Nilmini Fernando - Nugape

Nilmini Fernando - Nugape

Share

A Female Political candidate for Nugape Division ( Wattala Pradeshiya Sabha ) - Election 2023 �

08/03/2023

Today :International Women’s Day ❤️🌏

ලෝක කාන්තා දිනය අදයි..❤️

දියණියක්, සොයුරියක්, පෙම්වතියක්, බිරිදක්, මවක්, මිත්තනියක් ලෙස ජීවිත කාලය පුරාවටන අසීමිත කැපකිරීම් කරනා ලොව සියලු කාන්තාවන්හට තව තවත් දිරිය ශක්තිය ලැබේවා..❤️

සියලු මව්වරුන්ට, සහෝදරියන්ට කාන්‍තා දිනයට සුභ පැතුම්..❤️
Happy Women's Day ❤️👸🌏

නිල්මිණි ප්‍රනාන්දු සමඟ නුගපේ අපි

06/03/2023
26/02/2023

ඊළඟ ඔලිම්පික් ක්‍රීඩා උළලේ උස පැනීමේ තරග ඉසව්ව නියෝජනය කරන ශ්‍රීලංකා ක්‍රීඩකයා ජය වේවා..!

ශ්‍රී ලංකාවේ උෂාන් තිවංක ගෘහස්ත තරගවාරය අරඹමින් ටයිගර් පෝ ඉන්විටේෂනල් මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ශූරයා වෙයි....

සුබ පැතුම් Ushan Thiwanka

දක්ෂතාව - 2.25m

උණුසුම් සුබ පැතුම්..!❤❤❤

26/02/2023

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//

ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//

සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..

ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : පද්මකුමාර මෙත්තසේන
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක

උපුටා ගැනීමක් ❤👍

21/02/2023

🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක්

1. LinkedIn
2. Indeed
3. Careerealism
4. Job-Hunt
5. JobBait
6. CareerCloud
7. GM4JH
8. Personalbrandingblog
9. Jibberjobber
10. Neighbors-helping-neighbors

🔺නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් සයිට් 9 ක්

1. Coursera
2. edX
3. Khan Academy
4. Udemy
5. iTunesU Free Courses
6. MIT OpenCourseWare
7. Stanford Online
8. Codecademy
9. Open Culture Online Courses

🔺නොමිලේ එක්සෙල් ඉගෙනගත හැකි වෙබ්සයිට් 10 ක්

1. Microsoft Excel Help Center
2. Excel Exposure
3. Chandoo
4. Excel Central
5. Contextures
6. Excel Hero
7. Mr. Excel
8. Improve Your Excel
9. Excel Easy
10. Excel Jet

🔺ජිවදත්ත ( CV, Bio data ) පත්‍රිය සකසා ගතහැකි හා නැවත සකස්කර ගැනිමට උපකාර වන වෙබ්සයිට් 10 ක්

1. Zety Resume Builder
2. Resumonk
3. Resume dot com
4. VisualCV
5. CvMaker
6. ResumUP
7. Resume Genius
8. Resumebuilder
9. Resume Baking
10. EnhanCV

🔺ජොබ් සදහා වන ඉන්ටවිව් වලට පෙනිසිටිමට හා ලැස්තිවිමට උපකාර කරන වෙබ්සයිට් 9 ක්

1. Ambitionbox
2. AceTheInterview
3. Geeksforgeeks
4. Leetcode
5. Gainlo
6. Careercup
7. Codercareer
8. InterviewUp
9. InterviewBest

Resource - Ban Dashan ඇසුරෙන් තාරු පරණවිතාන
උපුටාගැනීමකි.

Want your business to be the top-listed Government Service in Wattala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Wattala