Meewanapalana Vidyalaya - Media Unit

Call Directions Contact the organization

Meewanapalana Vidyalaya - Media Unit Media Unit of Meewanapalana Maha Vidyalaya

ශිෂ්‍යත්ව  අභිමානී  2026"ඔබේ හැකියාව අපේ අභිමානයයි" 2026 ශිෂ්‍යත්ව හපන්නු ඇගයීමේ උළෙල,හොරණ කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්...
12/11/2026

ශිෂ්‍යත්ව අභිමානී 2026
"ඔබේ හැකියාව අපේ අභිමානයයි"
2026 ශිෂ්‍යත්ව හපන්නු ඇගයීමේ උළෙල,හොරණ කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)ජේ. ඒ. සී රසාංජලී මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වුණි.

2026-  හොරණ කලාපයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ  මංගල සැසි වාරය කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායක තුමන්ගේ මූලිකත්වයෙන් අභිමාන...
07/11/2026

2026- හොරණ කලාපයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කතානායක තුමන්ගේ මූලිකත්වයෙන් අභිමානවත් ලෙස මීවනපලාන මහ විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත් වුණි. මේ උත්සව සභාවට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් එච්. රසික පීරිස් මහතා, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්. ඩබ් කාලිංග ජයවීර මහතා, සහකාර මැතිවරණ කොමසාරිස් ඒ.එන්. එන් නුස්රාත් මහත්මිය,අතිරේක මැතිවරණ කොමසාරිස් කේ.ජේ.එස් මාධව,හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. ඩී. එල්. වී. ජාසිංහ මහතා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සමාජ විද්‍යා) දේවිකා ප්‍රියංගනී මහත්මිය ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ. සමාජ විද්‍යා විෂය අධ්‍යක්ෂක තුමියගේ අධීක්ෂණ සහ සහයෝගය මත අප පාසලේ විදුහල්පති එච්.ටී චමින්ද ප්‍රියදර්ශන මහතාගේ නායකත්වය සහ මෙහෙය වීම මගින් මීවනපලාන විද්‍යාලයේ දී මෙම වැඩසටහන ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කර පැවැත්විමට කටයුතු කරන ලදී. හොරණ කලාපයේ පාසල් 60 කට ආසන්න ප්‍රමාණයක් ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් සහභාගි වූ අතර ගුරු විදුහල්පතිවරුන්ද මෙම වැඩසටහනට සම්බන්ධ විය.

05/11/2026
පළාත් කථානායක ධූරය පත් වූ W. A. ඉදුවර කේෂාන් පුතණුවන්ට විදුහල්පතිතුමා ඇතුලූ අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබපැත...
19/10/2026

පළාත් කථානායක ධූරය පත් වූ W. A. ඉදුවර කේෂාන් පුතණුවන්ට විදුහල්පතිතුමා ඇතුලූ අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරමු......

2025 / 2026 ජාතික ඵලදායිතා තත්ව සම්මාන උළෙලේ විශිෂ්ට කුසලතා සම්මානය මීවනපලාන  විද්‍යාලය දිනා ගත් වගයි...........
09/10/2026

2025 / 2026 ජාතික ඵලදායිතා තත්ව සම්මාන උළෙලේ විශිෂ්ට කුසලතා සම්මානය මීවනපලාන විද්‍යාලය දිනා ගත් වගයි...........

2026  ගුරු දින සැමරුම් උළෙල
07/10/2026

2026 ගුරු දින සැමරුම් උළෙල

"මනසින් සවිමත් දරුවන් පොහොසත්" මීවනපලාන විදුහලේ ළමා දින සැමරුම
05/10/2026

"මනසින් සවිමත් දරුවන් පොහොසත්"
මීවනපලාන විදුහලේ ළමා දින සැමරුම

Address

Meewanapalana Maha Vidyalaya
Horana
094

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94342255445

Website

Alerts

Be the first to know and let us send you an email when Meewanapalana Vidyalaya - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Meewanapalana Vidyalaya - Media Unit:

Shortcuts

Share

Category