Welikanda Pradeshiya sabha

Call Directions Website Contact the organization

Welikanda Pradeshiya sabha වැලිකන්ද ප්‍රාදේශීය සභාව - වැලිකන්ද

"පළාත් පාලන සතිය  - 2026"වැලිකන්ද ප්‍රාදෙශිය සභාව විසින් 2026.09.18 වන දින පළාත් පාලන සතියට සමගාමීව සංවිධානය කරනු ලැබූ ර...
19/09/2026

"පළාත් පාලන සතිය - 2026"
වැලිකන්ද ප්‍රාදෙශිය සභාව විසින් 2026.09.18 වන දින පළාත් පාලන සතියට සමගාමීව සංවිධානය කරනු ලැබූ රාඡ්‍ය ආයතන අතර මිත්‍රත්වය හා අන්නර් සමිබන්දතාවය වර්දනය කිරිම සදහා පවත්වනු ලැබු ක්‍රිකටි තරගාවලිය....


ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය මගින් සංවිධානය කල විවාද තරගාවලිය - 2026උතුරු මැද පළාත හා වයඹ පළාත අතර පැවති විවාද තරගයෙ...
25/06/2026

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය මගින් සංවිධානය කල විවාද තරගාවලිය - 2026

උතුරු මැද පළාත හා වයඹ පළාත අතර පැවති විවාද තරගයෙන් උතුරුමැද පළාත ජයග්‍රහණය කරන ලදි.එහිදී උතුරු මැද පළාතම නියෝජනය කල වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ විවාද කණ්ඩායමේ නායකත්වය දැරූ ගරු ප්‍රාදේශීය සභා සභාපති ඩී.ඩබ්.වසන්ත මහතා ප්‍රමුඛ ගරු මන්ත්‍රීවරුන්වන සමන්ත බංඩාර, වසන්ත සේනානායක,ජයලත් ගුණසිංහ වන අපගේ ගරු සභාපතිතුමන් ඇතුලු මන්ත්‍රීවරුන් හට අපගේ උණුසුම් සුභ පැතුම්....

Welikanda Pradeshiya Sabha

අද දින 2026/06/19 දක්වා වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ලේකම් තනතුරෙ රාජකාරි කල කුෂිල් අබේසිංහ මහතා ස්ථාන මාරු වී  පොලොන්නරුව ...
19/06/2026

අද දින 2026/06/19 දක්වා වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ලේකම් තනතුරෙ රාජකාරි කල කුෂිල් අබේසිංහ මහතා ස්ථාන මාරු වී පොලොන්නරුව මහ නගර සභාවට යන ලදී ඔබට සුබ ගමන්

🎉 සමරමු අභිමානවත් පළමු වසර පූර්ණය! 🎉ජනතා සේවය උදෙසා නව සභාපතිවරයෙකු වැලිකන්ද ප්‍රාදේශීය සභාව වෙත පත්වී අද දිනට (ජුනි 16)...
16/06/2026

🎉 සමරමු අභිමානවත් පළමු වසර පූර්ණය! 🎉
ජනතා සේවය උදෙසා නව සභාපතිවරයෙකු වැලිකන්ද ප්‍රාදේශීය සභාව වෙත පත්වී අද දිනට (ජුනි 16) වසරක් සපිරේ! 🤝🇱🇰

🌟 වැලිකන්ද ප්‍රාදේශීය සභාව 🌟
🏛️ සංවර්ධනයේ සහ ජනතා සේවයේ වසරක අභිමානය!
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ පළමු සංවත්සරය අදයි.
පසුගිය මාස 12 පුරා අප ප්‍රදේශයේ:
🛣️ යටිතල පහසුකම් සංවර්ධනය
🧹 පොදු සෞඛ්‍ය සහ පවිත්‍රතා කටයුතු
🤝 ප්‍රජා සත්කාරක සේවාවන්
ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතියක් අත්කර ගැනීමට අපට හැකිවුණේ ප්‍රදේශවාසී ඔබ සැමගෙන් ලැබුණු නොමද සහයෝගය නිසාවෙනි.
ජනතාවගේ හඬට සවන් දෙන, ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් වැඩ කරන ආදර්ශමත් ප්‍රාදේශීය සභාවක් ලෙස ඉදිරි වසර කිහිපය තුළත් ඔබ වෙනුවෙන් උපරිමයෙන් සේවය කිරීමට අප සූදානම්! Thank you all! 🙏✨
[වැලිකන්ද ප්‍රාදේශීය සභාව] Welikanda Pradeshiya Sabha

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සේවක මහත්ම මහත්මීන් සමග  2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් තේපැන් සංග්‍රහයක...
20/04/2026

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සේවක මහත්ම මහත්මීන් සමග 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් තේපැන් සංග්‍රහයක් ලබා දී නව වසරේ රාජකාරි ආරම්භ කිරීම.

මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ලේකම්තුමන් හා නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා ඇතුලු එම නිලධාරි මහත්මයින් සහ වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුලු නිලධාරින් සහභාගී වන ලදි...

නව වසරේ සිට පෙර සිදුකල සේවාව සේම පියවර ගණනාවකින් ඉදිරයට ගොස් ජනතාව වෙත සේවය කිරිමට ගරු සභාපතිතුමන් ඇතුලු මන්ත්‍රී මණ්ඩලය හා ලේකම්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ අපි අධිෂ්ඨාන කර ගනිමින් රාජකාරි කටයුතු ආරම්භ කළහ....

Welikanda Pradeshiya Sabha

වසර ගණනාවක් පුරා වැලිකන්ද ප්‍රාදේශීය සභාවට සහ බල ප්‍රදේශයේ ජනතාව වෙත නිහතමානී සේවයක් ඉටු කර අද දින ජීවිත ගමනට තිත තබන ලද...
25/03/2026

වසර ගණනාවක් පුරා වැලිකන්ද ප්‍රාදේශීය සභාවට සහ බල ප්‍රදේශයේ ජනතාව වෙත නිහතමානී සේවයක් ඉටු කර අද දින ජීවිත ගමනට තිත තබන ලද සුසන්ත මහතාණෙනි ඔබ කල සේවය මෙතෙක් යැයි කියා නිමකල නොහැක.ඔබට නිවන් සුව ලැබේවා....

Address

Welikanda
51070

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15

Telephone

+94272259095

Alerts

Be the first to know and let us send you an email when Welikanda Pradeshiya sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Welikanda Pradeshiya sabha:

Shortcuts

Share