Rideegama Pradeshiya Sabha

Call Directions

Rideegama Pradeshiya Sabha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rideegama Pradeshiya Sabha, Government Organization, Matale Road, Ridigama.

රිදීගම ප්‍රාදේශීය සභාව මගින් 2026.10.08 වන අද  දින උඩත්තාපොල ග්‍රාම නිලධාරී වසමේ ගෘහාශ්‍රිත කාබනික පොහොර  සැකසීමේ වැඩසටහ...
08/10/2026

රිදීගම ප්‍රාදේශීය සභාව මගින් 2026.10.08 වන අද දින උඩත්තාපොල ග්‍රාම නිලධාරී වසමේ ගෘහාශ්‍රිත කාබනික පොහොර සැකසීමේ වැඩසටහනක් සිදුකරන ලදී .එහි අවස්ථා කිහිපයක්

ජාතික කියවීමේ මාසය වෙනුවෙන් රම්බඩගල්ල  මහජන පුස්තකාලය මගින් නොමිලේ සාමාජිකත්වය ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් ඔක්තෝබර් 01...
06/10/2026

ජාතික කියවීමේ මාසය වෙනුවෙන් රම්බඩගල්ල මහජන පුස්තකාලය මගින් නොමිලේ සාමාජිකත්වය ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් ඔක්තෝබර් 01 සිට 31 දක්වා

මනසින් සවිමත්-දරුවන් පොහොසත්... 2026 ලෝක ළමා දින වැඩසටහන 2026.10.01 වන දින වෑගම ප්‍රාදේශීය සභා පෙර පාසලේ දී පැවැත්විය.මේ...
01/10/2026

මනසින් සවිමත්-දරුවන් පොහොසත්... 2026 ලෝක ළමා දින වැඩසටහන 2026.10.01 වන දින වෑගම ප්‍රාදේශීය සභා පෙර පාසලේ දී පැවැත්විය.මේ සඳහා කොට්ඨාස භාර ගරු මන්ත්‍රී ,ලේකම්තුමිය, ප්‍රජා සංවර්ධන නිලධාරී සහ විෂය නිලධාරී සහභාගි වූ අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් ...

මනසින් සවිමත් - දරුවන් පොහොසත්... 2026 ලෝක ළමා දින වැඩසටහන 2026.10.01 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභා...
01/10/2026

මනසින් සවිමත් - දරුවන් පොහොසත්... 2026 ලෝක ළමා දින වැඩසටහන 2026.10.01 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය සභාව එක්ව සෝභාවි උත්සව ශාලාවේදී පැවැති අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් .

28/09/2026

ජල භීතිකා සුනඛ එන්නත් විඳීමේ කාර්යය නොමිලේ 2026.09.29 වන හෙට දිනයේ දී රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුවේ.

වරිපනම් හිඟය අවම කරගැනීමේ අරමුණින් 2026.09.22 වන දින රිදීගම  වරිපනම් කලාපයේ සිදු කළ දේපළ තහනම් කිරීමේ වැඩසටහන සාර්ථක ලෙස...
23/09/2026

වරිපනම් හිඟය අවම කරගැනීමේ අරමුණින් 2026.09.22 වන දින රිදීගම වරිපනම් කලාපයේ සිදු කළ දේපළ තහනම් කිරීමේ වැඩසටහන සාර්ථක ලෙස නිම කළ අතර එහි විශේෂ අවස්ථා කිහිපයක්

පළාත් පාලන සතියට සමගාමීව පුනරුද පුරවර තේමාව යටතේ සතියක් පුරාවටම විවිධ වැඩසටහන් දියත් කළ අතර එහි සමාප්තිය සනිටුහන් කරමින්...
18/09/2026

පළාත් පාලන සතියට සමගාමීව පුනරුද පුරවර තේමාව යටතේ සතියක් පුරාවටම විවිධ වැඩසටහන් දියත් කළ අතර එහි සමාප්තිය සනිටුහන් කරමින් රිදීගම ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීවරුන්, කාර්ය මණ්ඩලයේ පිරිමි සහ කාන්තා සියලු දෙනාගේ සහභාගිත්වයෙන් 2026.09.18 වන අද දින දොඩම්ගස්ලන්ද ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත් වූ අතර එහි විශේෂ අවස්ථා කිහිපයක්.

පළාත් පාලන සතිය 2026 -  සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රිඩා දිනයට සමගාමීව දොඩම්ගස්ලන්ද  මහජන පුස්තකාලය,  උඩත්තාපොල පෙ...
18/09/2026

පළාත් පාලන සතිය 2026 - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රිඩා දිනයට සමගාමීව දොඩම්ගස්ලන්ද මහජන පුස්තකාලය, උඩත්තාපොල පෙරපාසල් දරුවන් සහ දෙමාපියන් සමගින් කියවීමට හුරු කරමු යන මැයෙන් 2026.09.18 වන අද දින සිදුකරන ලද වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්...

පළාත් පාලන සතිය 2026 -  සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනයට සමගාමීව හේවාවිස්ස මහජන පුස්තකාලය,  little wings පෙර...
18/09/2026

පළාත් පාලන සතිය 2026 - සාහිත්‍ය අධ්‍යාපන, පුස්තකාල හා ක්‍රීඩා දිනයට සමගාමීව හේවාවිස්ස මහජන පුස්තකාලය, little wings පෙරපාසල් දරැවන් සහ දෙමාපියන් සමගින් කියවීමට හුරු කරමු යන මැයෙන් අද දින සිදුකරන ලද වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්...

පළාත් පාලන සතිය 2026 සාහිත්‍ය ,අධ්‍යාපන , පුස්තකාල හා ක්‍රීඩා දිනය නිමිතිකොට වෑගම පෙර පාසල්  දරුවන් සහ දෙමාපියන් , පාඨකය...
18/09/2026

පළාත් පාලන සතිය 2026 සාහිත්‍ය ,අධ්‍යාපන , පුස්තකාල හා ක්‍රීඩා දිනය නිමිතිකොට වෑගම පෙර පාසල් දරුවන් සහ දෙමාපියන් , පාඨකයන් සම්බන්ධ කර ගනිමින් 2026.09.18 දින රම්බඩගල්ල මහජන පුස්තකාලය මගින් සංවිධානය කරනු ලැබූ සාහිත්‍ය රසවින්දන වැඩසටහන විශ්‍රාමලත් ගුරු එච්.ජී.පුෂ්පවතී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් සිදු කරන ලදී. එහි විශේෂ අවස්ථා කිහිපයක්

Address

Matale Road
Ridigama

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 17:00

Telephone

+94372252075

Website

Alerts

Be the first to know and let us send you an email when Rideegama Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share