Sidusankha Vidupathi

Directions

Sidusankha Vidupathi Media Secretary | SLPP Ratnapura District / Organizer | SLPP Youth Front – Balangoda

26/10/2026

නිරාගමිකයින් බලයට පත් වූ කල රටට අයහපතම මිස යහපතක් සිදුවන්නේ නැත.

26/10/2026
21/10/2026

බුද්දිමත් අය විතරක් ඉවර වෙනකන් ඉවසීමෙන් අහන්න.
(සැ.යු - කැපුවත් මාලිමා සහෝදරයින් ඇසීමෙන් වලකින්න)

"යුක්තිය වෙනුවෙන් නැගිටිමු" රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්මන්ත්‍රණය 2026 නොවැම්බර් මස 18 දින කේතුමතී උත්සව ශාලාවේදී.

‎මම විපක්ශය නියෝජනය කරන කෙනෙක් විදිහට මේ කියන්නෙ. මාලිමා ආණ්ඩුවට තවමත් ලොකූ ජන වරමක් තියනවා. ඒක පොඩ්ඩක් වත් වෙනස් වෙලා න...
18/10/2026

‎මම විපක්ශය නියෝජනය කරන කෙනෙක් විදිහට මේ කියන්නෙ. මාලිමා ආණ්ඩුවට තවමත් ලොකූ ජන වරමක් තියනවා. ඒක පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ. අනුරගෙ ෆේස්බුක් පිටුවෙ හැම පෝස්ට් එකකටම හාර්ට් රියැක්ට්ස් වැඩී. කමෙන්ට්ස් එහෙමත් හොදයි. අනුරාධපුරේ පොහොට්ටුවෙ රැලියට හිටපු සෙනගට වඩා මාලිමාවෙ පොලොන්නරුවෙ රැලියට සෙනග හිටියා. ඒකෙනුත් පේනවා මේ ආණ්ඩුව හොලවන්නවත් බෑ කියලා. රටේ හැමතැනම මාලිමාවෙ රැලි වලට සෙනග හෝ ගාල පිරිලා ඉන්නවා. ඊයෙ පෙරේදා ආණ්ඩුවෙ වැඩ වලට විපක්ශෙ හොරුන්ට ඇගිලි ගහන්න එපා කියල ජනතාව පෙලපාලිත් ගියා. කිසිම තර්කයක් නෑ මාලිමාවට තවමත් ලොකු ජනවරමක් තියනවා. චන්දයක් තිබ්බත් මාලිමාව උඩින්ම දිනනවා. 2029ත් මාලිමා ආණ්ඩුවම තමයි බලය ගන්නෙ. පොහොට්ටුවට, සජබෙට ආයෙ කවදාවත් බලය ගන්න බෑ. අපි පරාජය භාර අරගෙන ඉවරයි.
‎අවසාන වශයෙන් ආණ්ඩුවට එක ඉල්ලීමක් කරමු.

‎ඉක්මනට පලාත් සභා තියන්න 🙏
ඇත්තම කිවුවොත් අපි හරි ආසාවෙන් ඉන්නෙ පරදින්න 🙂
‎

16/10/2026

කාවන්තිස්සගේ ජීවිතයට සම්පූර්ණම ආණ්ඩුව වගකිව යුතුයි.
නිවන් සුව ඇත් අජුනි 😞🙏

වියයුතු දේ වෙමින් පවතී 🙏
16/10/2026

වියයුතු දේ වෙමින් පවතී 🙏

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් බලංගොඩ මහා සංඝරත්නය ප්‍රමුක ජනතාව එක්වී කෙරෙන සාමකාමී පාගමන සහ සත්‍යග්‍රහය ඔක්තෝම්බර් මස 17 වන දින එනම් හෙට දින උදෑසන 8 ට ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට ආරම්භ කෙරෙන බව දැනුන් දෙමු. බුද්ධ සාසනයේ අභිවෘද්ධිය උදෙසා සියලු දෙනා හැකි අයුරින් සහභාගී වන ලෙස දන්වා සිටිමු. තෙරුවන් සරණයි 🙏

14/10/2026

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් අපි හෙට කොළඹ වටලනවා.

11/10/2026

අහිසක ස්වාමීන් වහන්සේලා ලගට ගෙන්නගෙන මේ මනුස්සයා උන්වහන්සේලාවත් ඇන්දුවා. මේ මනුස්සයට යන්න අපායක් අලුතෙන් හදන්න වෙනවා මේ කරන දේවල් වලට. මෙතනට හොදට කට තියන ස්වාමීන් වහන්සේ නමක් හිටියනම් කියල දෙයි කනේ ඇගිලි ගහගන්න. මේවට ඇන්දෙන අය ඇති. ඒත් අපිව අන්දන්න බෑ.

11/10/2026

අන්තවාදී නොවන සියලුම කතෝලික, මුස්ලිම්, දමිල ජනතාව මේ මොහොතේ බෞද්ධයින් වෙනුවෙන් පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා 🙏

10/10/2026

ආණ්ඩුව ගෙදර යවන පලමු වෙඩි මුරය මහා සංඝරත්නය විසින් නුවරින් ඇරඹුනු වගයි. 🙏🙏🙏

Address

Hunukumbura Road
Eheliyagoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when Sidusankha Vidupathi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby government services