National Tourist Drivers Association - NTDA

Call Directions Website Contact the organization

National Tourist Drivers Association - NTDA Hot line :- +94 77 922 5220
Land line :- +94 11 225 2252 Tourist information Service
(1)

National Tourist Drivers Association*
NTDA office

Email :- [email protected]
www.touristdrivers.com
No .761 Indonesian memorial hall building, Liyanagemulla,
Seeduwa,
Sri Lanka.

2026 Kandy Perahera
13/08/2026

2026 Kandy Perahera

"Welcome" NTDA board in Arugambay
11/08/2026

"Welcome"
NTDA board in Arugambay

11/08/2026
11/08/2026

🔴 නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එළැඹෙන 20 වනදා සිට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එළැඹෙන සෙනසුරාදා (20) සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා .

හැටන් ලංගම ඩිපෝවේ පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා අද (17) පැමිණි අවස්ථාවේදීයි මේ බව අනාවරණය කළේ.

මේ වනවිට උඩරට දුම්රිය ධාවනය බදුල්ල සහ අඹේවෙළට පමණක් සීමා වී තිබෙනවා .

සුළි කුණාටුවෙන් හානියට පත් දුම්රිය මාර්ගයේ සෙසු කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ඉතා කඩිනමින් සිදුවෙමින් පවති බවයි මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කළේ.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට නාවලපිටියේ සිට බදුල්ල දක්වා සම්පූර්ණයෙන්ම මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවඔහු ප්‍රකාශ කළා .

*national tourist drivers association NTDA

*මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින නිවේදනය කරයි*මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරි...
11/08/2026

*මහනුවර ඇසළ පෙරහැර පැවැත්වෙන දින නිවේදනය කරයි*

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම, අගෝස්තු මස 13වැනිදා පෙ.ව. 6යි 17ට යෙදෙන සුබ නැකතට සිදු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

දළදා පෙරහැර පැවැත්වෙන දින වකවානු දැනුම්දීම සඳහා අද (8) පස්වරුවේ දළදා මාලිගය පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඔහු කුඹල් හා රන්දෝලි පෙරහැර පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්ද සඳහන් කළේය.

ඒ අනුව අගොස්තු 13වැනිදා කප් සිටුවීමෙන් පසු 17වැනිදා දක්වා දින 5ක් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.

ඉන් අනතුරුව *පළමු කුඹල් පෙරහැර 18 වැනිදා වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර, එතැන් සිට 22වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.*

*පළමු රන්දෝලි පෙරහැර 23 වැනිදා වීථි සංචාරය ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර 27 වැනිදා පැවැත්වීමට නියමිතය.*

පසුදින එනම් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉන් අනතුරුව එදිනම පෙරහැර සාර්ථකව සිදු කළ බවට පස්වරුවේ දියවඩන නිලමේ විසින් ජනාධිපතිවරයා වෙත පෙරහැර සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී භාරදීමට නියමිතය.

Group: national tourist drivers association NTDA

11/08/2026

Vehicle insurance

Address

Colombo Road
Seeduwa

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 13:00

Telephone

+94112252252

Alerts

Be the first to know and let us send you an email when National Tourist Drivers Association - NTDA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Tourist Drivers Association - NTDA:

Shortcuts

Share