01/06/2026
job vacancy 👇👇
⭐⭐ ⭐ Rating-92% (753K.Reviews)
01/06/2026
job vacancy 👇👇
01/06/2026
"හීන සැබෑ කරවන කටාර් අහස යට... ✨🏙️
උපන් බිමෙන් ඈත්වෙලා විදේශගත වුණේ දිනන්නම විතරයි. මහන්සියේ ප්‍රතිඵල අද අපේ දෑත්වල තියෙනවා. ජයවේවා හැමෝටම!"
#කටාර්බෝඩරේඅපි
01/06/2026
ඉස්සර vs දැන්.. ❤️🥺ඉස්සර හවසට සෙල්ලම් කරන්න යන්න හදනකොට අම්මලා බනිනවා 'ඇතුලට වරෙන්' කියලා. දැන් බනින්න වෙලා තියෙන්නේ 'එලියට පලයන්' කියලා. 🥺❤️
31/05/2026
මොකද කියන්නේ ඒක ඇත්ත නේද?🥹
#කටාර්බෝඩරේඅපි
31/05/2026
11,000ක අනුගාමික ප්‍රජාවකට කෘතඥතාව පළ කිරීම! 🙏🎆
කටාර් බෝඩරේ අපි වෙත දක්වන ලද අඛණ්ඩ සහයෝගයට සහ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. ඔබගේ සහභාගීත්වය අපගේ ශක්තියයි.🫰
#කටාර්බෝඩරේඅපි
31/05/2026
ඉතින් මේ පෝස්ට් එක දාන්න පරක්කු වුනා මට මේ දවස් වල ටිකක් වැඩ වැඩී හින්දා 😀 මේ ඇවිල්ල ගිය බ්‍රාස්පතින්දා එලළුලු වල
ගණන්.
ඔයාලා මීට මාස කිහිපයකට පෙර මේ එළවළු ගත්තු ගණන් කමෙන්ට් කරන් යමු බලන්න ..
30/05/2026
පිට රටවල් වල ඉන්න අපිට මොන වෙසක් ද බන්🥺..
ඉස්සර එ කාලෙට යන්න තිබුන නම් දවසකට හරි..🥺🥺❤️🙏
#කටාර්බෝඩරේඅපි
බෝඩරේ rap battle එක සාර්ථකව නිමා කරගන්න සහය උන ඔයාලා හැමොටම බොහොම ස්තූතියි 🙏🙏
#කටාර්බෝඩරේඅපි
29/05/2026
සිතේ පිරෙනා සාමය, සතුට හා කරුණාවෙන් මුළු ලොවම ආලෝකමත් වේවා! 🌕✨ සැමට සාමකාමී, පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏮
May this blessed full moon day bring peace, joy, and kindness to everyone. Happy Vesak! 🌸🕊️
#කටාර්බෝඩරේඅපි