Manpower Development & Training Division

Call Directions Website Contact the organization

Manpower Development & Training Division TVEC Accredited Training Institute
Reg. No: A06635

We cater to all training requirements of National Water Supply & Drainage Board employees and outside organizations related to the water supply and Sanitation Sector.

Awareness Workshop: Obtaining IIESL Membership via the Mature Route for Engineering Assistants. 06.10.2026 @ hall H 2nd ...
07/10/2026

Awareness Workshop: Obtaining IIESL Membership via the Mature Route for Engineering Assistants. 06.10.2026 @ hall H 2nd Floor cewas building 2.00 p.m onwards.

ඔබ ජලනල වැද්දුම්කරුවෙක්ද (Pipe Fitter)? වෘත්තියට ජාතික වශයෙන් පිළිගත් NVQ සහතිකයක් ලබා ගැනීමට අවශ්‍යද?එසේනම් මෙන්න ඔබට හ...
08/09/2026

ඔබ ජලනල වැද්දුම්කරුවෙක්ද (Pipe Fitter)?
වෘත්තියට ජාතික වශයෙන් පිළිගත් NVQ සහතිකයක් ලබා ගැනීමට අවශ්‍යද?
එසේනම් මෙන්න ඔබට හිමිවන මහඟු අවස්ථාවක්!
ලංකාවේ ප්‍රථම වරට, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ සම්පත්දායකයින්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ, NVQ සහතිකපත්‍ර අපේක්ෂිත ජලනල වැද්දුම්කරුවන් (Pipe Fitter) උදෙසා විශේෂ කුසලතා නැවුම් කිරීමේ පාඨමාලාව (Refresher Course) දැන් ආරම්භ කර ඇත.
දිනයන්: සැප්තැම්බර් 18, 19, 20 සහ 21
ලබාදී ඇති සීමිත ආසන සංඛ්‍යාව වෙනුවෙන් අදම ලියාපදිංචි වන්න!
පාඨමාලාවට සම්බන්ධ වීමට පහත සබැඳිය (Link) භාවිතා කරන්න https://forms.gle/S8iv5n2XjeA7uuXa9

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩළයේ වසර 31ක විශිෂ්ට සේවයකින් අනතුරුව විශ්රාම ගිය මිනිස්බල සංවර්ධන හා පුහුණු අංශයේ කළමණා...
04/09/2026

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩළයේ වසර 31ක විශිෂ්ට සේවයකින් අනතුරුව විශ්රාම ගිය මිනිස්බල සංවර්ධන හා පුහුණු අංශයේ කළමණාකාර (පුහුණු) ජී.බී.ආර්.ශිරන්ති මැතිතුමියට ගරු සභාපති තුමා ඇතුලු මණ්ඩළීය කාර්යමණ්ඩළයේ සුභපැතුම් එක්කළ අවස්ථාව.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩළයේ වසර 31ක විශිෂ්ට සේවයකින් අනතුරුව විශ්රාම ගිය මිනිස්බල සංවර්ධන හා පුහුණු අංශයේ කළමණා...
01/09/2026

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩළයේ වසර 31ක විශිෂ්ට සේවයකින් අනතුරුව විශ්රාම ගිය මිනිස්බල සංවර්ධන හා පුහුණු අංශයේ කළමණාකාර (පුහුණු සහය සේවා) වසන්තා මානෙල් දීගල්ල මැති තුමියට ගරු සභාපති තුමා ඇතුලු මණ්ඩළීය කාර්යමණ්ඩළයේ සුභපැතුම් එක්කළ අවස්ථාව.

NVQ අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පී (Plumber ) ඔබ සදහා කුසලතා පරතරය පිරවීමේ කෙටි කාලින  පාටමලාවක් .ජාතික ජල සම්පාදන මණ්ඩලයේ...
11/08/2026

NVQ අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පී (Plumber ) ඔබ සදහා කුසලතා පරතරය පිරවීමේ කෙටි කාලින පාටමලාවක් .

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍රයේ පළපුරුදු සම්පත්ධාරීන්ගේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන ජලනල කාර්මික ශිල්පී කුසලතා නැවුම් කරන පාඨමාලාව සදහා අයදුම් පත් කැදවනු ලැබේ. පාඨමාලා ආරම්භය අගෝස්තු මස 22,23,29,30 සහ සැප්තැම්බර් මස 5,6 වැනි දින...කාලය දින 6කි.
ඔබත් නොපමාව ලියාපදිංචි වන්න .... පිළිගත් සහතික පතක් ලබාගන්න ......
ගෙවීම වාරික වශයෙන්ද කල හැක
වැඩිදුර තොරතුරැ දේදුනු 0777377925/ නිරංජලා 76 904 5804
ලියාපදිංචිය සදහා පහත දිගුව භාවිතා කරන්න
https://forms.gle/VP2NA1C5JuFPmMME9

The Three-day Capacity Building Programme on Climate-Resilient Water Safety Plans (CRWSP), conducted at CEWAS, is design...
28/07/2026

The Three-day Capacity Building Programme on Climate-Resilient Water Safety Plans (CRWSP), conducted at CEWAS, is designed to strengthen the knowledge and practical competencies of participants in developing, implementing, and monitoring Climate-Resilient Water Safety Plans.

Written Communication Training Programme was successfully held in RSC (NC) Anuradhapura. This training program has been ...
28/07/2026

Written Communication Training Programme was successfully held in RSC (NC) Anuradhapura. This training program has been designed to enhance the written communication skills of Management Assistants.

The Outbound Training Program(NWS&DB Training Division & Akkarepaththuwa Manager Office)We are pleased to announce the s...
23/07/2026

The Outbound Training Program(NWS&DB Training Division & Akkarepaththuwa Manager Office)We are pleased to announce the successful completion of 04 training programmes.This experiential learning initiative was designed to develop strong, effective, and collaborative teams, focusing on enhancing team building through synergy in both professional and personal lives.

විශ්‍රාම ජීවිතය අරුත්බර කරගන්නට මග පෙන්වීමක් – 'Awareness Programme on Life Planning for Retirement-ஓய்வுக்கால வாழ்வை அர...
20/07/2026

විශ්‍රාම ජීවිතය අරුත්බර කරගන්නට මග පෙන්වීමක් – 'Awareness Programme on Life Planning for Retirement-ஓய்வுக்கால வாழ்வை அர்த்தமுள்ளதாக்க ஒரு வழிகாட்டுதல்

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවය කර විශ්‍රාම දිවියට එළඹීමට නියමිත අප ආයතනයේ ගෞරවනීය නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජූලි 08 සහ 09 යන දෙදින තුළ CEWAS පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.සේවා කාලය තුළ මණ්ඩලයේ දියුණුව වෙනුවෙන් කැපවූ මණ්ඩලීය සේවක මහත්ම මහත්මීන් හා නිලධාරීන් සඳහා සුබදායී සහ සාර්ථක විශ්‍රාම දිවියක් උදා කරගැනීම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙම වැඩසටහන තුළින් විශ්‍රාම දිවියේ මූල්‍ය කළමනාකරණය, සෞඛ්‍යය සහ පෞද්ගලික ජීවිතයේ අරමුණු ජයගැනීම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමට සැසි කිහිපයක් ඔස්සේ කටයුතු කෙරිණි.මෙම වැඩසටහන මිනිස් බල සංවර්ධන හා පුහුණු කිරීමේ අංශය විසින් ඉතා සාර්ථකව සංවිධානය කරන ලදී.
The National Water Supply & Drainage Board (NWSDB) successfully conducted a special "Awareness Programme on Life Planning for Retirement" on the 8th and 9th of July 2026, at the CEWAS premises for our esteemed officers and staff approaching retirement.The primary objective of this program was to provide guidance for a smooth, productive, and healthy transition into retirement for those who have dedicated their service to the growth of the Board. The sessions covered key areas such as financial management, health & wellness, and achieving personal goals post-retirement.This program was organized by the Manpower Development & Training Division.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍රයේ පළපුරුදු සම්පත්ධාරීන්ගේ මගපෙන්වීම යටතේ NVQ සහතිකය අපේක්ෂිත ජලනල වැද්දුම් කරුවන් (...
26/05/2026

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහ කේෂ්ත්‍රයේ පළපුරුදු සම්පත්ධාරීන්ගේ මගපෙන්වීම යටතේ NVQ සහතිකය අපේක්ෂිත ජලනල වැද්දුම් කරුවන් (Pipe Fitter ) සදහා මග පෙන්වීමේ පාඨමාලාව ජුනි මස 12,13,14 සහ 15 යන දින වල රත්මලාන පුහුණු අංශයේදී පැවැතත් වීමට සුදානම් කර ඇත.

මෙම පාඨමාලාව නිම කරන අයවලුන් සදහා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් වටිනා සහතිකයක් නිකුත් කරනු ලැබේ.
ඔබත් නොපමාව ලියාපදිංචි වන්න .... පිළිගත් සහතික පතක් ලබාගන්න ......
වැඩිදුර තොරතුරැ දේදුනු 0777377925/ නිරංජලා 0765045804

ලියාපදිංචිය සදහා පහත දිගුව භාවිතා කරන්න
https://forms.gle/WfSwGGnmAW5wyKFMA

Address

Thelawala Road
Ratmalana

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112632355

Alerts

Be the first to know and let us send you an email when Manpower Development & Training Division posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Manpower Development & Training Division:

Shortcuts

Share