NPP Dodampe

Call Directions Website

NPP Dodampe ජාතික ජන බලවේගයේ දොඩම්පේ කොට්ටාශයේ නිල ෆේස්බුක් පිටුවට ඔබව සාදරයෙන් පිලිගන්නෙමු.

එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනගමු !දොඩම්පේ  ග්‍රාම සේවා වසමේ, ප්‍රාදේශීය සෞක්‍යය මද්‍යස්ථානය අසල වසර ගණනා...
20/08/2026

එකමුතුව එක්වෙමු - පිරිසිදු ශ්‍රි ලංකාවක් ගොඩනගමු !

දොඩම්පේ ග්‍රාම සේවා වසමේ, ප්‍රාදේශීය සෞක්‍යය මද්‍යස්ථානය අසල වසර ගණනාවක සිට ඉවතලන කුණ කසල ඉතා අක්‍රමවත් ලෙස බැහර කර ඇත. එම ස්ථානය පිරිසුදු කර පිළියල කරන ලදී.

පරිසරය ඔබ අප සැමගේමයි.


"තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්" යන සංකල්පය යටතේ රුපියල් දස ලක්ෂයේ නිවාස ආධාරය, වඩාත්ම අවැසි දොඩම්පේ  ග්‍රාම සේවා වසමේ පවු...
20/08/2026

"තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්" යන සංකල්පය යටතේ රුපියල් දස ලක්ෂයේ නිවාස ආධාරය, වඩාත්ම අවැසි දොඩම්පේ ග්‍රාම සේවා වසමේ පවුලකට, නිවාස සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මැදිහත් වී මුල්ගල තැබීම සිදු කරන ලදී.


ජාතික ජන බලවේගයේ  "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව.දොඩම්පේ  ග්‍රාම සේවා වසමේ, කදීනන්දොල මාවතේ කො...
20/08/2026

ජාතික ජන බලවේගයේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව.
දොඩම්පේ ග්‍රාම සේවා වසමේ, කදීනන්දොල මාවතේ කොටසක් කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.

පුනරුදය ගමට !


20/08/2026

🚌 ශ්‍රී ලංගම සමඟ ඔබේ වෘත්තීය ගමන අරඹන්න!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යනු දිවයින පුරා විසිරී පවතින ඩිපෝ 107ක්, ප්‍රාදේශීය වැඩපල සහ රියදුරු පාසල් ඇතුළුව, 25,000කට අධික සේවක පිරිසක් සේවය කරන රටේ ප්‍රමුඛතම පොදු ප්‍රවාහන ආයතනයකි.

දැන් ඔබටත් මේ විශාල සේවා පවුල සමඟ එක්වීමට අවස්ථාවක්! ❤️

📢 රියදුරු හා කොන්දොස්තර තනතුරු සඳහා නව බඳවාගැනීම්

ඔබේ හැකියාව, කැපවීම සහ වගකීම රටේ ජනතාවගේ ගමන වෙනුවෙන් යොදවන්න.

🇱🇰 යහපත්, ගුණාත්මක හා විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවයක සාඩම්බර කොටස්කරුවෙකු වන්න.

📌 බඳවාගැනීම් පිළිබඳ සම්පූර්ණ විස්තර සහ අයදුම් කිරීමේ තොරතුරු පහතින්.

🚌 ශ්‍රී ලංගම සමඟ එක්වන්න.

❤️ රටේ ගමනට ඔබත් දායක වන්න!

🚌 SLTB உடன் உங்கள் தொழில் பயணத்தைத் தொடங்குங்கள்!

இலங்கை போக்குவரத்து சபை (SLTB) என்பது நாடு முழுவதும் பரவியுள்ள 107 டிப்போக்கள், பிராந்திய பணிமனைகள் மற்றும் சாரதி பயிற்சிப் பள்ளிகளுடன், 25,000-க்கும் மேற்பட்ட பணியாளர்களைக் கொண்ட நாட்டின் முன்னணி பொது போக்குவரத்து நிறுவனங்களில் ஒன்றாகும்.

இப்போது நீங்களும் இந்த மிகப்பெரிய அர்ப்பணிப்புள்ள சேவை குடும்பத்தின் ஒரு பகுதியாக இணைவதற்கான வாய்ப்பைப் பெற்றுள்ளீர்கள். ❤️

📢 சாரதி மற்றும் நடத்துநர் பதவிகளுக்கான புதிய ஆட்சேர்ப்பு

உங்கள் திறமை, அர்ப்பணிப்பு மற்றும் பொறுப்புணர்வை இலங்கை மக்களின் பயணத்திற்காகப் பயன்படுத்துங்கள்.

🇱🇰 தரமான, நம்பகமான மற்றும் மக்களை மையமாகக் கொண்ட பொது போக்குவரத்து சேவையின் பெருமைக்குரிய அங்கமாக எங்களுடன் இணையுங்கள்.

📌 முழுமையான ஆட்சேர்ப்பு விபரங்கள் மற்றும் விண்ணப்பிக்கும் தகவல்களுக்கு கீழே பார்க்கவும்.

🚌 SLTB உடன் இணையுங்கள்.

❤️ நாட்டின் பயணத்தின் ஒரு பகுதியாகுங்கள்!

🚌 Start Your Career with SLTB!

The Sri Lanka Transport Board (SLTB) is one of the country’s leading public transport institutions, with 107 depots, regional workshops and driving schools spread across the island, and a workforce of more than 25,000 employees.

Now, you too have the opportunity to become a part of this large and dedicated service family. ❤️

📢 New Recruitment for Driver & Conductor Positions

Put your skills, commitment and responsibility to work for the journey of the people of Sri Lanka.

🇱🇰 Join us and become a proud part of a quality, reliable and people-centred public transport service.

📌 See below for complete recruitment details and application information.

🚌 Join SLTB.

❤️ Be a part of the journey of the nation!

20/08/2026

ශ්‍රී ලංකාව ප්‍රමුඛතම නෞකා සංචාරක ගමනාන්තයක් කිරීමට ජර්මනියෙන් සහයක්!

​ශ්‍රී ලංකාවේ නෞකා සංචාරක කර්මාන්තය නව මාවතකට යොමු කරන විශේෂ සාකච්ඡාවක් ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනයේ (AHK) සහ MEC2 GmbH ආයතනයේ නියෝජිතයින් සමඟ පසුගිය 18 වනදා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

20/08/2026
20/08/2026

වේලාසනින් අවදිව
දේශය අවදි කිරීමේලා
උස්ව හැඬවුණු
ඔබේ හඬ
ජනහද සමඟ ගැහුණු
ඔබේ ස්වර
දුෂ්කරම සමයක
යුග මෙහෙවර
සදානුස්මරණීයයි!

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් !පුනරුදය ගමට.දොඩම්පේ  ග්‍රාම සේවා වසම ආශ්‍රිතව, ගොරකැල්ල හේනගෙදර මාවතේ කොටසක් කොන්ක්‍රීට් කර...
17/08/2026

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් !
පුනරුදය ගමට.

දොඩම්පේ ග්‍රාම සේවා වසම ආශ්‍රිතව,

ගොරකැල්ල හේනගෙදර මාවතේ කොටසක් කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.


පොහොසත් රටක් ලස්සන ජීවිතයක් !පුනරුදය ගමට.දොඩම්පේ ග්‍රාම සේවා වසම් ආශ්‍රිතව, මිල්ලකඩේ පුණ්‍යග්‍රාමය මාවතේ කොටසක් කොන්ක්‍ර...
17/08/2026

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් !
පුනරුදය ගමට.

දොඩම්පේ ග්‍රාම සේවා වසම් ආශ්‍රිතව,

මිල්ලකඩේ පුණ්‍යග්‍රාමය මාවතේ කොටසක් කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.


2026/06/02, අද දින දිවයින පුරා පැවති ගම් දහසක සංවර්ධන ව්‍යාපෘති දහසක් ප්‍රජාශක්ති සභාව මගින් ක්‍රියාත්මක කිරිමට සමගාමීව ...
02/06/2026

2026/06/02, අද දින දිවයින පුරා පැවති ගම් දහසක සංවර්ධන ව්‍යාපෘති දහසක් ප්‍රජාශක්ති සභාව මගින් ක්‍රියාත්මක කිරිමට සමගාමීව දොඩම්පේ ග්‍රාම නිලධාරී වසමේ නාගොඩ බෝගහවෙල මාරගය සංවර්ධනය කිරීම බුද්ධ සාසන හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය සුනිල් සෙනවි සහෝදරයාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණ.


Address

Ratnapura

Telephone

+94766295259

Alerts

Be the first to know and let us send you an email when NPP Dodampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share