Nature Beauty.

Directions Website

Nature Beauty. ස්වභාව ධර්මය මගේ හදවතයි. ස්වභාව ධර්මය මගේ උරුමයයි.

PERA morning vibe 💚❤️📸 ven Raththinde Somananda
30/09/2026

PERA morning vibe 💚❤️

📸 ven Raththinde Somananda

30/09/2026

නොමියෙන මතකයන් හැමදාම අපව ජීවත් කරවනවා. ❤️

වීඩියෝව මුල් අයිතිකරුවන්ට .. ✍️

28/09/2026

පිටුවට වසර 08 ක්. ආදරණීයයන් දහස් ගණනක් එක්ක එදා මෙදා තුර බෙදා ගත් සතුට වචනයෙන් කියන්න බැරි තරම්. හැමෝටම ස්තුතියි! ආදරෙයි ❤️

Celebrating my 8th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

2026 UI GreenMetric ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පේරාදෙණිය සරසවිය යළිත් ලංකාවේ අංක 1ටවැඩි විස්තර - sinhala.adaderana.lk/new...
26/09/2026

2026 UI GreenMetric ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පේරාදෙණිය සරසවිය යළිත් ලංකාවේ අංක 1ට
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/252075

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

පේරාදෙනිය විශ්වවිද්‍යාලය 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගනියි...
26/09/2026

පේරාදෙනිය විශ්වවිද්‍යාලය 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගනියි

පරිසර හිතකාමී සහ තිරසාර කැම්පස් පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලය 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී (2026 UI GreenMetric World University Rankings) මෙරට ප්‍රථම ස්ථානය යළිත් තහවුරු කර ගෙන තිබෙනවා.

ලොව පුරා රටවල් 110 ක විශ්වවිද්‍යාල 2,016 ක් අතුරින් ලෝක මට්ටමින් 200 වන ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලය සමත්ව ඇති අතර, එහිදී ඔවුන් ලකුණු 8,262.5 ක් ලබාගෙන තිබෙනවා.

යටිතල පහසුකම්, බලශක්තිය සහ දේශගුණික විපර්යාස, අපද්‍රව්‍ය සහ ජල කළමනාකරණය, ප්‍රවාහනය මෙන්ම අධ්‍යාපනය සහ යහපාලනය යන ප්‍රධාන දර්ශක පදනම් කරගනිමිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.

"පාලනය, ඩිජිටල්කරණය සහ ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය හරහා තිරසාර කැම්පස් දියුණු කිරීම" යන තේමාව යටතේ මෙවර මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇති අතර, පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ කැපවීම මත මෙම ජයග්‍රහණය හිමිව තිබෙනවා.

20/08/2026

ශ්‍රී ලංකාවේ ගාන්ධර්ව දෙව්දුව, විශාරද නන්දා මාලිනියනි ඔබට නිවන් සුව ලැබේවා 🕯️🕊️

20/08/2026

💔 නිවන් සුව ලැබේවා! ශ්‍රී ලංකාවේ ගාන්ධර්ව දෙව්දුව, විශාරද නන්දා මාලිනියනි... 🕯️🕊️

✍️ නේචර් බියුටි

20/08/2026

නන්දා මාලිනිය ගායනා කරපු ඔයාගේ හිතට දැනුණු ඔයා ආසම සිංදුව මොකද්ද 🎤🥀

ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනියන් මහත්මිය 2026 අගෝස්තු 20 වන දින අභාවප්‍රාප්ත වූවාය.​​'රණ්මුතු දූව' චිත්‍රපටය...
20/08/2026

ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනියන් මහත්මිය 2026 අගෝස්තු 20 වන දින අභාවප්‍රාප්ත වූවාය.
​
​'රණ්මුතු දූව' චිත්‍රපටයේ "ගලන ගඟකි ජීවිතේ" ගීතයෙන් සිනමා ගෙත්තමට එක්වූ ඇය, 'මධුවන්තී' සංගීත වැඩසටහන හරහා දේශීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබුවාය.

සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇත.

'පවන', 'සත්‍යයේ ගීතය', 'සාදු නාද', 'හේමන්තයේදී' වැනි ප්‍රසංග හා ගීත ඇල්බම හරහා සමාජ-සංස්කෘතික හා දේශපාලනික තේමාවන් රැසක් ගීතයට නැගුවාය.

​"ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කුමට ද..."

​දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීත අඹර ඒකාලෝක කළ, හදවත් දිනූ අපේ ආදරණීය ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනියනට නිවන් සුව ලැබේවා!

​ඔබ තැබූ සුගන්ධවත් ගීත මතකය සදාතනිකයි.

✍️ නේචර් බියුටි

පේරාදෙණිය හැමදාම ලංකාවේ පළමු තැනට! ❤️😍
20/08/2026

පේරාදෙණිය හැමදාම ලංකාවේ පළමු තැනට! ❤️😍

Address

Peradeniya University
Peradeniya
103280

Alerts

Be the first to know and let us send you an email when Nature Beauty. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category