Divisional Secretariat Akuressa

Call Directions Website Contact the organization

Divisional Secretariat Akuressa අපේ දැක්ම

සාමාජීය හා ආර්ථික වශයෙන් තෘප්තිමත් ප්‍රජාවක් වෙසෙන ඉතා විශිෂ්ට තත්ත්වයට අකුරැස්ස කොට්ඨාසය පත්කිරීම .

මත්ස්‍ය ආශ්‍රිත අගය එකතු කල නිශ්පාදන වැඩසටහනක් විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී.....
08/11/2026

මත්ස්‍ය ආශ්‍රිත අගය එකතු කල නිශ්පාදන වැඩසටහනක් විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී.....

📢  ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්වූ වගයි! 🌾🤝==================================​ග්‍රාමීය සංවර්...
08/11/2026

📢 ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්වූ වගයි! 🌾🤝
==================================
​ග්‍රාමීය සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කරමින්, ප්‍රජාවේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන අනාගතය සැලසුම් කිරීම උදෙසා ප්‍රජා කමිටු නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වුණා.

​🎯 වැඩසටහන: ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීම

🎙️ සම්පත් දායකත්වය: අතුරලිය නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය

​👥 සහභාගීත්වය:
👉 ​ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරුන්
👉 ​ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්
👉​ උපාය මාර්ගික කමිටු නිලධාරීන්

වැඩසටහන සාර්ථකව සංවිධානය කල අකුරැස්ස නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලා පද්මිනී මහත්මිය ප්‍රධාන සංවර්ධන අංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවණිය ස්තුතිය...

​එක්වෙමු! එකමුතුවෙන් අපේ ගම ගොඩනඟමු! 🇱🇰✨

සාමාන්‍ය සේවා මෝටර් වාහන හිමිකම් පැවරීම සඳහා අවම අවශ්‍යතා.......👇👇👇
06/11/2026

සාමාන්‍ය සේවා මෝටර් වාහන හිමිකම් පැවරීම සඳහා අවම අවශ්‍යතා.......👇👇👇

05/11/2026
05/11/2026

📢 අස්වැසුම නව ලැයිස්තුවේ ඔබේ නම නැද්ද?

ඔබේ නම අස්වැසුම අලුත් ලැයිස්තුවේ ඇත්දැයි බලාගැනීමට ඉහත පින්තූරයේ ඇති QR කේතය (QR Code) ස්කෑන් (Scan) කරන්න.
📞 වැඩි විස්තර සඳහා: 1924 අංකය අමතන්න.
📍 සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය, අංකය 191, ධර්මපාල මාවත, කොළඹ 07.

#1924

📢 Is your name missing from the new Aswesuma list?

Scan the QR Code in the image above to check if your name is included in the new Aswesuma beneficiary list.
📞 For more details: Call 1924.
📍 Welfare Benefits Board, J.R. Jayewardene Centre, No.191, Dharmapala Mawatha, Colombo 07.

#1924

05/11/2026

සුපිළිපන්න සංස්කෘතියකින් සවිමත් අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදරියටත් සුපිළිපන්නව සේවය ලබා දීමට සුදානම්...

යම් හෙයකින් වැරැද්දක් දුටුවොත් ඔබත් පහත පියවර අනුගමනය කරන්න.....

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී  TIN අංකය ලබා ගැනීම සම්බන්ධවයි.
05/11/2026

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී TIN අංකය ලබා ගැනීම සම්බන්ධවයි.

රෙදි සෝදන යන්ත්‍ර පුහුණු වැඩසටහනක්...
04/11/2026

රෙදි සෝදන යන්ත්‍ර පුහුණු වැඩසටහනක්...

වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී....
04/11/2026

වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී....

Address

Udara Mawatha
Akuressa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94412283238

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Akuressa:

Shortcuts

Share