Sanduhiru

Call Directions Contact the organization

Sanduhiru අධ්‍යාපනයට සහ සන්නිවේදනයට විශ්වාසනීය සහකරුවා - Sanduhiru Communication & Book Shop 📚✨

📖 පාසල් හා කාර්යාලීය ලිපිද්‍රව්‍ය, සහ තවත් බොහෝ දේ වගකීමෙන් ලබාගන්න.

Photocopy, Printouts, Lamination, Reload/Bill Payments, School Stationery

Open: 08:00 - 20:00

05/06/2026
*​"හැම පිටු 80 පොතකින්ම රුපියල් 10ක් ඉතිරි කරගන්න කැමතිද?"* 🤩​පාසල් පොත් ලැයිස්තුවට ලොකු බිලක් එනවා කියලා බය වෙන්න එපා…​...
17/12/2025

*​"හැම පිටු 80 පොතකින්ම රුපියල් 10ක් ඉතිරි කරගන්න කැමතිද?"* 🤩

​පාසල් පොත් ලැයිස්තුවට ලොකු බිලක් එනවා කියලා බය වෙන්න එපා…

​✅ පිටු 80 පොත රු. 60/- යි.
✅ CR පොත් වලට විශාල වට්ටම්..

📚 *සඳුහිරු පොත්හල - විශේෂ මිල අඩු කිරීම්!* 📚
​නව පාසල් වාරයේ බර අඩු කරගන්න... අඩුම මිලට ඉහළම ගුණත්වයේ පොත් අපෙන් ලබාගන්න!

​⚡ *විශේෂ වාසි!* ⚡

​පිටු 80 පොතක් ගත්තොත් රු. 10 ක් ලාභයි!
​සාමාන්‍ය මිල: ~~රු. 70/-~~
​අපේ මිල: රු. 60/- පමණි!

​📉 *අපගේ සුවිශේෂී වට්ටම්:*

*අභ්‍යාස පොත් (Ex):*

•​120 පිටු - රු. 95/- (රු. 15 ක් ඉතිරි වේ)
• ​160 පිටු - රු. 140/- (රු. 25 ක් ඉතිරි වේ)
• ​200 පිටු - රු. 158/- (රු. 27 ක් ඉතිරි වේ)

*CR පොත්:*

​80 පිටු - රු. 140/- (රු. 20 ක් ලාභයි)
• ​120 පිටු - රු. 200/- (රු. 30 ක් ලාභයි)

*B5 පොත්:*

​80 පිටු - රු. 130/- | 120 පිටු - රු. 190/-

​📍 ස්ථානය: අංක 548/6, ගොයිගම, උඩුගම්පොළ.
📲 WhatsApp : 0789 777 999

Address

Udugampala
Udugampola
11030

Telephone

+94789777999

Website

Alerts

Be the first to know and let us send you an email when Sanduhiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sanduhiru:

Shortcuts

Share

Category