22/09/2026
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ සමථ මණ්ඩල කොමිෂන් සභාව එක්ව පාසල් සිසුන් සඳහා සමථකරණ සංකල්පය හඳුන්වා දීමේ අරමුණින් පවත්වන ලද පාසලට සමථකරණය තෙදින පුහුණු වැඩමුළුවට සහභාගී වූ දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2026.09.21 දින මාර/ ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වූ අතර එහි සුවිශේෂි අවස්ථා කිහිපයක්.