20/10/2026
🎓❤️ අභිමානයෙන් ජයග්‍රහණය කරා… එකමුතුකමෙන් සාර්ථකත්වය කරා! ❤️🏆
✨ සිහින සැබෑ කරගන්නට කැපවීමත්, අරමුණු ජයගන්නට එකමුතුකමත් අවශ්‍යයි! 🤝💙
NEEDS CAMPUS වෙතින් ක්‍රියාත්මක වන Diploma in Child Psychology and Counselling පාඨමාලාවට අදාළව, AIPCA Membership Awarding Ceremony 2026 අවස්ථාවේදී අපේ කණ්ඩායම සමඟ ගත කළ මේ සුන්දර මතකය සැබවින්ම අභිමානවත්! 🎓✨
දැනුමෙන් සන්නද්ධ වෙමින්, වෘත්තීය කුසලතා වර්ධනය කරගනිමින්, දරුවන්ගේ මානසික සුවතාවය සහ යහපත් අනාගතය වෙනුවෙන් කැපවෙන ගමනක අපි සියලුදෙනා එකට! 🧠💙🌱
අද අපේ ජයග්‍රහණය හෙට තවත් බොහෝ ජීවිතවලට ආලෝකයක් වේවා! 🌟
NEEDS CAMPUS – මනෝවිද්‍යාවේ මහගෙදර 💙
Future of the Mother 🌍