25/03/2026
Arunalu Death Donation and Welfare Society
�President : Mrs . K.Shamini
�Secretary : Mrs. Menaka priyadarshani
�Treasurer : Mrs. Sumuduni Jayathilaka
25/03/2026
Arunalu Death and welfare Society
For the year 2026
This time the official panel
♦️Chairman - Shamini Krishnasamy
♦️ Secretary - Menaka Priyadarshini
♦️ Treasurer - Sumuduni Jayathilake
🔷 Vice President - Mrs. Shamala
🔷 Deputy Secretary - Nilanthika Priyadarshani
🔷 Deputy Treasurer - Mr. Samarajeeva
🔶 Chief Organizer - Marc Anthony
♦️Patron - Mr. Dharmakirthi
🔶 Audit Officer - Mrs. Lilani
⭕ Karaka members
🔺 Mr. Wigneshwaran
🔺 Mrs. Shiromi
🔺 Mrs. Deepani
🔺 Mrs. Rita
🔺 Mrs. Sakuntala
30/11/2025
#අරුණළු #අපේ #තවත් #එක් #සමාජ #සත්කාරයක් !
රටේ පවතින අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වූ අපේම ජනතාවට රාත්‍රි ආහාර වේලාක් ලබා දීමට දවසකින් තීරණය කිරීමත් සමගම සමිතියේ සමාජික සාමාජිවන්ගෙන් ලැබුනු සහයෝගයට අපගේ ස්තුතිය !
28/09/2025
❤️❤️❤️❤️❤️
28/09/2025
අද දින අප සමිතියේ සරස්වතිය පූජාව පවත්වන ලදී.
හින්දු භක්තිකයන්ගේ පූර්ණ සහයෝගය ඇතුව ඉතාමත් අලංකාරව සාර්ථකවක මෙමපූජාව පවත්වන ලදී
මෙය සාර්ථක කර ගැනීමට සහය දැක් වු සියලු දෙනාට අපගේ ස්තුතිය !
28/09/2025
අපි අද සමිතියක් වශයෙන් ලොකු දෙයකට සූදානම් වෙනවා.මේ අපේ කට්ටිය උත්යෝගයෙන් වැඩ කරන ආකාරය
07/09/2025
අරුණලු මරණාධාර සහ සුබ සාධක සමිතියේ ඉල්ලීම පරිදි
" මරදාන පාර දෙවෙනි හරස් පාර" නාම පුවරුව සවිකර දීම පිලිබදව Anton ආයතනයට අපගේ හදපිරි ස්තුතිය !
14/05/2025
2025 අරුණලු දන්සල
සාර්ථකව නිම කරගන්න උදව් උපකාර කල සියලුම දෙනාට අප සමිතියේ ස්තුතිය !
14/05/2025
3rd Step
14/05/2025
2Nd Step
14/05/2025
2025
අරුණලු සීනි සම්බෝල පාන් දන්සල
1 Step
2025 අරුණලු දන්සල
අරුණලු සීනි සම්බල් පාන් දන්සල
අද රාත්‍රි 7 ට
මරදාන පාර දෙවන පටුමගේ දී.ඔබ සැමට ආරාධනා !
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
HEAD OFFICE : 11/34 A 2nd Lane Maradana Road, Hendala
Wattala
