Gurugoda Public Ground

  • Home
  • Gurugoda Public Ground
Call Directions Website Contact the organization

Gurugoda Public Ground ගුරුගොඩ මහජන ක්‍රීඩාංගණය

26/08/2024
ලෝක පරිසර දිනය නිමිති කරගෙන මාවක්ඔය කුරුළු පාරාදීසය රැකගැනීමේ අරමුණින්, "කුරුල්ලන්ට ගෙවල් හදමු" ⁣යන මැයෙන් හොරණ තක්ෂිලා ...
06/07/2024

ලෝක පරිසර දිනය නිමිති කරගෙන මාවක්ඔය කුරුළු පාරාදීසය රැකගැනීමේ අරමුණින්, "කුරුල්ලන්ට ගෙවල් හදමු" ⁣යන මැයෙන් හොරණ තක්ෂිලා මහා විද්‍යාලය මගින් සංවිධානය කළ මාවක්ඔය දෙපස රුක් රෝපණ වැඩසටහන හොරණ තක්ෂිලා විද්‍යාලය, හොරණ කලාප අධ්‍යක්ෂක කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව, ඩාලි බට්ලර් ආයතනය එක්ව, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පරිසරවේදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ගේ අනුශාසකත්වයෙන් හොරණ ප්‍රාදේශීය සභාවේ මාවක්ඔය හෙලබොජුන්හල පරිශ්‍රයේදී අති සාර්ථකව පවත්වනු ලැබුණි. මෙහිදී හොරන ප්‍රාදේශීය සභාවට අයත් ඉංගිරිය කායවර්ධන මධ්‍යස්ථාන භූමියේද රුක්රෝපණය කරනු ලැබුණි.

ලෝක පරිසර දිනය නිමිති කරගෙන මාවක්ඔය කුරුළු පාරාදීසය රැකගැනීමේ අරමුණින්, "කුරුල්ලන්ට ගෙවල් හදමු" ⁣යන මැයෙන් හොරණ තක්ෂිලා මහා විද්‍යාලය මගින් සංවිධානය කළ මාවක්ඔය දෙපස රුක් රෝපණ වැඩසටහන හොරණ තක්ෂිලා විද්‍යාලය, හොරණ කලාප අධ්‍යක්ෂක කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව, ඩාලි බට්ලර් ආයතනය එක්ව, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පරිසරවේදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ගේ අනුශාසකත්වයෙන් හොරණ ප්‍රාදේශීය සභාවේ මාවක්ඔය හෙලබොජුන්හල පරිශ්‍රයේදී අති සාර්ථකව පවත්වනු ලැබුණි. මෙහිදී හොරන ප්‍රාදේශීය සභාවට අයත් ඉංගිරිය කායවර්ධන මධ්‍යස්ථාන භූමියේද රුක්රෝපණය කරනු ලැබුණි. 2024-07-05

Address

Horana Gurugoda Public Ground

Alerts

Be the first to know and let us send you an email when Gurugoda Public Ground posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gurugoda Public Ground:

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share