Humanity of Tomorrow

Humanity of Tomorrow

Share

Social service, public community, entertainment

15/05/2026
03/05/2026

ගරැ ජනාධිපති Anura Kumara Dissanayake මැතිතුමෙනි රටේ ජීවන වියදම් දවසින් දවස ඉහළ යමින් පවතින මොහොතක සෑම අංශයකම එනම් ආහාරපාන, ප්‍රවාහන ,ඉන්ධන, සෞඛ්‍ය හා අතඅවශ්‍ය සේවා වල ගාස්තු ඉහල ගොස් ඇති පසුබිමක පුද්ගලික අංශ වල සේවය කරන සෑම සේවකයෙකුගේම වැටුප් වැඩිකිරීමට අදාල නීති සම්පාදනය කරන මෙන් අප ඉල්ලා සිටිමු
Harini Amarasuriya
Department of Labour Sri Lanka

Photos from Humanity of Tomorrow's post 03/05/2026

මිනිසත්කමේ හෙට දවස අපේ ජාතික සංවිධායක Sanjaya contructions අධිපති Sanjaya K Bandara මහතාගේ උපන්දින සැමරැම
ඔහුගේ ඉදිරි කටයතු සදහා උණුසුම් සුභපැතුම්

29/04/2026

මිනිසත්කමේ හෙට දවස සංවිධානයේ ජාතික සංවිධායක සංජය බණ්ඩාර මහතාට සුභ උපන්දිනයක් වේවා

14/04/2026

12/04/2026

Lanka Midnight Hunters Travel Team & Foundation සංවිධානය කරන අරලගංවිල පුබුදුගම දම්මින්න එරබදු වසන්තය 2026 අවුරැදු උත්සවය සදහා මිනිසත්කමේ හෙට දවස අපේ නිල අනුග්‍රාහකත්වය ලබා දුනෙමු

ස්තුතිය - මිනිසත්කමේ හෙට දවස සංවිධානයේ සභාපති Amesh Kavisha Selvaraj සහ ජාතික සංවිධායක Sanjaya K Bandara

03/04/2026

විජය මියගියේ ඔබ නොව රටේ යහපත් වූ අනාගතයයි
- පද්මසිරි කොඩිකාර මහතාගේ වදනකි -

02/04/2026

අප සංවිධානයේ ජාතික සංවිධායක Sanjaya K Bandara මහතාගේ වැඩක්

30/03/2026

මිනිසත්කමේ හෙට දවස අපේ තවත් සමාජ සත්කාරකි

Photos from Humanity of Tomorrow's post 25/03/2026
Want your business to be the top-listed Government Service in Wattala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Hendala Road
Wattala
11300