය නැවතත් උන්ටම ගන්න හදන භූමියට බර සැබෑම අවජාතකයෝ මූන්ම නොවේද??...
09/10/2026

ආගම ජාතිය අවුස්සලා මාලිමාවට ලේබල් ගහලා.. තමන් යැපුන ඒ බලය නැවතත් උන්ටම ගන්න හදන භූමියට බර සැබෑම අවජාතකයෝ මූන්ම නොවේද???🤮🤮🤮🤮

"නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීති සම්පාදනය කිරීමයි.”
09/10/2026

"නීතිය වර්තමානයට උචිත නැත්නම් කළ යුත්තේ නිසි පරිදි නීති සම්පාදනය කිරීමයි.”

1983 කළු ජූලි සිදුවීම් විමර්ශනයට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්පත් කිරීමට යෝජනාවක්
09/10/2026

1983 කළු ජූලි සිදුවීම් විමර්ශනයට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්
පත් කිරීමට යෝජනාවක්

08/10/2026

සියලුම බයි හර+ක්ගේ අවසානය.🫡 මෙසේ නිම වීමට නියමිතය 😂😂😂😂😂😂😂

08/10/2026

මේක දකිනකම් හිතුනා පව් මොනා උනත් වයසක ගැහැණියක්නේ කියලා.. තාම රාජ ඌෂ්නේ ගිහින් නෑ.. කොහොම කේන්තියක්ද ඒ..

ඇයි බං උඔ හිටියම හොඳෝටම ඇතිනේ බං😂😂😂😂😂😂
07/10/2026

ඇයි බං උඔ හිටියම හොඳෝටම ඇතිනේ බං😂😂😂😂😂😂

Address

Pelmadulla
70070

Alerts

Be the first to know and let us send you an email when NPP Pelmadulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share