30/05/2026
Vesak Day Message of H.E. the President of the Democratic Socialist Republic of Sri Lanka
Sri Lanka established diplomatic relations with Myanmar in 1949 and our Mission in Yangon was opened in the same year.
It was among the first five overseas Missions opened by Sri Lanka after independence. The Myanmar Mission was opened in Colombo in 1950.
30/05/2026
Vesak Day Message of H.E. the President of the Democratic Socialist Republic of Sri Lanka
30/05/2026
Vesak Day Message of the Hon. Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka
30/05/2026
Vesak Day Message of the Hon. Minister of Foreign Affairs, Foreign Employment and Tourism Sri Lanka
28/05/2026
හජ් දින සුබපැතුම් පණිවිඩය
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.
වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.
එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්‍රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්‍යාගය සහ කැපකිරීමයි.
අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු'යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා'යි ප්‍රාර්ථනා කරමි.
ඊද් මුබාරක් !
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මැයි 28 දින
ஹஜ் பெருநாள் வாழ்த்துச் செய்தி
உலகெங்கிலும் உள்ள முஸ்லிம்கள் மிகுந்த பக்தியுடன் ஹஜ் பெருநாளை இன்று கொண்டாடுகிறார்கள்.
முஸ்லிம்களின் நம்பிக்கையின்படி, அல்லாஹ் மீதான இப்ராஹிம் நபியின் பக்தியையும், இணையற்ற தியாகத்தையும் அடையாளப்படுத்தும் இந்த ஹஜ் கொண்டாட்டமானது, இஸ்லாத்தின் ஐம்பெரும் கடமைகளில் ஐந்தாவது கடமையான புனித ஹஜ் யாத்திரையின் காரணமாக தனித்துவம் பெறுகின்றது.
நெருக்கடிக்கு மேல் நெருக்கடிகளை எதிர்நோக்கியுள்ள இவ்வுலகில், மனிதர்களுக்கிடையில் நிலவ வேண்டிய பிணைப்பின் மகத்துவத்தைப் பற்றிய பரந்ததொரு முன்மாதிரியை ஹஜ் பெருநாள் வழங்குகின்றது. தனிப்பட்ட அந்தஸ்துகளுக்கு அப்பாற்பட்டு, உலகின் நாலாதிசைகளிலிருந்தும் வருகை தரும் அனைத்து முஸ்லிம்களும் ஒன்றிணைந்து மத வழிபாடுகளை நிறைவேற்றும் இச்சந்தர்ப்பமானது, சமத்துவம் மற்றும் சகோதரத்துவம் குறித்த சிறந்ததொரு முன்மாதிரியை உலகிற்கு எடுத்துச் சொல்கிறது என்று நான் நம்புகிறேன்.
மேலும், மத்திய கிழக்கின் யுத்த சூழ்நிலை காரணமாக முழு உலகமும் எதிர்நோக்கியுள்ள கடினமான சவால்களுக்கு மத்தியிலும், மக்கா நகருக்கு புனித யாத்திரை மேற்கொள்ளும் முஸ்லிம்கள் இப்ராஹீம் நபி அவர்கள் தனது வாழ்நாளில் செய்த எல்லையற்ற தியாகத்தையும் அர்ப்பணிப்பையும் வெளிப்படுத்துகிறார்கள்.
சுயநலத்திற்குப் பதிலாகப் பொதுநலம் மேலோங்கிய, அமைதியும் ஒற்றுமையும் நிறைந்த, ஒத்துணர்வுள்ள மனித சமூகத்தைக் கட்டியெழுப்புவதே எமது அரசாங்கத்தின் நோக்கமாகும். அந்தப் பயணத்தில், அமைதி, சகோதரத்துவம் மற்றும் தியாகத்தைப் பிரதிபலிக்கும் ஹஜ்ஜுப் பெருநாளின் வழிகாட்டல்களை எமது வாழ்க்கைக்கு மென்மேலும் நெருக்கமாக்கிக் கொள்ளுமாறு அனைவரிடமும் கேட்டுக்கொள்கின்றேன்.
ஆன்மீக விழுமியங்களால் இலங்கைச் சமூகத்தை மேலும் போஷித்து, அனைவருக்கும் பயன் கிடைக்கக்கூடிய அபிவிருத்தியடைந்த நாடொன்றைக் கட்டியெழுப்புவதற்காகச் சகோதரத்துவத்துடன் முன்னோக்கிச் செல்லுமாறு சகலருக்கும் அழைப்பு விடுப்பதோடு, இந்நாட்டிலும் உலகெங்கிலும் வாழும் முஸ்லிம்களுக்கு இனிய ஈதுல்-அழ்ஹா பெருநாள் வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கின்றேன்.
ஈத் முபாரக் !
அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசு
2026 மே 28ஆம் திகதி
Hajj Day Message
Today, 28th May 2026, marks the observance of the sacred festival of Eid al-Adha, celebrated with deep devotion by Muslims across the world.
According to Islamic belief, the Hajj commemoration symbolises the unwavering faith and unparalleled sacrifice of Prophet Ibrahim in devotion to Almighty Allah. The observance holds special significance as the pilgrimage to Mecca is regarded as the fifth of the five great obligations of Islam.
In a world increasingly affected by conflict and division, the Hajj festival offers a profound example of the importance of human solidarity and mutual compassion. I firmly believe that this gathering, where Muslims from all corners of the world come together irrespective of race, nationality or social standing to perform religious rites in unity, conveys to humanity a powerful message of equality and brotherhood.
Furthermore, even amidst the difficulties currently faced by the world due to the conflict situation in the Middle East, Muslim devotees undertaking the pilgrimage to Mecca continue to commemorate the immense sacrifice and devotion demonstrated by Prophet Ibrahim throughout his life.
The vision of our Government, too, is to build a compassionate and harmonious society founded on peace, unity and selflessness rather than selfishness. As we pursue this journey, I urge all citizens to embrace more closely in their lives the values embodied by the Hajj celebration, peace, brotherhood and sacrifice.
As we continue to enrich Sri Lankan society with spiritual values and move forward together in a spirit of brotherhood towards building a developed nation where the benefits of progress are shared by all, I extend my heartfelt wishes to the Muslim community in Sri Lanka and across the world for a blessed Eid al-Adha.
Eid – Mubarak!
Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
28 May 2026
28/05/2026
Celebration of International Tea Day in Yangon
https://youtube.com/watch?v=obb1n6xOEuw&si=w_fdvx8YjZ-X_TN5
MITV: International Tea Day International Tea DayOfficial page -https://www.facebook.com/share/1FnY3M74b1/?mibextid=wwXIfrOfficial TikTok Accounthttps://www.tiktok.com/.co...
26/05/2026
International Tea Day 2026 Celebrated in Yangon with “Experiencing Ceylon Tea”
The Embassy of Sri Lanka in Yangon, in collaboration with the Sri Lanka Tea board, hosted a Tea Evening “Experiencing Ceylon Tea”, on 21 May 2026 at the Embassy’s Residence premises to mark International Tea Day 2026, in an exquisitely adorned set up, under the theme “Sustaining Tea, Supporting Communities,”
The event commenced with the screening of tea industry documentary videos, followed by the remarks from the Ambassador of Sri Lanka to Myanmar, Prabashini Ponnamperuma, who highlighted the global reputation, heritage, and cultural value of Ceylon Tea.
Minister of the Embassy, Mr. Lal Kularathna explained the significance of Ceylon tea to the Sri Lanka’s economy and ongoing promotional efforts. The presentation by Mr. Nuwan Rathnayaka, Head of Hospitality, Shwe Taung Group of Companies of Myanmar, showcased Sri Lanka’s seven tea-growing regions, premium Ceylon Tea products, and the authenticity of Ceylon Tea.
A selection of Ceylon Tea varieties, including artisanal tea was displayed and introduced. During the authentic tea tasting experience, the Guests were served Ceylon tea, including seven region tea and tea-based beverages. Also, refreshments with traditional Sri Lankan cuisine delights were offered, along with Ceylon Tea.
The event was attended by the officials of the Myanmar Ministry of Foreign Affairs, President and the members of the Myanmar Tea Association, representatives from the tourism, hospitality, media, and business sectors, providing a platform for networking and promoting Sri Lankan tea in Myanmar. The Embassy premises were decorated to reflect Sri Lankan tea culture, traditions and hospitality.
The Embassy of Sri Lanka in Yangon extends its gratitude and appreciations to the Sri Lanka Tea Board, the Myanmar agent of Dilmah tea, partners and those who assisted, and all participants, for their support in making the event a success.
26/05/2026
The Ambassador of Sri Lanka to the Republic of the Union of Myanmar participated in the opening ceremony of the solemn three-day commemorative ceremony marking the 70th Anniversary of the historic Sixth Buddhist Council, held with the chairship of the Mahasangha and the President of Myanmar, at the revered Maha Pasana Cave Ordination Hall in Yangon, on 30 April 2026.
The ceremony, organized by the Government of Myanmar, brought together the Most Venerable Maha Sangha from Myanmar, Sri Lanka, Thailand, Cambodia, and Lao PDR, along with government representatives, diplomats, and devotees, reflecting the enduring significance of this landmark event in the preservation and propagation of Theravada Buddhism.
In conjunction with this important occasion, the Embassy of Sri Lanka in Yangon, on request, undertook a special religious initiative on 01 May 2026, by donating the Buddha Jayanthi Sinhala Tripitaka Compilation to the Department for the Promotion and Propagation of the Sasana, under the Ministry of Religious Affairs and Culture of Myanmar. The three first volumes of Thripitaka were presented symbolically, during the occasion. This invaluable collection of sacred scriptures will be housed at the “Sri Lanka Madura,” located within the premises of the Maha Pasana Cave Ordination Hall—an area specially designated to symbolize the longstanding spiritual and historical ties between Sri Lanka and Myanmar.
This offering was made in commemoration of the 70th Anniversary of the Sixth Buddhist Council, with the noble aspiration of contributing to the preservation, study, and wider dissemination of the teachings of the Gautama Buddha. It also serves to further strengthen the deep-rooted religious, cultural, and historical bonds shared between the peoples of Sri Lanka and Myanmar, both of which are steadfast custodians of the Theravada Buddhist tradition.
The Ambassador of Sri Lanka, together with officials of the Embassy, the Director General and representatives of the Department for the Promotion and Propagation of the Sasana, and members of the Sri Lankan community residing in Myanmar, attended the ceremony. Their participation underscored Sri Lanka’s continued commitment to fostering Buddhist cooperation and promoting shared spiritual heritage, and cultural cooperation, at both regional and international levels.
01/05/2026
ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මෙවර කම්කරු දිනය සමරන්නේ ගෝලීය යුදමය තත්ත්වයක් හමුවේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් සිටින තීරණාත්මක අවස්ථාවකය.
ඇමරිකානු තීරුබදු, දිට්වා සුළි කුණාටුව, මැදපෙරදිග යුද්ධය වැනි මෑත කාලීන විශාලතම අභියෝග හමුවේ පවා අප රටේ අනන්‍යතාව වූ මානුෂවාදී නොබැඳි විදෙස් පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ඇත්තෙමු. දිට්වා වැනි ස්වභාවික ව්‍යසනවලට සාර්ථකව මුහුණදෙමින් 2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම, ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර සහ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීම ඇතුළුව මෙරට ප්‍රධාන ආර්ථික සාධක ගණනාවකින් කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අපි සලකුණු කළෙමු. මේසා සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් උර දුන් මෙරට වැඩ කරන ජනතාවට පළමුව මම ජාතියේ කෘතවේදීත්වය පළ කරමි.
එමෙන්ම, වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම මැනවින් තේරුම් ගත් අපි ඒ අනුව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිමු. රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ නැංවීම මෙන්ම, 2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම, වතු කම්කරු වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ නැංවීම, කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය මෙන්ම මෙරට වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම ඇතුළුව මෙරට ගොවි, ධීවර ප්‍රජාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, වතු කම්කරු ජනතාව ඇතුළු විවිධ වෘත්තීන්හි නිරතවන්නන් ආදී සමාජයේ සියලු දෙනා වෙනුවෙන් වරප්‍රසාද රැසක් ලබා දීමට අප කටයුතු කර තිබෙන බවද මෙහිලා සිහිපත් කරන්නේ මහත් සතුටිනි. පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේදී වැඩිම පීඩාවට පත් වූයේ මෙරට වැඩ කරන ජනතාවයි. ඉතිහාසයේ ව්‍යසනයකදී ලබා දුන් වැඩිම වන්දි මුදල ලබා දීම, ගොවි ජනතාව, ධීවර මෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහනාධාර ලබා දීම සහ නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින් එම ජනතාවගේ ජීවන තත්ත්වය පැවතුණාට වඩා උසස් තලයකට ඔසවා තැබීමේ Rebuilding Sri Lanka වැඩපිළිවෙළ මේ වන විටත් සාර්ථකව ක්‍රියාවට නංවමින් තිබෙන බවද මෙහිලා සිහිපත් කළ යුතුය.
මෙරට වැඩ කරන ජනතාවගේ අයිතින් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම අපගේ ඒකායන අරමුණයි. එහිදී දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි මානව සමාජය, ආර්ථිකය සහ නිෂ්පාදන සබඳතා යාවත්කාලීන කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගෙන සිටින්නෙමු. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ආර්ථික වැඩපිළිවෙළ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ප්‍රජාශක්ති වැඩසටහන ආදිය ක්‍රියාත්මක වන්නේ ඒ වෙනුවෙනි.
රටට අහිමි වු සංවර්ධනය ළඟා කර ගනිමින් “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී ගාමක බලවේගය ලෙස මෙරට වැඩ කරන ජනතාව පිළිබඳ අපි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු. එම විශ්වාසය මත පදනම්ව අපරාජිත ගමනක් වෙනුවෙන් අපි වැඩ කරමින් ඉගෙන ගනිමින්ද, ඉගෙන ගනිමින් වැඩ කරමින්ද සිටිමු. නියත වශයෙන්ම යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ සාමුහික ප්‍රයත්නයට හෘදසාක්ෂියට අනුවම එක්ව කැපවෙමු'යි ආදරණීය වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරමින් අර්ථවත් කම්කරු දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මැයි 01 දින
உலகளாவிய போர்ச் சூழல்களுக்கு மத்தியிலும், ஒரு நாடாகப் பல பொருளாதார வெற்றிகளை ஈட்டிக்கொண்டிருக்கும் தீர்மானமிக்கதொரு தருணத்தில், இலங்கையின் உழைக்கும் மக்கள் இம்முறை தொழிலாளர் தினத்தைக் கொண்டாடுகின்றனர். அமெரிக்க தீர்வை வரி விதிப்பு, 'டித்வா' சூறாவளி, மத்திய கிழக்கு போர் போன்ற அண்மைக்காலப் பெரும் சவால்களுக்கு மத்தியிலும், எமது நாட்டின் தனித்துவமான மனிதாபிமானமிக்க அணிசேரா வெளிநாட்டுக் கொள்கையின் ஊடாக வெளிநாடுகளில் பணிபுரியும் தொழிலாளர்களின் பாதுகாப்பை நாம் உறுதிப்படுத்தியுள்ளோம். 'டித்வா' போன்ற இயற்கை அனர்த்தங்களை வெற்றிகரமாக எதிர்கொண்டு, 2025 ஆம் ஆண்டில் 1977 ஆம் ஆண்டிற்குப் பின்னர் பதிவான மிகக்குறைந்த வரவு செலவுத் திட்டப் பற்றாக்குறையைப் பதிவு செய்தமை, 2007 ஆம் ஆண்டிற்குப் பிறகு நாட்டின் அதிகூடிய அரச வருமானத்தைப் பெற்றமை, முதன்மைக் கணக்கில் மேலதிக இருப்பைப் பேணியமை, பொருட்கள் மற்றும் சேவை ஏற்றுமதி வருமானம் 17 பில்லியன் டொலர்களைத் தாண்டியமை, இலங்கை வரலாற்றில் அரச வருமான இலக்குகளை விஞ்சிய ஒரே ஆண்டு மற்றும் அதிகூடிய வெளிநாட்டுப் பணப்பரிமாற்றத்தைப் பெற்றமை உட்பட நாட்டின் முக்கிய பொருளாதாரக் காரணிகளில் பல குறிப்பிடத்தக்க வெற்றிகளை நாம் பதிவு செய்துள்ளோம். இத்தகைய தனித்துவமான வெற்றிகளுக்காகத் தோள் கொடுத்த இந்நாட்டின் உழைக்கும் மக்களுக்கு தேசத்தின் நன்றிகளைத் தெரிவித்துக் கொள்கிறேன்.
அதேபோல், உழைக்கும் மக்களின் உழைப்பின் மதிப்பைச் சரியாகப் புரிந்து கொண்டு, அதற்கேற்ப அரச கொள்கைகளை நாம் நடைமுறைப்படுத்தி வருகிறோம். அரச ஊழியர்களின் அடிப்படைச் சம்பளத்தை அதிகரித்தல், தனியார் துறை ஊழியர்களின் அடிப்படைச் சம்பளத்தை அதிகரித்தல், அத்துடன் 2016 ஜனவரி 01 ஆம் திகதிக்குப் பின்னர் பணியில் இணைந்த அரச ஊழியர்களுக்கும் ஓய்வூதிய உரிமையை வழங்குதல், பெருந்தோட்டத் தொழிலாளர்களின் சம்பளத்தை 1,750 ரூபாவாக அதிகரித்தல், பெண்கள் இரவு நேரப் பணியில் ஈடுபடுவது தொடர்பான சட்டத் திருத்தங்கள் மற்றும் உழைக்கும் மக்களின் பிள்ளைகளின் கல்விக்காக 'மஹபொல' புலமைப்பரிசில் கொடுப்பனவை 10,000 ரூபாவால் அதிகரித்தல் உட்பட இந்நாட்டின் விவசாயிகள், மீனவர்கள், இளைஞர்கள், பெண்கள், மாணவர்கள் மட்டுமன்றி உற்பத்தியாளர்கள், சிறுதொழில் முயற்சியாளர்கள் எனச் சமூகத்தின் அனைத்துத் தரப்பினருக்குமான பல சலுகைகளை வழங்க நாம் நடவடிக்கை எடுத்துள்ளோம் என்பதை இத்தருணத்தில் மகிழ்ச்சியுடன் நினைவுபடுத்துகிறேன்.
கடந்த 'டித்வா' சூறாவளியின் போது இந்நாட்டின் உழைக்கும் மக்களே பெருமளவில் பாதிக்கப்பட்டனர். விவசாயிகள், மீனவர்கள் மற்றும் சிறு மற்றும் நடுத்தர கைத்தொழில் முயற்சியாளர்களுக்கு நிவாரணங்களை வழங்கியமை, வரலாற்றில் அனர்த்தமொன்றின் போது வழங்கப்பட்ட அதிகூடிய இழப்பீட்டுத் தொகையை வழங்கியமை, வீடமைப்புத் திட்டங்களை விரைவுபடுத்தியமை ஊடாக மக்களின் வாழ்க்கைத்தரத்தை முன்னரை விட உயர்நிலைக்குக் கொண்டு செல்லும் 'Rebuilding Sri Lanka' திட்டத்தை நாம் தற்போது வெற்றிகரமாக முன்னெடுத்து வருகிறோம் என்பதை நினைவு கூறுகிறோம்.
இந்நாட்டின் உழைக்கும் மக்களின் உரிமைகளைப் பாதுகாத்து, அவர்களின் துயரங்கள் மற்றும் கண்ணீருக்குப் பதிலாக ஒரு பாதுகாப்பான பொருளாதாரத்தையும் பிள்ளைகளுக்குச் சிறந்த எதிர்காலத்தையும் கட்டியெழுப்புவதே எமது ஒரே நோக்கமாகும். இதற்காக நாளுக்கு நாள் நவீனமடையும் உற்பத்தி சக்திகள் மற்றும் வளர்ந்து வரும் சூழலுக்கு ஏற்ப மனித வளம், பொருளாதாரம் மற்றும் உற்பத்தி தொடர்புகளை மேம்படுத்துவதை முதன்மைப் பணியாக நாம் அடையாளம் கண்டுள்ளோம். உத்தேச கல்விச் சீர்திருத்தங்கள், டிஜிட்டல் பொருளாதாரத் திட்டம், 'Clean Sri Lanka' திட்டம், 'சமூக சக்தி' திட்டம் போன்றவை இதற்காகவே நடைமுறைப்படுத்தப்படுகின்றன.
நாடு இழந்த அபிவிருத்தியை மீட்டெடுத்து "வளமான நாடு - அழகான வாழ்க்கை" யை கட்டியெழுப்பும் திட்டத்தில், உழைக்கும் மக்களை அதன் முதன்மை சக்தியாக நாம் ஆழமாக நம்புகிறோம். அந்த நம்பிக்கையின் அடிப்படையில், ஒரு தோல்வியுறாத பயணத்திற்காக நாம் பணியாற்றிக் கொண்டே கற்றுக்கொண்டும் கற்றுக்கொண்டே பணியாற்றியும் வருறோம். நிச்சயமாக ஒரு சிறந்த நாட்டை உருவாக்குவதற்கான கூட்டு முயற்சிக்கு உங்கள் மனசாட்சிக்கு இணங்க எம்முடன் இணையுமாறு அன்பான உழைக்கும் மக்களுக்குச் சகோதரத்துவத்துடன் அழைப்பு விடுப்பதோடு அர்த்தமுள்ள தொழிலாளர் தின வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறேன்.
அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு
2026 மே 01 ஆம் திகதி
The working people of Sri Lanka mark this year’s May Day at a decisive moment, as the country secures significant economic achievements despite a challenging global climate shaped by conflict.
Even amid major challenges such as United States tariffs, Cyclone Ditwah and the conflict in the Middle East, we have safeguarded the security of our overseas workers by upholding Sri Lanka’s longstanding humane and non-aligned foreign policy. At the same time, through effective responses to natural disasters, we have recorded notable economic progress in 2025. These include the lowest budget deficit since 1977 and the highest government revenue since 2007. Export earnings from goods and services exceeded USD 17 billion, making it the only year to surpass revenue targets while also recording the highest foreign remittances in our history. I extend the nation’s sincere gratitude to the working people whose contribution made these achievements possible.
Recognising the true value of labour, we have implemented policies to uplift working people. These include increasing public sector basic salaries, raising private sector minimum wages and granting pension rights to public servants recruited after 1 January 2016. Plantation workers’ wages have been increased to Rs. 1,750 and legal provisions relating to women’s night-time employment have been amended. The Mahapola scholarship has also been increased by Rs. 10,000 to support the education of workers’ children. In addition, we have extended benefits across society, including to farmers, fishers, youth, women, students, producers, small-scale entrepreneurs and plantation communities.
The recent Cyclone Ditwah most severely affected the working population. In response, we provided the highest disaster compensation in our history, alongside relief for farmers, fishers and small and medium-scale industries. Through the “Rebuilding Sri Lanka” programme, we are expediting housing construction and restoring livelihoods, raising living standards beyond previous levels.
Our primary objective is to safeguard the rights of the working people in this nation and to create a more stable economy and a brighter future for our children, rather than allowing them to endure suffering, tears and pain. We acknowledge that it is essential to modernize human society, the economy, and production systems to align with the constantly evolving productive forces and the changing environment, making this a crucial task. Key initiatives include the proposed education reforms, the digital economy programme, the Clean Sri Lanka initiative and the ‘Prajashakthi’ programme.
As we strive to recover lost development and build “A Thriving Nation – A Beautiful Life”, we place our confidence in the working people of Sri Lanka as the driving force of this journey. With that conviction, we continue to work while learning and learn while working, towards steady progress. I warmly invite all working people to join this collective effort with commitment and integrity in building a better nation and I extend my best wishes for a meaningful May Day.
Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
01.05.2026
15/04/2026
The Embassy of Sri Lanka in Myanmar celebrated Sinhala and Tamil New Year, on the 14th April 2026, at the Embassy premises, with the Participation of the Sri Lankan community in Myanmar, following the traditional customs and astrological timings.
14/04/2026
Message of H.E. the President on the occasion of the Sinhala and Tamil New Year.
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |