Debarawewa Central College

Call Directions Website Contact the organization

Debarawewa Central College Where knowledge, sports, culture, and leadership unite to create tomorrow’s achievers. Established 1936 | National School 1994

03/11/2026

Congratulations Mother DCC..

02/11/2026

Congratulations Debaru..

23/10/2026

දැනුමෙන් මනසත්,
ගුණයෙන් හදවතත් හැඩගැස්වූ ඔබ,
සිසු දිවියට මඟ පෙන්වූ
නිහඬ විප්ලවයේ නිර්මාතෘවරයෙකි...
ගුරුතුමනි, ඔබේ සේවය
කාලය ඉක්මවාත් ජීවමානය.
ඔබ තැබූ පියසටහන් මත
හෙට ලොවක් පියනඟනු ඇත.
ආදරණීය සමන් විජේසිංහ ගුරුතුමණි,
ඔබට සුවබර විශ්‍රාම දිවියක් වේවා..

23/10/2026
Congratulations Mother Dcc..!
15/10/2026

Congratulations Mother Dcc..!

හදිසි අනතුරකින් අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය ඒ. ටී. සුපිපි තීක්ෂා දියණියනි,ඔබේ පුංචි සිනහව, සොඳුරු මතකයන් සහ ආදරණීය බව...
13/10/2026

හදිසි අනතුරකින් අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය ඒ. ටී. සුපිපි තීක්ෂා දියණියනි,

ඔබේ පුංචි සිනහව, සොඳුරු මතකයන් සහ ආදරණීය බව සදාකාලිකවම අප හදවත් තුළ රැඳී පවතිනු ඇත. 🥺💔

මතු භවයක මෙවන් අකල් වියෝවක් කිසිදා අත් නොවේවා!

පින්බර සිතකින් කළ සියලු කුසල් බලයෙන් ඔබට අමා මහ නිවන් සුව අත්වේවා! 🙏

Happy 90th anniversary mother DCC 🇱🇺
06/07/2026

Happy 90th anniversary mother DCC 🇱🇺

Address

Debarawewa
Tissamaharama
82600

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94472237314

Alerts

Be the first to know and let us send you an email when Debarawewa Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Debarawewa Central College:

Shortcuts

Share